උපුටා ගැන්ම හිරු නිව්ස්
පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් නොකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද අනාවරණ වුණා. එහිදී තවදුරටත් අනාවරණ වුණේ තඹ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ද යොදවා සිටි බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවූ කොටහේන පොලිසියේ එවක ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සංජීව ගුණවර්ධන මහතා තවදුරටත් ඊයේ ප්‍රශ්න කළා. ... -Full Story- (LankaWeb - 15/12/19)
Courtesy Daily Mirror
The Foreign Ministry is to begin talks soon with the Swiss Embassy in Colombo, seeking the extradition of Inspector Nishantha Silva, who is believed to have flown to Switzerland without prior notice, a top government source told Daily Mirror yesterday. He is believed to have fled the country last month after the transfer of former CID Director Shani Abeysekara and is said to be taking refuge in Switzerland with his family. The government source said Sri Lanka firmly believed in maintaining its strong relations with Switzerland but would request the Swiss... -Full Story- (LankaWeb - 15/12/19)
Courtesy Daily Mirror
The CID on Thursday informed Colombo Chief Magistrate Lanka Jayaratne that there was no evidence to show any connection to an alleged abduction of the Swiss Embassy employee Garnier Banister Francis. The CID in its report said it was revealed from the statement given by Ms Francis to the CID that there had not been an incident near St. Bridget's Convent even though she had told the embassy officials that the alleged incident happened there. It said Ms. Francis had informed the CID that on December 8 and 9 that the alleged... -Full Story- (LankaWeb - 15/12/19)
Courtesy Ada Derana
The two individuals, who had made controversial statements at a media briefing conducted by former Health Minister Rajitha Senaratne on the purported incidents regarding “white vans”, have been arrested by the Criminal Investigation Department. They were taken into custody at Mahara area. The CID had commenced an investigation into a media briefing conducted by the former Health Minister in early November along with two other individuals, where they made controversial statements. On the 10th of November this year, Senaratne had called two persons named Anthony Douglas Fernando and Athula... -Full Story- (LankaWeb - 15/12/19)
Coutesy Ada Derana
https://youtu.be/3mje8Xb1xjE... -Full Story- (LankaWeb - 15/12/19)
By shenali Waduge
Part of Sri Lanka’s problem has been not to challenge some of the lies being propagated by the power of funding sources both legitimate and illegitimate. There are plenty of diplomatic avenues to take and plenty of polite jargon that can be used just as effectively. EU that enjoys holding the red card to all countries of the world must be questioned on how funding giving by EU to a worthy cause can end up being used by a proxy NGO to target Sri Lanka? Sri Lanka has every... -Full Story- (LankaWeb - 14/12/19)
UK News
Prime Minister Boris Johnson has won the big fight over Brexit – and that the constitutional battle over whether the UK leave is coming to an end. The Conservatives (Tories) now have the majority they need to take the UK out of the EU next month. British Conservatives won 365 seats out of 650 seats collecting 43.6% share of total votes while main opposition Labour party won only 203 seats collecting 32.1% share of votes giving overall majority of 45 seats for conservatives to form a stable government. Blue -Conservative... -Full Story- (LankaWeb - 14/12/19)
MEDIA RELEASE Prime Minister Mahinda Rajapaksa
(Text of the speech delivered by Prime Minister Mahinda Rajapaksa as the Chief Guest at the graduation ceremony of the Defence Services Command and Staff College on 13 December 2019.) Venerable members of the Maha Sangha, clergymen of other faiths, Hon. Ministers and Members of Parliament, Secretary of Defence, Chief of Defence Staff, Commanders of the Army, Navy and Air force, officers and members of the armed forces of Sri Lanka, graduates of the Defence Services Command and Staff College, and distinguished guests, I was happy to accept... -Full Story- (LankaWeb - 14/12/19)
මාධ්‍ය නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
(අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019 දෙසැම්බර් 13 වෙනිදා, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්රධානෝත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට කළ කතාවේ පරිවර්වතනය) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සෙසු සියලු ආගම්වල පූජකතුමනි, ගරු ඇමතිවරුනි, මන්ත්රීවරුනි, ආරක්ෂක ලේකම්තුමනි, ආරක්ෂක මාංඩලික ප්‍රධානීතුමනි, ශ්‍රී ලංකා යුද හමුදාවේත්, නාවුක හමුදාවේත්, ගුවන් හමුදාවේත් හමුදාපතිවරුනි, සන්නද්ධ හමුදාවල නිලධාරීන් හා සාමාජිකයිනි, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයිනි, සම්භාවනීය අමුත්තනි, ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වන මෙන් මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තෙ බොහොම සතුටෙන්. නොවැම්බර් 16... -Full Story- (LankaWeb - 14/12/19)
කුසල් පෙරේරා
පෙළ ගැස්ම කුමක්ද මේ එම්.සී.සී ආයතනය?භූ-දේශපාලනයේ ඇමෙරිකානු මුද්රාවඑම්.සී.සීයේ ඩොලර මිලියන 480 කතාවඅපට අදාල එම්.සී.සී ප්රදානයකතාවේ සම්පිණ්ඩය ගත් කළ අසංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින්නාවූ රටවලට ආධාර ලබාදීමේ නව උපායක් පිළිබඳ අදහස ඇමෙරිකානු අන්තර් සංවර්ධන බැංකුවේ 2002 මාර්තු රැුස්වීමේදී ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු බූෂ් විසින් ඉදිරිපත් කෙරුවකි. එවැනි ඇමෙරිකානු විදේශ ආධාර වෙනුවෙන් ඔවුන්ගේ රාජ්‍ය ආධාර ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවන ඇමෙරිකානු ආයතනය ‘‘යූඑස්ඒඞ්’’ (ඹී්ෂෘ* නමින් අවුරුදු 40 ක් පමණ කාලයක් ඒ වනවිට කි‍්‍රයාත්මක වෙමින් තිබුණි. එය ඇතැම් අවස්ථාවල දේශපාලන බලපෑම් වලට හසු වන බවත් එය ඇතැම්විට ගැටළුකාරී බවත් ඔහුගේ අදහස විය. එනිසා නව... -Full Story- (LankaWeb - 14/12/19)
By : A.A.M.NIZAM - MATARA
Your other doctrine.. Your other doctrine is that you cannot accept the UN Human Rights Council resolution – UN HRC that was worked out with the earlier government. This is the biggest joke of the century. First of all Resolution 40/L.1 of the UN HRC is a follow up to Resolution 19/2, adopted in 2012 during your brother MR’s period.(It is known to everyone that the so-called UNHRC illegal resolutions were facilitated by the biggest quisling Sri Lanka ever had Mangala Samaraweera without consent from the President and without the knowledge... -Full Story- (LankaWeb - 14/12/19)
By A. Abdul Aziz.
This is the Sinhala Translation of the book: Life of Muhammad’ – written in Urdu by Hazrat Mirza Bashiruddin Mahmood Ahmad (1889 – 1965) – the Second Caliph of the Ahmadiyya Muslim Community in Islam. A popular edition of an excellent and affectionate account of the life of the Prophet of Islam Muhammad, peace and blessings of Allah be upon him, described as the most influential man in the history of the world. An orphan beckoned to the call - persecuted by neighbours - driven from his home with a prize tag... -Full Story- (LankaWeb - 14/12/19)
Courtesy Ada Derana
https://youtu.be/Th0i4k0X29k... -Full Story- (LankaWeb - 14/12/19)
Courtesy Ada Derana
Colombo Magistrate’s Court today (13) issued an overseas travel ban on Parliamentarian Patali Champika Ranawaka over ongoing probes on the case against the duo regarding a motor accident in 2016. An individual named Thusitha Kumara, who served as the parliamentarian’s driver at the time, was also imposed an overseas travel ban. The critically injured person has been identified as Sandeepa Sampath of Godagama and the other as a resident of Colombo 05. https://youtu.be/9TDTC_TBE94 Back in 2016, the vehicle in which the former Megapolis and Western... -Full Story- (LankaWeb - 14/12/19)
By P.K.Balachandran/Daily Express Courtesy NewsIn.Asia
Colombo, December 13: Nationalist and left wing members of the Sri Lankan parliament are putting pressure on the Gotabaya Rajapaksa government to drastically modify the US-Lanka Millennium Challenge Corporation (MCC) Compact, which had been approved by the cabinet of the preceding Ranil Wickremesinghe government but had not obtained parliamentary approval. Foreign Minister Dinesh Gunawardena who belongs to the nationalist Mahajana Eksath Peramuna (MEP) has said that the MCC Compact, like other international agreements entered into by the Wickremesinghe government, will be reviewed. Another nationalist MP, Udaya... -Full Story- (LankaWeb - 14/12/19)
Courtesy NewsIn.Asia
Colombo, December 13 (newsin.asia): Sri Lankan President Gotabaya Rajapaksa accepted an invitation from the Japanese Foreign Minister Motegi Toshimitsu to visit in Japan in May 2020. “We will be hosting an international conference titled ‘Friends of Asia’ which will be held in May next year. It would be an appropriate time for your visit to our country,” Motegi told President Rajapaksa when he met him with an eight-member high level delegation here on Friday. The Lankan President accepted the invitation.Congratulating President Rajapaksa on his recent election victory, the Japanese Minister called... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
පැවැති යහපාලන රජය සමයේ සන්නද්ධ හමුදා සාමාජකයිට විදින්න සිදුවූ යුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය තැන්වල වන්දි ලබාදීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඔහු අද (13) මෙම අදහස් පළකළා. ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ. සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්ෂකයෝයි. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක් බව ද අග්‍රාමාත්‍යවරයා... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
ලෝක බලවතුන්ගේ ගැටුම්වලට මැදිහත්වීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු සමග ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී විදේශ සබඳතා පිළිබඳ සිය ස්ථාවරත්වය පැහැදිලි කරමින්. අනෙක් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාව ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර, සංවර්ධන සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුවුණා. ශ්‍රී ලංකාව, ජපානයේ විශේෂ මිතුරෙකු බව සඳහන් කළ එරට විදේශ අමාත්‍යවරයා ජපානයේ චාරිකාවක නිරත... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු අනතුරට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ එවකට ඔහුගේ රියදුරු ලෙස ක්‍රියා කළ තුසිත කුමාර යන අයට විදේශ ගත වීම තහනම් කරමින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්. 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවක කැබිනට් අමාත්‍යවරයකු වූ පාඨලී චම්පික රණවක මහතාට අයත් ජීප් රථයකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නැමති තරුණයෙක් ගැටී බරපතල තුවාල ලැබුවා. එහිදී ඔහු සමඟ සිටි තරුණයෙකු අනතුර සිදුකළ ජීප්... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වනවා. කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අද විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කරන බව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්න ද, එය අද සිදු නොකෙරුණු බවයි වාර්තා වන්නේ. තානාපති කාර්යාලයකට අයත්, ජිප් රථයක් අද දහවල් 12.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. https://youtu.be/jj9x4eQHmuE ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ අපරාධ පරීක්ෂණ... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්රහණයෙන් පසුව, අගමැති බොරිස් ජොන්සන් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන බ්‍රෙක්සිට් ගිවිසුම ජනවාරි 31 සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650 ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට ඊයේ පැවති ඡන්ද විමසීමේදී ආසන 364ක් දිනාගත් කොන්සවේටිව් පක්ෂය බහුතර බලයක් හිමිකර ගත්තා. ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 203ක් පමණයි. නව ආණ්ඩුවක් පිහිටුවන බවට බ්‍රිතාන්‍යයේ මහරැජින වෙත සැළ කර සිටීමට අද පෙරවරුවේ බකිංහැම් මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඩවුනින් වීථියේ පිහිටි... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථාන වෙත නොලැබුණේ කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගේ අතපසුවීමකින් බව ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිවුණා. ඒ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අදත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර පත් කළ ජනාධිපති කොමිසමේදී හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙලි නොවූ කරුණු රැසක් මෙම ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වීමද විශේෂත්වයක්. https://youtu.be/xsYGCpX8_No පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක්... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විස්ටර්ලන්තයට පැන යාම පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරිම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැරගැනීම නිර්මාණය කර ඇති බවට තමන් විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය පවසනවා. හිරු ප්රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් එක්වෙමින් ඇය සඳහන් කළේ මෙම ක්‍රියාවලිය පිටුපස ඇමරිකාවද සිටිය හැකි බවයි. https://youtu.be/sfQX9CWWtv4... -Full Story- (LankaWeb - 14/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
පසුගිය රජය සමයේ ඇතැම් නඩු කටයුතු වලදී විනිශ්චයකාරවරුන්ට බලපෑම් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කල යුතු බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසනවා. එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ බව සදහන් කළේ වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හිටපු පොලිස් පරික්ෂකවරයාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුවයි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව පරික්ෂණ මෙහෙයවූ නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්මික පෙරේරා මහතා පසුගිය 28 වැනිදා සත්‍ය ගවේශකයෝ සංවිධානය සමග ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාල පරික්ෂණය මෙහෙයවීමේදී තමන්ට එල්ල වූ බලපෑම් පිළිබඳ අනාවරණයක් සිදුකළා. ... -Full Story- (LankaWeb - 14/12/19)
Janaka Perera
Human Rights are a big industry today by which some dubious characters with questionable agendas make a living. Some of Sri Lanka NGOs are proof. They have been parroting allegations the so-called international community made against us since the days of LTTE terrorism. It is these foreign powers which pontificate on how our country should be run, who should be elected, pass strictures on us and warn us on human rights issues and related matters. Sometimes this ‘message’ is conveyed directly through diplomatic channels or indirectly through their media. If human rights are universal they... -Full Story- (LankaWeb - 13/12/19)
By : A.A.M.NIZAM - MATARA
The Terrorist Tamil diaspora, the Tyrant Western Nations (TWNs)the NGO vultures and the local reactionaries, the UNP, TNA, the two derspiable racist Muslim parties Mano Ganeshan’s Indian Original Tamil (IOTs) were bewildered by the massive and historical victory achieved by President Gotabhaya Rajapaksa in the presidential election with 6.9 Milliomn people voters exercising their franchise in support of him. For more than one week these doomed fellows were blaming each other for their disaster and were battered quisling Mangala, pseudo Buddhist Champika, Abduction story teller Eajitha and the alleged male... -Full Story- (LankaWeb - 13/12/19)
Courtesy PBS.org
Switzerland's reputation as a neutral safe-haven during World War 11 has been badly tarnished by recent revelations about its wartime transactions with Germany. What began as an examination of the dormant bank accounts of Holocaust victims has gained momentum to include the whole gamut of Swiss financial dealings with the Nazis. In recent months a vast amount of incriminating documentation has been unearthed that reveals the sinister side of Swiss "neutrality". Switzerland served as a repository for Jewish capital smuggled out of Nazi Germany and the states threatened by it, and also for vast... -Full Story- (LankaWeb - 13/12/19)
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
මිනිසා ස්වභාවයෙන් ම දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කියලා තියෙනවා. අපි නිතර ම වගේ මේ කියමන පාවිච්චි කරනවා. ඉවරයක් නැති නීති රීති, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් ගොඩක් මැද්දේ මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙලා තියෙන හින්දා තමයි ඒ කියමනට වටිනාකමක් ලැබිලා තියෙන්නේ. මට හිතෙන විදිහට මේ කතාව වෙන විදිහකට කියන්න පුළුවන්. ඒ, “මිනිසා ස්වභාවයෙන් ම සංස්කෘතික සත්ත්වයෙක්” කියලා. තමන්ට ඕන ඕන විදිහට ජීවත්වෙන්න පුළුවන්කමක් මිනිස්සුන්ට නෑ. අපි ජීවත්වෙන සමාජයේ සංස්කෘතිය විසින් අපේ හැසිරීම් පාලනය කරනවා. අපි අඳින පළඳින එක, කන බොන එක, කැමැති අකැමැති දේවල් තීරණය කරන එක වගේ හැම දෙයක් ම සංස්කෘතිය විසින් පාලනය කරනවා. මිනිස්සු... -Full Story- (LankaWeb - 13/12/19)
කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියංවශ
අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය කියයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ජාත්‍යන්තර අල්ලස් හා දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් රාජගිරියේ පැවැති වැඩසටහනකට එක් වෙමින් මේ බව කියා සිටියාය. එහිදී ඇය පෙන්වා දුන්නේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අල්ලස හා දුෂණය තුරන් කරන බව දක්වා ඇති බවයි. ඒ අනුව යමින් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ පුළුල් වැඩපිලිවෙළක් සකස් කිරීම නව රජය සතු වගකීමක් වන බව ඇය පෙන්වා දුන්නාය. ශ්‍රී... -Full Story- (LankaWeb - 13/12/19)
... -Full Story- (https:/elevenmyanmar.com/ - 13/12/19)
Kumara Semage President Sri Lanka Myanmar Friendship Association
In a Message addressed to His Excellency U Han Thu, The Ambassador of the Republic of the Union of Myanmar, Mr. Kumara Semage,the President Sri Lanka Myanmar Friendship Association has stated as follows: Your Excellency, We are deeply concerned with the allegations made against Myanmar at the International Court of Justice. Our Association wishes to express concern, at these developments at this critical moment. The people of Sri Lanka and Myanmar have a long history of friendship and solidarity. We express our continued support and friendship... -Full Story- (LankaWeb - 13/12/19)
elevenmyanmar.com
Myanmar defended on December 11, 2019 at the International Court of Justice (ICJ) located at The Hague, Netherlands in the genocide trial initiated by The Gambia.| The following is the full transcription, as provided by the ICJ website's full verbatim record, of Lawyer Professor William Schabas. LACK OF A PLAUSIBLE CLAIM 1. Our hearing today does not concern the merits of the claim that The Gambia seeks to bring. It is confined to whether the Court should indicate provisional measures. It is established case law that certain... -Full Story- (LankaWeb - 13/12/19)
elevenmyanmar.com
The following is the full excerpt of Christopher Staker for the defense of Myanmar against The Gambia's accusations of genocide at The International Court of Justice, The Hague, Netherlands on December 11 2019. LACK OF PRIMA FACIE JURISDICTION OF THE COURT; LACK OF PRIMA FACIE STANDING OF THE GAMBIA; INAPPROPRIATENESS OF THE PROVISIONAL MEASURES REQUESTED https://elevenmyanmar.com/news/christopher-stakers-full-transcript-in-myanmar-defense-against-genocide-lawsuit... -Full Story- (LankaWeb - 13/12/19)
SAKI HAYASHI, Nikkei staff writer Courtesy Nikkei Asian Review
Japan offers economic aid with eye on crucial sea lanes in the region Buddhist monks carry the Cambodian and Japanese flags. Japan provided assistance to the Southeast Asian country after its leading opposition party was dissolved. © Reuters TOKYO -- Japan is digging in deeper in support of Myanmar and Cambodia even as the U.S. and Europe ramp up criticism of human rights violations, choosing to preserve its influence in the region by playing an alternative to China's economic might. ... -Full Story- (LankaWeb - 13/12/19)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යආචාර්ය චරිත හේරත් උපුටා ගැන්ම ලංකාදීප
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ භාරකාර ආණ්ඩුවේ වැඩ කටයුතු ආරම්භ වී දැනට සති තුනක් පමණ ගෙවී ඇත. මේ වනවිට ආණ්ඩුවේ මූලික ආකෘතිය නිර්මාණය වී ඇති අතර ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව අදාළ විෂයභාර ඇමැතිවරුන්ගේ මැදිහත්වීම් ද මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම භාරකාර ආණ්ඩුව පවත්වාගෙන යා යුත්තේ යම් ආකාරයක සීමාසහිත ආණ්ඩුව ලෙසින් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අදහස බව මුල සිටම පැහැදිලිව පෙන්නුම් කර තිබූ බැවින් මේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ද 15 දෙනකුට සීමා වූ බව හැමෝම දන්නා කාරණයක්ය. පසුගිය කැබිනට් සාකච්ඡා කීපයම... -Full Story- (LankaWeb - 13/12/19)
DAYA MADAWITA Courtesy Island
This an Open Letter to the President, PM and all MPs to amend the Constitution to create ethnic and religious harmony in Sri Lanka. First, I wish to congratulate His Excellency Gotabaya Rajapaksa, for his resounding win at the recent Presidential election. I am writing this, as a patriotic Sri Lankan, with the hope the new President of Sri Lanka and the Members of Parliament including the PM will get the chance to read it and think seriously about implementing my proposals given below. If the President... -Full Story- (LankaWeb - 13/12/19)
Rohana Aryaratna Horana Courtesy Island
Are you interested in spending a luxurious holiday or seeking political asylum in the cool climes of Switzerland? You only have to present a made-up story to its embassy, alleging your abduction by unknown persons, who arrived in a white van (magically transitioning into, perhaps a Kurahan hued vehicle), and questioned or interrogated you about the inner workings of the embassy. You must state that you are in no condition to meet anyone due to the trauma you had to experience during the so-called interrogation episode. After that,... -Full Story- (LankaWeb - 13/12/19)
Courtesy Ada Derana
The government has decided to establish a “Multipurpose Development Task Force” as a Government Department with the aim of providing employment opportunities for qualified low income youth. “The President has observed that there are numerous unskilled employment opportunities in Government and Government affiliated institutions and that recruitments are made on political and other favorites irrespective of low income groups,” the Cabinet spokesman said. Accordingly the Cabinet of Ministers approved the proposal presented by the President to establish a Multipurpose Development Task Force as a Government Department enabling to provide 100,000 employment... -Full Story- (LankaWeb - 13/12/19)
Courtesy NewsIn.Asia
Colombo, December 12 (newsin.asia): The Indian High Commissioner in Sri Lanka, Taranjit Singh Sandhu, has said that India and Sri Lanka have a long tradition of harmonious coexistence between man and nature. “Both countries have values that cherish, nourish and protect environment,” Sandhu told the 2nd International Symposium on Social Sciences here on Thursday. “India and Sri Lanka going green is not a new motto and has always been part of our very existence. India and Sri Lanka are only building on to our legacy,” he added. ... -Full Story- (LankaWeb - 13/12/19)
උපුටා ගැන්ම හිරු නිව්ස්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම විකුණමින් රුපියල් කෝටි 100 ක මුදලක් එක්රැස් කිරීමේ ජාවාරමක නිරත වන බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක ප්‍රකාශ කළා. එම ජාවාරම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ. https://youtu.be/ga8GGlB4H_c... -Full Story- (LankaWeb - 13/12/19)