පරීක්ෂණ සිදු කිරීමේදී අපි කාටවත් කොන්ද නමන්නේත් නැහැ. මුදලට යටවෙන්නේත් නැහැ. – ඇමති චම්පික රණවක –
Thursday, July 24th, 2014මාධ්‍ය අංශය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය • අවබෝධයකින් තොරවDCD පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරන්න එපා. • ඕනෑම පරීක්ෂණයක් ජාත්‍යන්තර ප්‍රමිතියට සිදු කරන්නට ITI සූදානම් විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු අනෙකුත් සෑම ක්ෂේත්රයක පැන නගින ගැටළුවලදී ඒ සම්බන්ධව අවබෝධයකින් තොරව මෙන්ම විද්‍යාත්මක විමර්ශනයකිත් තොරව මාධ්‍යයට යම් යම් ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් එමඟින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු නොකළ […]
More >