ඉන්දීය කම්කරුවෝ–ක්‍රිස්ටි වෙනුවෙන් පැහැදිලි කිරීමක්
Posted on September 3rd, 2014
ධර්මසිරි සෙනෙවිරත්න
1949 ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් ඉපයීම සඳහා වෙනත් රටවලට සංකර මනය වී සිටි සියල්ලෝම ඉන්දියානු පුරවැසි බව ට හිමිකම් කියනඅ යය් 1941 195 1953 හා 1954 වසරවල දී.එස්. ඩඩ්ලි හා කොතලාවල ආදීන් ලක්ෂ ගණන් ඉන්දියානුන් බාරගැනීමට දී ථිබූ ලිඛිත හා වාචික පොරොන්දු ගැන ඉන්දියාව මතක් කරසිටියේය. ඉන්දීය කම්කරු චන්ද තමන්ට ලබාගැනීමට මොවුහු මෙසේ දුන් පොරොන්දු ඉන්දියාවට වාසිවිය.මෙසේ පොරොන්දු දුන්නේ ඉන්දියාවට බයේ නොවේ. පුරවැසි අයිතිය නොදීම ට විරුද්ධව C W C ය උසාවිගියත් එංගලන්ත රාජාධිකරණයේ තීන්දුව වුඋයේ නීති විරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයන්ට ලංකා වේ පුරවැසි අයිතිය නොදීම සාධාරණ බවය . උසාවි තීරණ එසේ තිබියදීත් අපේ නායකයන් බලය ලබා ගැනීම සඳහා ඔවුන්ට අනිසි ලෙස පුරවැසිකම් දුන් බව ඉතිහාසයේ ලියවී ඇත. සිරිමා ශාස්ත්‍රී ගිවිසුමේ දී මේ පාවාදීම් තවත් හෙළිවිය. මේ ගිවිසුමට අනුව 575000 ක් ඉන්දියාවත් 300000 ක් ලංකාවත් භාරගත යුතු විය. මෙයට විරුධ්ධවූ තොණ්ඩා මහානාම සමරවීර හෙවත් මංගලගේ පියා සමග එක්වී ඒ.ජා.ප ආණ්ඩුව පෙරලා දැම්මේය. ඩ ඩ්ලිද එකඟ වී සිටි මේ ගිවිසුම ඩඩ්ලි ක්‍රියාත්මක නොකර 55 පිරෙන තුරු යය කියා ඔවුන් යැවීම නැවත් වුයේය..
1964-1970 ඩඩ්ලිගේ කාලයේදී ඉන්දියාවට යැවිය යුතු 250000 පමණ වූ අයගෙන් යැව්වේ 13733ක් පමණය ඒ තොණ්ඩා ගේ සහයෙන් බලයේ සිටීමටය. නැවත සිරිමා බලයට පත්වී 1970-1974 127831ක් ඉන්දියාවට යවන ලදී..එංගලන්ත නඩු තීන්දුව තිබියදීත් දී.එස් පොදුරාජ්‍ය මඩල සමුළුවේදී 50000 ක් බාරගැනීමට නේරුට පොරොන්දුවුයේ හිතදිනාගනීමටය. මේවා ද්‍රෝහිකම් නොවේද. 1953 දී ඩඩ්ලි මේ ගණන තුන් ලක්ෂය දක්වා වැඩි කළේය. කොතලාවල මීට අමතරව තවත් ලශ 3ක් බාරගැනීමට එකඟවිය. 1954 01- 31 දින බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදීම කියාසිටියේ දී එස් ඒ වන විටත් වතු කම්කරුවන් ලක්ෂ 10 ක් ම බාර ගැනීමට නේරුට පොරොන්දු වී ඇති බවය රජය මෙය ප්‍රතික්ෂේප කලේ නැත. 1987 1988 අතර තොන්ඩමන් ඒ.ජා ප . යට සහයදෙන බවට පොරොන්දු වීම නිසා ජේ.ආර්. ලක්ෂ 5 කට පමණ පුරවැසිකම් දුන්නේය..
ප්‍රේමදාස දිවිරුම් පෙත්සමට පමණක් ඉතිරි සේරටම පුරවැසිකම් දුන්නේ ලෝකයේ කොතනකවත් නොකෙරුණ අසමජ්ජාති ක්රමයකටය .
ඉතින් අපේ නායකයන් ගේ ”” උත්සාහයන්” ගැ න කවර කතාද? ජෝමෝ කෙන්යාටා ඉන්දීය නියෝජිතයා සමග සාකච්චා පැවැත්වීම පවා ප්‍රතික්ෂේප කලවිට අපේ උන් විශේෂයෙන්ම ඒ. ජා. ප .ය ක්‍රියා කලේ නින්දිත විදිහටය. නිදහස් අද්යාපනය දීමට කටයුතු කල කන්නන්ගරට එරෙහිව ඩී . එස් කල කට යුතු ගැන බලනවිටවල්ගා කබායෙන් සැරසුන ඔහු වල්ගය වනුවේ කාටද කියා සිතා ගත නොහැකිද නරකම මිනිස්සුන් ගෙනුත් සමහර විට හොඳ වැඩ සිදු වෙන්නට ඇත එහෙත් හදන්න බැරි මුලික වැරදි නිසා අපි අද විදවමු . මොවුන්ට පුරවැසිකම් දීම නිසා උඩරට සිංහලයන්ට විය හැකි හානිය ගැන සුන්දරලිංගම් ද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේය. බර්නාර්ඩ් අලුවිහාරේ 1944 -11-27 දින තම දිනපොතේ සටහනක් තබමින් මෙසේ දක්වා ඇත.””’අප ඉක්මනින් සංවිධානය නොවුවහොත් අපි ඉන්දියානුවන් උකහා ගන්නවා වෙනුවට ඉන්දියානුවන් විසින් අපව උකහා ගන්නවා ඇත.”””’ මෙය රසල් විසින් උපුටා දක්වන ලදී. අලුවිහාරේ චන්දය බලාපොරොත්තුවෙන් මුලදී ඉන්දියානුන්ට ගති කම් කලද පසුව ඔහුට සත්ත්‍යය තේරුණේය.
සිරිමාවෝ මොවුන් යවන්නට ගත උත්සාහය පවා වලක්වූ දේශපාලකයන් ගැන ඔනෑ තරම් විස්තර ඇත. ගිවිසුමට අනුව යන්නට සිටියවුන් පවා තම වාසියට නවත්වා ගත් මේ කාලකන්නින් ගැන කතා කිරීමත් අප්‍රිය ජනකය එහෙත් අනාගත පරපුර මේවා දන ගත යුතු හෙයින් වාර්තා ගත කල යුතුය. වාසි සඳහා කල්ලතොනින්ට උඩගෙඩි දුන් මේ අසමත්ජාතියෝ සිංහලයන්ට දුන්නේ හෙන ගෙඩිය..රටක භුමපුත් ර යන් ගේ අයිතිය මේ අන්දමින් පාවා දී තම බලය තහවුරු ගත අමනයෝ දේශපාලකයෝ නොව දේශ පාලුවෝය. … මීට පෙර ලිපි වල තවත් විස්තර ඇත.
September 3rd, 2014 at 6:11 pm
All upcountry tea estate lands should be distributed among landless kandiyan peasants, whether they are profitable or not. This is the only way the injustice meted out to them by the colonials could be redressed. The Indian Tamil labour can find employment elsewhere, perhaps in economic zones.
September 3rd, 2014 at 9:25 pm
Until 1911 there was only one Tamil ethnic group. They were classified as “peoples of Indian extraction” in censuses. It was Sir Ponnambalam Arunachalam who introduced an artificial ethnic group named “Ceylon Tamils”. Worked well for the “divide and rule” colonial strategy.
Another 11 years later in 1922 he unvailed the “Tamil Eelam” concept.
He also pioneered racial politics by establishing the first Tamil ethnicity based political party – Ceylon Tamil Congress – after resigning from the post of president of Ceylon National Congress.
Upcountry Tamils are part of the recent Indian migration problem. “Sri Lankan Tamils” also migrated from India around the same time. Even by 1833 there were no resident Tamil population in northern Lanka.
September 3rd, 2014 at 11:02 pm
As for the India’s demand and the President’s promise of 13A “plus”, the fact Dilrook pointing out shall be discussed and debated in the parliament and history should be re-written corrected properly.
Most people including the very ordinary president did not know these facts. Most were saying Sinhala’s came 2500 years ago from India and Tamils came 2000 years ago. This is the reason behind stupid mistakes they made, without thoroughly studies what our real heritage is, they behave like panditayas who knows everything.
After having proven the facts of the history, anyone claiming such nonsense should be punished severely.
September 4th, 2014 at 10:40 am
Tamils came 2000 years ago ? How ?
September 4th, 2014 at 12:52 pm
some says that ANU D. even some tamils say raavana and yakkhas were tamils and even BUDHDHA. we should re write history and punish these people for distorting facts
September 4th, 2014 at 2:34 pm
AnuD,
I believe some 70% Sinhalas believed this before 2009 and even now at least 50% ( after some education).
I also believe MR definitely believes this , that is why he say “Inida is our relative”.
When Dilrook noted “Sri Lankan Tamils” also migrated from India around the same time” , even I myself had some doubts at a glance. This I because of our stupid history education got it wrong.
The earliest Tamil arrivals is for tobacco planation, no doubt, but they did not teach us this. Most of these “Tamils” are not even Tamils but from Malabar, Kerala etc etc. There were few pirate families during Sudda times in Jaffna in 1800s.
September 4th, 2014 at 6:00 pm
NOT TRUE.
Objectively look at it.
Tamils were here in SL as long as Singhalese were here. Look at a map!
But there was NO Tamil homeland. The 2 things are DIFFERENT.
September 4th, 2014 at 6:19 pm
Arabs and Chinese were here too , on transit, trade etc… Not in that numbers until tobacco trade began.
“as long as Singhalese were here, Look at a map! ” – a big myth ! .
In that case all Indians are the same including Sinhalese.
September 4th, 2014 at 11:55 pm
There is no evidence to say Tamils were in Sri Lanka as a distinct community (let alone homelands) before the Dutch arrival and the start of tobacco trade. Scientific decisions are made on evidence not what is obvious to someone. South India is close to Sri Lanka which is obvious. But what is less obvious is, does that create a Tamil community in the island. There is no evidence. Tamils, Chinese, Arabs, Persians did live in the island from time to time (not consistently) but not as a community. Inevitable assimilation made them get diluted in the Sinhala and Vedda communities.
Evidence of Sinhala only continuing presence of the island is confirmed by many history books. These include the Mahawamsa, Chulawamsa, Deepawansa, Buddhawamsa, Rajawaliya, Vargapoornikawa, Kadaimpotha, Nampotha, Sihalavattu Puranaya, Pujawaliya, etc. There are also thousands of inscriptions in Sinhala and Pali (same language group). Indian history books including Mahabharata and Ramayanaya also testify to the existence of Sinhalas and does not mention the presence of Tamils. Megasthenes (the father of modern history) mentions in the 3 century BCE that a people who speak an Aryan language lived in the island. The only Aryan language ever found in the island is Sinhala. Ancient Greeks called the people living in the island “sons of Pali language”. The closest language to Pali is Sinhala. Chinese monk Fa-hien mentions the island as Sinhale while Arabs called it Silandeepa (Serendib). Even the European term Ceylon is derived from Sinhala.
All Tamil inscriptions found in the island were done by external parties (including Cholas). Not a single indigenous Tamil inscription (barring a devale in the Dambadeniya era where Tamil language is used to educate pilgrims who visited it from South India).
Therefore there is not only no evidence of Tamil community presence in the island before the arrival of the Dutch, but also there is positive evidence that only Sinhalese lived in the island continuously and no other ethnic community.
It doesn’t mean others have lesser rights. On the contrary, it means everyone has equal rights and no special ethnic enclaves called historic homelands.
What has happened in Sri Lanka is the Sinhalese overly concerned political correctness has given rise to falsehoods among the minorities.
September 5th, 2014 at 3:28 am
“What has happened in Sri Lanka is the Sinhalese overly concerned political correctness has given rise to falsehoods among the minorities.” – More than that.
Tamils are a group constituted by many races recently migrated for various reason. Tamils, having planed to control the whole island, spread various myths around ( as they are a race of liars) , one of that being how early they settled here. This is the basic myth on which the “homeland” concept is built on. Even though Sinhalas called them in various names ( eg Demalas, Sakkiliyas ..ect) they treated the foreigners very well, as if there own race. After getting jobs from the British, they developed this superiority complex and started to spread further myths that developed into inferiority complex within the Sinhala race. Bandaranayaka policies destroyed these myths and gave some respect and self confidence back to general , poor Sinhalas. This is why Tamils hate Bandaranayake.