රෙද්ද ගැලවුණ ජයලලිතා “අම්මා”
Monday, September 29th, 2014චන්ද්‍රසිරි විජයවික්‍රම ජයලලිතා ටැමිල්නාඩ් මහ ඇමති වශයෙන් 1991 දී තෝරා පත් වුන විට ඇය පඩියක් වෙනුවට ගත්තේ මාසෙකට එක රුපියලක් පමණය. ඇයට දැන් බොහෝ පිරිමි වඳියි. එය එසේ මෙසේ වැඳිල්ලක් නොව හතර ගාතෙන් වැටී බිම දිගාවී කරන වැඳිල්ලකි. මාසෙකට ගන්නේ රුපියලක් පමණක් නම් එසේ දේව අඟනක් සේ නොසලකා කොහොමද? ඇයට දැන් කියන්නේ “අම්මා” කියාය. කරුනානිධි […]
More >