වර්ෂ 2010 ජූනි මාසේ 17 වෙනිදා අප විසින් ලියා Lankaweb අඩවියේ පලකරන ලද ලිපිය වර්තමානයට වඩාත් ගැලෙපෙන බැවින් එය යලි මෙහි පල කරමු. ඒ මෙසේය. ප්‍රජාතන්ත්‍රවාදයට කොන්දේසියක්
Sunday, October 5th, 2014චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අප කැමති වුවද, අකමැති වුවද, ව්‍යාවස්ථානුකූලව මෙරට පවතින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයකි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මෙරට තුල ස්ථාපිත කරන ලද්දේ, උග්‍ර බටහිර ඒජන්තයකු වූ ජේ. ආර් ජයවර්ධන මහතා විසිනි. 1977දී ඒ මහතාට විශේෂිත ජනවරමක් ලැබෙන තෙක්ම, මෙරට ව්‍යාවස්ථාව රාජ්‍ය පාලකයාට පාලනය කල යුතු වාර ගනන සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදයට කොන්දේසි පැනවූයේ නැත. ඔවුනගේ අර්ථ විග්‍රහයනට […]
More >