ජොනතන් හාකර්ගේ මරණය
Wednesday, January 14th, 2015වෛද්‍ය රුවන් එම්. ජයතුංග ලන්ඩනයේ සෙන්ට් තෙරේසා රෝහලට ඇතුළු කරනලද මහලූ රෝගියා හුස්ම ගත්තේ සෙමෙන්ය. ඔහු රෝහලට භාරදුන් පුද්ගලයා රෝගියා පිළිබඳ වැඩි විස්තරයක් දැන සිටියේ නැත. මහල්ලා වැන්දඹුවකු බවත්, ඔහුගේ එකම පුතා ස්කොට්ලන්තයට ගොස් ඇති බවත් රෝගියා භාරදුන් පුද්ගලයා හෙදියට කියා තිබි‚. රෝගියාගේ ඇඳුම් බෑගයත්, දිනපොතත්, බයිබලයත්, රූසෝගේ කෘතීන් කිහිපයකුත්, නැගෙනහිර යුරෝපයේ සිතියමකුත් රෝහල් කාර්ය […]
More >