අරාබි වසන්තය ඇවිදින් හේමන්තය ඉදිරියට
Monday, January 26th, 2015නලින් ද සිල්වා පසුගිය 8 වැනි දා මෙරටට අරාබි වසන්තය උදාවිය. එය වසන්තයක් වන්නේ රටට නොව බටහිරයන්ට, ඔවුන්ගේ අනුගාමිකය ඊනියා උගතුන්ට හා දෙමළ ජාතිවාදීන්ට ය. අප වැනි නූගතුන්ට, සාමාන්‍ය ජනයාට දැඩි ශීත කාලයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. ජාතිය පාවාදුන්නෝ දෙමළ ජාතිවාදීන් සමග පෙම් කෙළියේ පසුවෙති. ඔවුන්ගේ මධුසමය ගෙවෙනු ඇත්තේ සිංහලයන්ගේ මළකඳන් පාවෙන ලේ […]
More >