Ven Elle Gunawansa theros Press Release -සම්බුද්ධ ශාසනයට හානි කරන වගන්ති නව ආණ්ඩුක්රමයට එපා
Posted on April 3rd, 2015
සම්බුද්ධ ශාසනයට හානි කරන වගන්ති නව ආණ්ඩුක්රමයට එපා
පසුගිය දින කීපය තුල සිදු කරන්නට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද දැඩි අවධානයකින් අප කටයුතු කරන ලද අතර මෙයට බහුතර සංඝරත්නයේත් සමස්ථ සිංහල බෞද්ධ ජනතාවගේත් දැඩි අවධානය යොමුවිය යුතු බව අවධාරනය කර සිටිමු.
19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 33වන නව වගන්තියක් ඇතුලත් කර සම්බුද්ධශාසනය ආරක්‍ෂා කිරීම සහා පොෂණය කිරීම හානිවනසේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වගන්තියක් හොරෙන්ම ඇතුලත් කර ඇත.
මීට පෙර අවස්ථා 18කදී සංශෝධන වූ කිසිම අවස්ථාවකදී 1978 ව්‍යවස්ථාවේ 9වන වගන්තිය යටතේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමා සම්බුද්ධශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම හා අන්‍යාගම් වලට හානියක් නොවන ආකාරායේ මූලික අයිතිවාසිකම් වලට යටත්ව අන්තර්ගත වී ඇති එම වගන්තියට අබමල් රේණුවක හෝ වෙනසක් හානියක් සිදුකර නොමැත.
කිසි දිනක අන්‍යාගමික අන්‍යජාතික අයහට 9වන වගන්තියෙන් හානියක් සිදු නොවූ අතර ඔවුන් එයට විරුද්ධව කි‍්‍රයා කිරීමට හෝ කටයුතු කර නොමැතග
NGOකාරයින් බෙදුම්වාදීන් එකතු වී මෙරට සම්බුද්ධශාසනයට බරපතල හානියක් කිරීමට සූදානම් අවස්ථාවේදී අප රටේ සිය`ඵ මහා සංඝරත්නයත් සිංහල බෞද්ධ ජනතාවත් මෙයට විරෝධය එක්කලයුතු අවස්ථාව එළබ ඇත.
ආණ්ඩු පක්‍ෂයේත් විරුද්ධ පක්‍ෂයේත් සියලූ මහජන නියෝජිතයින් මෙම හානිය නොකරන්නට කටයුතු කලයුතු බවට සම්බුද්ධශාසනය වෙනුවෙන් ශාසනාලයෙන් යුතුව අවධාරනය කර සිටිමු.
තෙරුවන් සරණයි!
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි
සභාපති
April 3rd, 2015 at 4:07 pm
This is a part of the Yahapalanaya deal. They got the funds and supports of the West and India to do what they want.
We all thank for Ven. Elle Gunawansa Thero for coming forward while Ven Dambara Amila and Ven Sobitha are having a good time with these anti-Mother Lanka elements.
April 3rd, 2015 at 4:08 pm
Me gana Malwatte saha Asgiriye Kapu Ralala kiyanne makda?
April 3rd, 2015 at 9:28 pm
Ven Elle Gunawansa thero and the Maha Sanga with all the patriots to our Motherland must rally together and oppose everything this Jarapalanaya does against the country. We as Sinhalese must wake up and stop these traitors who acts and do things according to the wishes of western powers and Tamil Diaspora.
Now the country is Governed by NGO’s and Europa council,India and America. They are the ones who brought this guy MY3 to power to enable them to complete their vicious goals they couldn’t finish during MR time. This guy doesn’t have brains to understand their evil motives and say YES to everything like a political novice. We need a strong Opposition not a YES Sir guy who supports these traitors who are willing to sell our Motherland even to be in power. Choura Regina is blaming MR for coming back then why this woman come back and who gave the power to put her finger in to Govt affairs? She should be ashamed to come back after all what she said about her own birth place. She is a corrupt, shameless widower who was rejected by the people so her place should be at home in England not here in Sri Lanka. MR is not begging anything. people of this country needs him badly than before because of these traitors who Govern now is far more dangerous than anybody who Governed this country before. We go to see him and to hear him with our open hearts and because of our love to this man not because of a free meal or a drink as Choura says. Still millions cry for this great man but not for Choura Regina or any other leader in this country. Better watch your language you silly drunkard woman. Learn to respect others like your parents.
April 4th, 2015 at 2:10 am
It is of paramount importance that the Sri Lankan Constitution protect Theravada Buddhism. In England, the upper house or the House of Lords comprises many Church of England Bishops. All legislation passed in parliament need ratification in the House of Lords, with the presence of so many Bishops no laws are passed that could harm the English Church. We don’t have such a mechanism to safeguard Theravada Buddhism. Therefore, we have to ensure such legislation doesn’t get into the book in the first place. I am glad Ven. Gunawansa highlighted this and brought it to the attention of the people.
Just like the campaign to defeat Rajapakse, they will bring forward all sundry issues that is of no relevance to the surface and hoodwink the masses. Behind the back of the voter, the most harmful legislation will be passed to please India, America and England.
Maithripala should realise that he was made the common candidate, not for any personal abilities or vision. He was used only to divide the Sinahala Buddhist vote. Now that he has done his duty, he is not relevant to the coup masters who brought him to power.
April 4th, 2015 at 2:59 am
පුජ්‍ය ගරු සෝබිත හාමුදුරුවොත් පුජ්‍ය රතන හාමුදුරුවොත් එකතුවෙලා ජනතාව ඉදිරියට ඇවිත් රටට යහපලනයක් ඇතිකරනවයි කිවුවට උන්වහන්සේලගේත් ඇස්වලට වැලිගහල මේ මුසාවාදී වෛර පිරි අවස්ථාවාදීන් සිංහළ බවුද්දයින්ගේ අයිතිවාසිකම් වළලා දමනබව මුලසිටම අපි කිවුවෙමු , කියන්නෙමු.
ශ්‍රිලංකාවේ අනන්‍යතාවය හා බැදී ඇති බුදුදහමට මෙතෙක්කාලයක් දී තිබු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාපිත රැකවරණය නව ව්‍යවස්ථාවෙන්ද වෙනසක් නොකර එලෙසම ලබදියයුතුය.
April 4th, 2015 at 1:35 pm
Any legislation hidden inside 19A , 20A or whatever it is shall be stopped AT ALL COSTS.
JVP does not care about Buddhism (openly). UNP basis is a “Jaatika” and has no regard what soever to Buddhism. It is the SLFP (based on the vote power) that has done something for Buddhism. UNP is laughing away when they see SLFP split and definitely adding fuel to it.
April 4th, 2015 at 1:49 pm
විශේෂයෙන්ම, මේ අවජාතික ආණ් ඩුව තුලම සිටින ජාතික හෙල උරුමය මෙය අනිත් ප්‍රශ්න වලින් වෙන්කොට පෙන්නා දිය යුතුය. මෙය ඉවත් කිරීමට වහාම අභීත සටන් ඇරඹිය යුතුය.
නලින් ද සිල්වා මහතා ද “රාජපක්ස ආලය” අතහැර , තරහ අතහැර, වෛරය අතහැර, UNP එකෙන් රට ජාතිය ආගම බේරාගැනීමට උදව් කළ යුතුය. රනිල් නියත වශයෙන්ම ඔහු බලයට එන බව දනී. ඒ සඳහා සියලුම උපක්‍රම පසුගිය මැතිවරණ දිනයට පසු දිනම සිට ඔහු දියත් කර ඇත. මැතිවරණය ඉක්මන් වූ තරමට ඔහුට වාසිය.
මෙය තේරුම් ගන්නට බැරි ඇයි ?