කේතුමතියේ සංචාරය
Monday, April 13th, 2015චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අහස ඉතා පැහැදිලියි. නිල් අහස, කොලපාට භූමියට ප්‍රාණවත් බාවයක් එකතු කරල. ජ්‍යමිතිකව සකස් කල භූමියක් පහතින් දිස්වෙනවා. සරල රේඛීය අදිවේගී මර්ග පෙන්නුම් කරනුයේ ජනතාව කාලයට දක්වන සැලකිල්ලයි. ඉහල අහසේ සිට මේ දකින්නේ සැබෑ ලෙසම සිත්තරෙකුගේ සිතුවමක් නම් නොවේ. රටට ඔබින ගුවන් තොටුපල; කඩිසර දෑත්, කාරැණික මුහුණු කියා පෑවේ රටේ තත්වයයි. ගුවන් තොටුපලේදී […]
More >