ඇම්මට ගැම්මක්
Friday, July 10th, 2015ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 112- Courtesy Rivira මේ උදාවී ඇත්තේ ජූලි මාසයයි. එජාප ආණ්ඩු ඉතිහාසයේ ජුලි මාසයේ සිදුකර ඇත්තේ මළ කෙළියයි, ජුලි හතේ වැඩය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමයේ එජාප ආණ්ඩුවෙන් මසකට රුපියල් 300කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා 1980 ජුලි 15වැනිදා ලක්ෂ 4ක පමණ පිරිසක් වැඩවර්ජනයක් දියත්කල අතර ආණ්ඩුව වර්ජකයින් 40,356ක් සදහටම ගෙදර […]
More >