හැඩි දැඩි පිරිමින්, හිත් තද ගැහැණුන් රහසින් කඳුළු පිසිද්දී මහින්ද නිසොල්මනේ සිදුකල ගාම්භීර කතාව මෙන්න
Friday, July 17th, 2015රනිල් මහත්තයෝ දැන ගන්න මම පරවාගෙන්” පරයා” වෙන්කර ගන්නත් දන්නවා අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් බව විජයග්‍රහියි දැවැන්ත අනුරපුර රැළිය අමතමින් මහින්ද රාජපක්ෂ කියා සිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා ගැන සිදු කළ ප්රකාශය […]
More >