Option 1 |
Option 2 |
1 An Undivided country (One Country) Sri Lanka
From Point Pedro in the North to Devundara in the South and Madakalapuwa in the East to Puttalama in the West with the Lion flag eternally vibrating in the air
|
1 A Divided country ( Three Countries
Eelam, Kalisthan and Sri Lanka
EELAM
1/3rd Land area of the Island in the North and
North East for Tamils (5% popu: of the country)
with 2/3rd the coastal belt from Puttalam
via- Jaffna-Trinco to Kataragama, that will be
annexed to the Tamil Nadu very soon and
become a part of India subsequently.
Kalisthan
1/6th of the Island in South East for
Muslims (2% pop) and
Malayanadu
1/6th of the Island in the HILL COUNTRY
for Indian Tamils (3% pop) (Handing over
of this land had already begun two months
ago by vote hunting Ranil and Kiriella)
1/3rd of the country in the South West for,
90 % of the total population of the Island,
Sinhalese, Tamils and Muslims with less
than 1/3rd the coastal belt that would be
annexed to North & East (EELAM) and
later to India
(This will mark the end of the 2500 year
glorious Sinhaldveepa or Sri Lanka ) |
2 One Nation ( Sri Lankan), Strong Government and Political Stability
3 A Unitary State
4 Independent, Sovereign and Free Country
5 Country with a Non aligned Foreign policy
6 Country without LTTE, without war, without Land mines and bomb blasts, without death bodies at every door step and with peace & prosperity all over the country |
2 Three Nations Sri Lankan ,Tamil and Muslim,
weak Government and Political Instability
3 A Federal State where they will be killing each
other at perpetual communal wars
4 A Subservient vassal state of the
West and India
5 Country with a Foreign Policy aligned to the West
6 A country with LTTE resurrected, war renewed,
with land mines and Time bombs, with deaths
and moaning at each & every house all over the country |
7 A country with Buddhist Temples and religious Monuments such as Dagabas like Ruwanweliseya and Monuments like Samadhi Pilimaya, Avukana, and Galviharaya and Sri Dalada Maligawa, Sri Pada along with Hindu Kovils, Muslim Mosques and Churches8 A Government that gives priority to the Village and Villagers and the poor and with pride of place to Apekamata |
7A country with Tami Kovilas and Muslim Mosques all over the country and a country without Buddhist Temple and without Dagabas like Ruwanweliseya and Monuments like Samadhi Pilimaya, Avukana, and Galviraya, Sri Dalada Maligawa and Sripada.8 Government that ignores the Village and Villagers and gives priority to the City and the Rich and Enthrone Paragetikama |
9 A Patriotic, Charismatic and Smart Populist Peoples Leader and the choice of the Mahasangha as well A Leader admired by Hundreds of thousands in Defeat and invited to take over the reins of the nation again in one voice
10 A Strong Leader with a towering personality and stature like a Roaring Lion who can withstand any challenge and all External Pressure and who does not bow down before foreign intimidation and who will defend this Country to his last breadth even before the MARA |
9 An Unpatriotic, Uninspiring, Desperate and a Dead figure head who is not a leader at all and who has lost 29 elections in succession who will enter the Guineas Record as
- A) The First PM appointed without a majority in Parliament in the whole Democratic world
- b) A Party leader who lost elections for the 30th time but still clinging on to power
10 A weakling who will give in to all external pressure and meekly submit to the West and India like a sheep and who will Run away in crisis and destroy this country by selling it to the Tamils, Muslims and the west to remain in power |
11 Desapremi Abhimanawath Jatika Rajayak |
11 Parageti, Nivata saha Vijatika Rajayak |
12 To protect the Motherland |
12 To destroy the Motherland |
13 A Legitimate Prime Minister of the People |
13 An illegitimate Prime Minister installed by conspiracy |
14 Immediate results |
14 Results in 5 years( 60 months as he promises |
15 A Leader born to save the Motherland, Sinhala Nation and Sambuddha Sasanaya Diyasena and War Hero of Patriotic Sri Lakan masses |
15 A Man born to destroy the Motherland Sinhala Nation and Sambuddha Sasanaya |
If your choice is above then Vote forMahinda Rajapaksa (Modern Dutugemunu)
by voting * UPFA *Mahinda
Topping the list at Kurunegala & the whole country |
If your choice is above then vote for
Ru-nil Wickramasinha
By voting UNP |
*His supporters all over And elect Mahinda as Prime Minister with 125 seats minimum |
To make him Prime Minister with Tamil and Muslim votes |
Please rememberSri Lanka will never get a leader like this for
another 500 years
to save our Motherland & Sambuddha Sasana |
Ranil -Don Juan Dharmapala of Kotte reborn as people say. |
The destiny of this nation is entirely in your Hands. This is your last Chance to save the Motherland |
You Vote UPFA, Mahinda and his supporters on 17 of August 2015 You save this Country and bring prosperity to all!
EVERY VOTE CAST AGAISNT MAHINDA IS
A VOTE AGAINST THE COUNTRY |
You Vote UNP, Runil and his cohorts On 17 of August 2015You Bring nemesis to this Country and yourself
EVERY VOTE CAST FOR RANIL IS
A VOTE AGAINST THE COUNTRY |
August 4th, 2015 at 6:02 am
Catholic traitor chief ponil w did exactly what the church wants him to do. Work hard to destroy Buddhism from Sri Lanka.
His henchmen
john
joseph Michael (work very very hard to eradicate Sinhalese Buddhist youth,
he kept a mountain of tyres infront of his house (this is stated in batalande report)
ernest (igp)
douglas
pestus
merryl etc etc
Does anybody see the connection?
Traitor chief and all these murderers got away with murders! Because it is Sri Lanka. Because they were Buddhists.
They are still working hard
to destroy Buddhism from Sri Lanka with the blessings of
malwatte kapuwa
asgiriye kapuwa
sobithaya dhrohitaya
rathanaya
ambare damilaya
cham pakaaa
red elephant Jaathiya Vinashakaran Party (JVP) Ak (shame on him and his traitor gang to support Unpatriotic party
who killed so many of their naïve supporters mercilessly)
somersaulting banda sb
history does not matter, minister post matter wijedasaya etc. etc. list goes on.
Then he got his catholic police minister john, catholic cb chief mahendran, catholic money launderer karupaiya,
catholic army chief in so called Buddhist Sri Lanka.
So the catholic traitor chief’s job is a piece of cake for him.
There are a lot of Sinhalese Buddhists support this traitor party great bank robbery, murder or not!
August 4th, 2015 at 6:07 am
These UNPartriotic party traitors talks about white vans during MR’s era. People have forgotten about alugosu jr, alugosu
lk premadasa, alugosu traitor chief ponil’s era of unimaginable terror.
Catholic traitor chief ponil w did exactly what the church wants him to do. Work hard to destroy Buddhism from Sri Lanka.
His henchmen
john
joseph Michael (work very very hard to eradicate Sinhalese Buddhist youth,
he kept a mountain of tyres infront of his house (this is stated in batalande report)
ernest (igp)
douglas
pestus
merryl etc etc
Does anybody see the connection?
Traitor chief and all these murderers got away with murders! Because it is Sri Lanka. Because they were Buddhists.
They are still working hard
to destroy Buddhism from Sri Lanka with the blessings of
malwatte kapuwa
asgiriye kapuwa
sobithaya dhrohitaya
rathanaya
ambare damilaya
cham pakaaa
red elephant Jaathiya Vinashakaran Party (JVP) Ak (shame on him and his traitor gang to support Unpatriotic party
who killed so many of their naïve supporters mercilessly)
somersaulting banda sb
history does not matter, minister post matter wijedasaya etc. etc. list goes on.
Then he got his catholic police minister john, catholic cb chief mahendran, catholic money launderer karupaiya,
catholic army chief in so called Buddhist Sri Lanka.
So the catholic traitor chief’s job is a piece of cake for him.
There are a lot of Sinhalese Buddhists support this traitor party great bank robbery, murder or not!
August 4th, 2015 at 7:58 am
Venasak ? No ! it is : Rata Vunasuk karanawa by the new illegal govt !!
August 4th, 2015 at 6:02 pm
ජාතික සංවිධාන 64ක් සමඟ මහින්ද ගැසූ ගිවිසුම මෙන්න!
ජාතික සංවිධාන 64 එක්ව සකස්කළ පස් වැදෑරුම් ජාතික සම්මුතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (03දා) දින කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ගෙවිදු කුමාරතුංග මහතා අතින් පිලිගන්වනු ලබීය.
අනාගත අගමැති මහින්ද රාජපක්‍ෂයන් සමඟ එළඹෙන ජාතික ‘සම්මුතිය’
2015-08-03
පූර්විකාව
01. ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කර දුර්වල කිරීම සහ ඉන් පසුව එම භූමිය අධිරාජ්‍යවාදී යුධ තිප්පොලක් බවට පත්කිරීම සඳහා දියත් කෙරුණු අධිරාජ්‍යවාදී බෙදුම්වාදී මිලේච්ඡු ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව එම ජයග‍්‍රහණය ආපසු හරවා රට නැවත බෙදුම්වාදී උගුලට ගොදුරු කිරීම සඳහා නැවත වටයකින් දියත් කෙරුණු ජාත්‍යන්තර ඔත්තුසේවා කුමන්ත‍්‍රණයක් මඟින් ඔවුන්ගේ නව ඊළාම් සැලසුමේ පූර්ව කොන්දේසියක් ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඊනියා ලේ සෙලවීමෙන් තොර අරාබි වසන්තයක් හෙවත් ඡුන්ද වසන්තයක් මඟින් පරාජය කොට ඉදිරි මැතිවරණය තුළින් බෙදුම්වාදී හිතවාදී පාලනයක් ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු බැවින්ද,
02. ජාතියේ අවාසනාවකට බෙදුම්වාදී හිතවාදී පාලනයක් බිහිකර ගැනීමට ජාත්‍යන්තර බෙදුම්වාදී ඔත්තු සේවා සමත් වුවහොත් ඉතා කෙටිකලෙකින් මෙන්ම බලහත්කාරයෙන් ඉඩම්, පොලිස් ආදී බෙදුම්වාදී ෆෙඩරල් බලතල ක‍්‍රියාත්මක කිරීමට සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ගන්නා උත්සාහය තුළ ඇතිවන ගැටුම් මුල්කරගෙන නිරායුද මහජන වීදී සටන් උත්සන්න කොට ඒ මඟින් ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපාගෙන රට දෙකඩ කිරීම සඳහා දියත්කොට ඇති නව ඊළාම් සැලසුම තුළ රට දෙකඩ කරනවාට අමතරව ජාත්‍යන්තර අන්තවාදී ආගමික යුද කල්ලි රට තුලට ඇතුල් කිරීම සහ දේශසීමා යුද්ධ මෙන්ම ජාතිවාදී ගැටුම් මඟින් රට අමු සොහොනක් කිරීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු බැවින්ද,
03. දින සියයක් තුළ ඉටුකරන බවට පොරොන්දු වූ වැඩ 100 න් 80% කට අධික ප‍්‍රමාණයක් ඉටුනොකිරීමෙන්ද, තවත් 20% ක් අර්ධ ලෙස හෝ ව්‍යාකූල ලෙස ඉටුකිරීමෙන්ද, විශේෂයෙන්ම මහජනයා මහත් බලාපොරොත්තු තබා සිටි ඖෂධ පනත සමාගම් වලට අවශ්‍ය ලෙස දුර්වල කොට මහජන කතිකාවකට ඉඩ නොතබා බලහත්කාරයෙන් සම්මත කිරීම මඟින්ද, මහජනයා බලාපොරොත්තු නොවූ ලෙස සහ රහසිගතව ජාත්‍යන්තර බෙදුම්වාදී උගුලට රට තල්ලූ කිරීම සඳහා බෙදුම්වාදයට පක්‍ෂපාතී ක‍්‍රියාකාරකම් 24 ක් ඉටුකිරීම මඟින්ද, වර්තමාන රජය, රටේ සුළුතරයෙන් බහුතරයක් සහ බහුතරයෙන් සුළුතරයක් සමඟ ඇතිකරගත් එකඟතාව අමු අමුවේ බිඳදැමීම හෙළා දැකිය යුතු බැවින්ද,
04. ගොබෙල්ස් නයාය හෙවත් නැවත නැවත කීම මඟින් ඕනෑම බොරුවක් මහජන මනසේ රෝපනය කළ හැකිය යන න්‍යාය මත පදනම්ව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අසාධාරණ, අභූත සහ බොරු චෝදනා එල්ලකරමින් ඉදිරිපත් කළ දූෂණ වංචා පිටුදැකීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ ජනතාවට සහන දීම යන ව්‍යාජ පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් මහ බැංකුවේ මූල්‍ය වංචාව මඟින් රටට රු. කෝටි 6000 කට අධික පාඩුවක් සිදු කිරීම, යහපාලන මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වංචා යට ගැසීමට උත්සාහ කිරීම, විදේශීය සහ දේශීය ණය ගැනීම දෙගුණයකින් වැඩිකිරීම මඟින් රට ණය උගුලක හිර කිරීම, එතනෝල් ආනයනය දෙගුණයකින් වැඩි කිරීමට ඉඩදීම මඟින් මද්‍යසාර ව්‍යාපාරිකයින්ට සහන සලසන අතර ජාතිය මත් උවදුරට වැඩි වැඩියෙන් ගොදුරු කිරීම, හෙරොයින් ජාවාරම්කරුවන් ලෙස චෝදනා ලැබූ අයට නාම යෝජනා ලබාදීම, දුර්වල ආර්ථික කළමණාකරණය නිසා රුපියල අව ප‍්‍රමාණය වී බඩු මිල තිබුනාටත් වඩා ඉහළ යාමට ඉඩදිම, මාධ්‍ය ආයතන වලට බලපෑම් කොට ඒවා සියල්ල පක්‍ෂපාතී ලෙස තම මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම, විරුද්ධවාදීන්ගෙන් එළව එළවා පළිගැනීම ආදී දස මහා දෝශයන්ගෙන් රට බේරාගත යුතු බැවින්ද,
05. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයට ‘‘දේශීය ලේබලයක් ’’ ඇලවීම සඳහාම ආරම්භ කිරීමට නියමිත ඊනියා දේශීය යුද අපරාධ විමර්ශණ ක‍්‍රියාවලිය මඟින් මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ විරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් මඟින් සිර දඬුවම් පැනවීම සඳහා ජාත්‍යන්තර බෙදුම්වාදී හිතවාදී බලවේග විසින් ගන්නා උත්සාහය පරාජය කොට ජාතිය විනාශ මුඛයෙන් නිදහස්කරගත් විරුවන්ට කෘතගුණ සැලකීම ජාතියේ පරම යුතුකම වන බැවින්ද,
අද දින එනම් 2015 වැනි වසරේ අගොස්තු මස 03 වැනි සඳු දින සංවිධාන 64 කින් සමන්විත ‘‘ජාතික එකමුතුව’’ විසින් පහත සඳහන් පස් වැදෑරුම් ජාතික එකඟතාවයට හෙවත් සම්මුතියට මෙසේ අත්සන් තබමු.
පස්වැදෑරුම් ජාතික සම්මුතිය
01. 19 වැනි ව්‍යාජ ව්‍යවස්ථා සංශෝධන නිවැරිදි කිරීම, බලහත්කාරයෙන් අප රට මත පැටවූ 13 වැනි සංශෝධනයේ බෙදුම්වාදී බලතල පිටුදැකීම, රටේ මහජනයාට රාජ්‍ය පාලනයට දායක විය හැකි ලෙස පළාත් පාලන ආයතන මට්ටමට වැඩි වැඩියෙන් පරිපාලන බලතල ලබාදීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව පොදු අයිතිවාසිකම් තහවුරු කිරීම, ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම, රට තුළ දූෂණ වංචා පිටුදකින සහ නීතියේ ආධිපත්‍ය සුරකින සදාචාර සම්පන්න දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම, සියළු බෙදුම්වාදී ප‍්‍රවනතාවයන් පරාජය කිරීම, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සහ අනාගත බෙදුම්වාදී තර්ජන වලට මුහුණදීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට ජනාධිපති විධායක බලය පවත්වාගෙන යාම යන අට වැදෑරුම් අරමුණු සාක්‍ෂාත් කර ගැනීීම සඳහා මැතිවරණයෙන් පසුව රැුස්වන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස නම් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු බවට,
02. ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් පසුව ක‍්‍රියාත්මක වූ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ සුවිශේෂී අංගයන් වන උතුරින් හමුදා කඳවුරු ඉවත් කිරීම, අධි ආරක්‍ෂක කලාප ඉවත් කිරීම, ආරක්‍ෂක මුර කපොළු ලිහිල් කිරීම සහ උතුරේ රාජ්‍ය පාලන කටයුතු වලට මැදිහත් වීමට දකුණු අප‍්‍රිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් කුමන හෝ පාර්ශව වලට ඉඩදීම ආදී ක‍්‍රියාමාර්ග වහාම අත්හිටුවා උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල දෙමල, මුස්ලිම්, සිංහල ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කළයුතු බව සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින බෙදුම්වාදී ෆෙඩරල් බලතල ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම වැළැක්විය යතු බව සහ ඊනියා දේශීය යුද අපරාධ විමර්ෂණ යාන්ත‍්‍රණයක් නමින් විදේශීය පක්‍ෂපාත වාර්තාවේ අඩංගු ව්‍යාජ චෝදනා වලට දේශීය ලේබලයක් ඇලවීමට මෙන්ම ඊට ජන සමූහ ඝාතන චෝදනා ඇතුල්කිරීමට ගන්නා උත්සාහය පරාජය කළයුතු බවට,
03. දින සියයේ වැඩසටහන තුල රටේ ආර්ථිකයට සහ සමාජ දේහයට සිදුකළ මහා විනාශයන් එවැනිම දින සියයකදී නිවැරිදි කිරීමට සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බව සහ එහි පළමු පියවර ලෙස සහ සංකේතාත්මක ආදර්ශයක් ලෙස කලබලයේ කූඨ ආකාරයට සම්මතකරගත් නව ඖෂධ පනත සංශෝධනය කොට ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට සහ මිල අඩුකිරීමට අදාල උපාංග ඊට ඇතුල්කොට මහජනයාට සහන සැලසිය යුතු බව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම නමින් සිදුකළ ව්‍යාජ ලැජ්ජා සහගත ක‍්‍රියාමාර්ගය වෙනුවට දේශීය කෘෂි නිෂ්පාදන ආර්ථිකය රැුකගැනීම මඟින් සැබෑ ලෙසම මහජනයාට දීර්ඝකාලීනව සහන ලබාදීමට අවශය පියවර ගන්නා අතර දේශීයව නිෂ්පාදනය නොකරන සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉවත්කොට මහජනයාට සැබෑ ලෙසම සහන සැලැසිය යුතු බවට,
04. බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව මඟින් නිර්දේශ කරන ලද සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා වන සියළු ආගම්වලට අයත් දරුවන් මුල්කරගත් ජාතික සදාචාර වර්ධන ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පිරිවෙන් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කර පිරිවෙන් අරමුදල ශක්තිමත් කිරීම, සියළුම මට්ටමිවල ශිෂ්‍ය භික්‍ෂුන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සහ සුභ සාධනය සඳහා මහපොල ශිෂ්‍යත්ව අරමුදලට සමාන ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීම, ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා විධිමත්ව ඉලක්ක සහගත ජාතික වැඩ පිළිවෙලක් මහජන සංවාදයට ලක්කොට ක‍්‍රියාත්මක කළ යුතු බව, දූෂණ වංචා පිටුදැකීම සඳහා වන ජාතික වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කළයුතු බව සහ එම ක‍්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ආගමික නායකයින් සහ ජාතික විද්වතුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ යාන්ත‍්‍රනයක් සකස් කිරීම ආදී යෝජනා නිශ්චිත කාල රාමුවක් තුල ක‍්‍රියාත්මක කල යුතු බවට,
05. ආනයන මත පදනම්වන දුර්වල පරාදීන ආර්ථිකය වෙනුවට බලසම්පන්න දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රටේ බහුතරයක් මහජනතාවට ආර්ථිකයට දායක විය හැකි ලෙස ව්‍යාපාරික ඉඩ ප‍්‍රස්තා සහ රැුකියා අවස්ථා උත්පාදනය කරන ස්වදේශීය දැනුම් පද්ධතිය මුල්කරගත් ආර්ථික මොඩලයක් හඳුන්වා දිය යුතු බව, විදේශ ආයෝජන පිළිබඳව පමණ ඉක්මවා විශ්වාසය නොතබා රාජ්‍ය ආයෝජන වලින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් වෙළඳපොලට ඉදිරිපත් කළ හැකි භාණ්ඩ, විදේශයෙන්ම ආනයන විකල්ප නිෂ්පාදනය සඳහා ආයෝජනය කළ යුතු බව මෙන්ම එම දිශාවට පුද්ගලික අංශයද දිරිමත් කිරීම සඳහා විශේෂ සහන ලබාදිය යුතු බව සහ ඊට අදාල පර්යේෂණ සහ ව්‍යාපෘති කළමනාකරණය සඳහා ජාතික ආර්ථික දාර්ශනික මූලයන් සහිත දේශපේ‍්‍රමී විශ්ව විද්‍යාල ඇදුරන් සහ අනෙකුත් බාහිර විද්වතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩල සෑම ක්‍ෂෙත‍්‍රයකටම අදාලව පිහිටවිය යුතු බව.
විශේෂ යෝජනාව
ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විකෘති කිරීම සඳහා ජාත්‍යන්තර ඔත්තුසේවා වල මඟපෙන්වීම මත විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් සිංහල බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය සහ ගැටුම් ඇතිකිරීම සඳහා හිතා මතා දියත් කළ බවට චෝදනා එල්ල වන අළුත්ගම ගැටුම ආදී ආගමික ගැටුම් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා එම කුමන්ත‍්‍රණය හෙළිදරව් කොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව සහ ඒ මඟින් ජාතික සමඟිය තහවුරු කිරීම සඳහා නව ආරම්භයක් ගත යුතු බව.
තවද මෙම ජාතික සම්මුතිය යථාර්තයක් බවට පත්කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ පාලනය නැවත ස්ථාපිත කල යුතු බවට පොදු මහජනතාව ඉදිරියේ එකඟවන අතර මෙම ජාතික සම්මුතිය සමස්ත ජාතියේම එකඟතාව සංකේතවත් කරමින් උත්සවාකාරයෙන් සහ ගෞරව පූර්වකව මහින්ද රාජපක්‍ෂ අනාගත අගමැතිවරයා වෙත පිළිගැන්විය යුතු බවට ජාතික සංවිධාන 64 ක සාමාජිකත්වය නියෝජනය කරමින් ජාතික එකමුතුව ලෙස මෙසේ එකඟ වෙමු.
01. පැවිදි හඩ සංවිධානය
02. සිංහල රාවය
03. රුහුණු රට භික්‍ෂු පෙරමුණ
04. ජයතු ලංකා
05.රාවණා බලය
06. රටට හෙටක් ජාතික ස්වාධීන ව්‍යාපාරය
07. ජාතික සංවිධාන එකමුතුව
08. දේශපේ‍්‍රමී රට විරුවෝ
09.දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
10. ධර්මපාල පරපුර
11.දේශපේ‍්‍රමි භික්‍ෂු පෙරමුණ
12. තුන්හෙළ ජාතික ව්‍යාපාරය
13.ජාතික විශ්වවිද්‍යල ආචාර්ය සංගමය
14. රකිමු ශ‍්‍රී ලංකා සංවිධානය
15. දේශපේ‍්‍රමී වෛද්‍යවරු
16. දේශීය වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය
17. විශ්වවිද්‍යාල භික්‍ෂු ආචාර්ය සංගමය
18. ලක්මව දියණියෝ සංවිධානය
19. ශ‍්‍රී ලංකා නීතීඥ සංසදය
20. ප‍්‍රගතිශීලී බෞද්ධ සහෝදරත්ව සමුළුව
21. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය
22. ජයග‍්‍රහණය – කොළඹ
23. ලංකා ජාතික සංඝ සභාව
24. සමස්ථ ලංකා කුලීරථ රියදුරන්ගේ සංගමය
25. යුතුකම සංවාද කවය .
26. ජාතික වෘත්තික එකමුතුව
27. හෙළ බොදු උරුමය සුරකීමේ සංවිධානය
28. තවලම සංවර්ධන පදනම
29. ජාතික බලය සංවිධානය
30. ජාතික ගුරු
31.අපේ මව්බිම ජාතික ව්‍යාපාරය
32. බෞද්ධ නීතීඥයන්ගේ සංගමය
33. සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනය
34. අපට රටක් සංවිධානය
35. සබරගමුව සංඝ සභාව
36. දෙසරැුස සංවිධානය
37. ජයග‍්‍රහණය – මහනුවර
38. මානෙල් මල් ව්‍යාපාරය
39. නිදහස් කාන්තා සංවිධානය
40. සිංහල නාදය
41. සමස්ථ ලංකා ත‍්‍රිරෝදරථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය
42. ආබාධිත රණවිරුවන්ගේ සංගමය
43. පාවහන් හා සම්භාණ්ඩ නිර්මාණකරුවන්ගේ සංගමය
44. රණවිරු මාපිය හවුල
45. රට සුරකින දේශීය සහ විදේශීය වෘතිකයන්ගේ එකමුතුව
46. රණවිරු අභිමානය සුරකීමේ සංවිධානය
47. සමූපාකාර ජන සමාජයක් සදහා ජාතික ව්‍යාපරරය
විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ ජාතික සංවිධාන
48. ශ‍්‍රී ලංකාවේ සාමය, එකමුතුව, සහ මානව හිමිකම් සඳහා හිමිකම් සඳහා වූ සංවිධානය – නිව් සවුත්වේල්ස්
49. ශ‍්‍රී ලංකාවේ සාමය, එකමුතුව, සහ මානව හිමිකම් සඳහා වූ සංවිධානය – වික්ටෝරියා
50. ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකිකයන්ගේ සංගමය
51. ශ‍්‍රී ලංකාවේ සාමය, එකමුතුව, සහ මානව හිමිකම් සඳහා වූ සංවිධානය – ක්වීන්ස්ලන්ඞ්
52. ශ‍්‍රී ලංකාවේ සාමය, ඒකීය භාවය සහ නැවත ගොඩනැගීම සදහා වන බටහිර ඕස්ටේ‍්‍රලියානු සංගමය – බටහිර ඕස්ටේ‍්‍රලියාව
53. කැනඩාවේ ශ‍්‍රී ලංකා එක්සත් ජාතික සංගමය
54. සිංහල සංගමය – එක්සත් රාජධානිය
55. හෙළ බිම සංවිධානය මැඳපෙරදිග
56. ඒකීය ශ‍්‍රී ලංකාවක් සඳහා වන දේශපේ‍්‍රමියෝ – ඇමෙරිකා එක්සත් ජනපදය
57. වීර පරාක‍්‍රමබාහු පදනම – නිව් සවුත්වේල්ස්
58. ත‍්‍රස්තවාදයට එරෙහි ශ‍්‍රී ලාංකිකයෝ- නිව් සවුත්වේල්ස්
59. ජාතික එකමුතුව – වික්ටෝරියා
60. ලංකා මිත‍්‍රත්ව සංසදය – මැදපෙරදිග
61. ලන්ඩනයේ එක්සත් ශ‍්‍රී ලාංකිකයෝ – එක්සත් රාජධානිය
62. බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලාංකිකයන්ගේ සංසදය – එක්සත් රාජධානිය
63. ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය – මැදපෙරදිග
64. ජාත්‍යන්තර ලාංකේය බලමුළුව – යුරෝපය
August 5th, 2015 at 9:45 pm
MAKE NO MISTAKE … If the UNP wins, the ABOVE SCENARIO of DIVISION of Sri Lanka into a PATCHWORK of Ethno-Religious Bantustans will be INEVITABLE within the FIRST TERM of government by the UNPatriotic Party!
That is DEFINITELY, beyond a SHADOW OF DOUBT, what is AT STAKE in this General Election!
EMBALA SINHALAYENI … AWADIWAWU!
Mey DUSHTA DARUNU kriyakalapaya sampoornayenma uduradamawu!
Apey maubimey ekiya bhawaya than randhi athtney obey atheyei!
Maubimey sathuranta chandaya dunnoth, aniwareyen heta obta walapenna, kandulusalanna, wevi!
EMBALA SINHALAYENI … EVANI ANDURU ANAGATHAK BIHIWENNA EDA NOTHABAU!