තාජුඩීන්ගේ මරණයේ පොලිස් වාර්තා පිටවුණා, මඩ කරුවන්ට කට උත්තර නැති වෙයි…!
Posted on August 10th, 2015
උපුටාගැණීම www.mahinda.info
වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් වුණා. පහත දැක්වෙන්නේ එහි පිටපත්. පසුගිය බදාදා එනම් 2015 අගෝස්තු 05 දරන දින මහේස්ත්‍රාත් මුද්‍රාවෙන් මෙය අනුමත කර තිබෙනවා. මෙම පොලිස් වාර්තාව පදනම් කරගෙන ලිපියේ අගට අප දක්වා ඇති කරුණු විමසීමෙන් යුතුව කියවා බලන්න…
mahinda.info මාධ්‍ය අංශය මගින් කිසියම් කරුණක් සනාථ කිරීම සඳහා සෑම විටම යොදා ගන්නේ විරුද්ධවාදීන්ටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍රයි. ඒ අනුව මීට පෙර ලිපියෙන් තාජුඩීන්ගේ සොයුරා මෙම මඩ චෝදනාව ප්‍රතික්ෂේප කළ අයුරු පෙන්වා දුන්නෙමු.
පොලිස් පිටු අංකය, සහ මහේස්ත්‍රාත් අධිකරනයේ නිල මුද්‍රාව ආදියත් සහිත ඉහත පොලිස් වර්තාව යහපාලනවාදියෙකුටවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි. ඉහත වාර්තාවේ ඇති කරුණු පදනම් කරගනිමින් දක්වා ඇති පහත කරුණු බලන්න.
වේලාව: රාත්‍රී 7:30
සාක්ෂිකරුවන්: මරියානා රශ්මි ද සිල්වා, චාමින්ද ජෙයප්‍රකාශ්, මොහොමඩ් සාකීර් බදුර්දීන්.
සාක්ෂිය: අපි රෑ 7:30 ඉඳන් 11:30 වෙනකම් රශ්මිගේ ඇන්ඩර්සන් පාර නිවසේදී අරක්කු බෝතල් 2 ක් බිව්වා.රෑ 11.30 තමා එතනින් පිටත් වුණේ.
වේලාව: රාත්‍රී 11:45
සාක්ෂිකරු: චාමින්ද ජෙයප්‍රකාශ්
සාක්ෂිය: තාජුඩීන් මාව 11:45 ට නුගේගොඩ විජේරාම පාරේ අපේ ගෙදරට බැස්සුවා. බස්සලා බදුර්දීන්ව බස්සන්න කිරුලපනට යන්න පිටත් වුණා.
වේලාව: රාත්‍රී 11:50
සාක්ෂිකරු: මොහොමඩ් සාකීර් බදුර්දීන්
සාක්ෂිය: තාජුඩීන් විසින් ජෙයප්‍රකාශ්ව බස්සලා ඔහුගේ WP KV 6543 වාහනෙන් මාව ගෙදරට බැස්සුවා. එතකොට වේලාව රෑ 11:50 – 11:55 ට විතර ඇති.
වේලාව: රත්‍රී 12
සාක්ෂිකරුවන්: නාරාහේන්පිට උද්‍යාන පාරේ නො 260 පදිංචි ප්‍රසන්න පියදාස , නො 327 පදිංචි සංකිස්ස සිල්වා.
සාක්ෂිය: ගෙදර ඉන්නකොට අපිට විශල සද්දයක් ඇහුණා. ශාලිකා ක්‍රීඩාංගනයේ තාප්පයේ වාහනයක් හැප්පිලා ගිණි අරගනිමින් තිබ්බා. මම 119 ට කත කළා.
වේලාව: රත්‍රී 12
සාක්ෂිකරුවන්: බාලේන්ද්‍රන් ප්‍රේමානන්ද
සාක්ෂිය: මම WP JP 3935 වාහනෙන් එයාර්පෝට් එකට යන ගමන් රෑ 12 ට විතර ශාලිකා එක ගාව වාහනයක් ගිණි ගන්නවා දැක්කා. මම 119 ට කතා කළා.
මොහොතක් සිතන්න…
[1]. සාක්ෂි අනුව රෑ 7:30 ඉඳන් රෑ 12:00 ට වාහනෙන් හැප්පෙනකම් තාජුඩීන් මොකද කළේ? රෑ 7:30 ඉඳන් රෑ 11:30 වෙනකම් අරක්කු බිබී හිටියා. තමන්ගේ වාහනෙන් යාළුවො ගෙවල් වලට බස්සන්න ගියා.
[2]. තාජුඩීන්ගේ මරණයෙන් මළසිරුරට එච්චර තුවාල වෙන්න පුලුවන්ද? ඔව්. පැහැදිළිවම ඔව්. වාහනේ Air Bag” ක්‍රියාත්මක වුණේ නෑ. තාජුඩීන් Seat Belt” පැළඳගෙන හිටියේ නෑ.
[3]. 11:55 ට අවසාන යාලුවා ගෙදර බස්සලා 12:00 ට වාහනයක ගමන් ගනිමින් සිටියදී විනාඩි 5 ක් තුළ රගර් ක්‍රීඩකයෙකුට දස වද දීලා මරන්න පුලුවන්ද? බෑ. කොහොමත් බෑ.!
ඡන්දයට සතියකට කළින් මළසිරුරක් ගොඩ දාමින් එජාපය කරන්න හදන නාඩගමේ නින්දිත බව දැන් තේරෙනවා නේද? ඔබේ සිතින් හිතන්න…! ජූරිය ඔබයි…!!!
ඉහත පොලිස් වාර්තාව ඉදිරිපත් කළ නාරාහේන්පිට පොලිස් ස්ථනාධිපතිවරයා යහපාලන ආණ්ඩුව යටතේත් තවමත් පොලිස් සේවයේ නිරත වෙයි. එමගින් මෙම වාර්තාව 100% ක් නිවැරදි බවට තහවුරු වෙයි. යම් ලෙසකින් ඔහු ව්‍යාජ වාර්තාවක් හදා අධිකරණය රවටා තිබුණානම්, ඔහුගේ වැඩ තහනම් නොකර පුරා මාස 6 ක් තිස්සේ බලන් ඉන්නේ නෑ. කට උත්තර නැති වූ මඩ බලකායේ අවසන් තුරුම්පුවත් එසේ ලොප් වෙයි.
[[මේ දේවල් තාම ගොඩක් අය දන්නේ නෑ. එනිසා හැකි තරම් මෙය Share කර හැමෝටම ඇත්ත දැනගන්නට ඔබේ සහයෝගය ලබා දෙන්න.]]
August 10th, 2015 at 5:00 am
Why not they dig BATALANDA, SOORIYAWEWA and other UNP CRIME SCENES?
These bloody fools will next dig NANTHIKADAL!!
Digging a dead body of a Muslim is a curse according to Islam. Those things must not be disturbed. The curse of the dead will be on the UNP.
August 10th, 2015 at 5:02 am
This Thajudeen has been a kasippu addict from the looks of it. Most people who drink regularly also have heroin.
August 10th, 2015 at 5:13 am
UNP is dead already.Seven day Danaya on 17th. All are welcome. Bring a BETEL when you come to the funeral.
August 10th, 2015 at 12:55 pm
Pol pot ponil’s after mussie votes of course. Now all the mussies will be moaning brotherhood of course and vote
with their feet. But the pol pot ponil doesn’t know, ungrateful traitor mussies going to vote UNPatriotic party (UNP) anyway. This only can tip some sensible UNPatriotic party (UNP) supporting Sinhalese MRs way fed up with this dirty murrderous bank robbers dirty tricks.
Traitor chief wants to win at any cost.
Puppet maru sira already under house arrest by police john.
Now Wimal w and namal to fcid next week.
Batalande butcher getting ready for next Sinahlaese Buddhist masacre.
Sinhalese get rid of this murderous, bank robbing catholic traitor chief before he divides Sri Lanka.