සන්ධාන ජාතික ලැයිස්තුව ගැන ඡන්ද දායකයෙකුගෙන් මැ.කොට ලිපියක්!
Wednesday, August 19th, 2015Adaderana එජනිස වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් ජාතික ලැයිස්තු නාම යෝජනා ලබා දුනහොත් තමා විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සහනයක් ලබා ගන්නා තෙක් අදාළ නම් ගැසට් කිරීමෙන් වලකින ලෙස නීතීඥවරයෙකු වන අරුණ ලක්සිරි මහතා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලිපියක් බාරදී තිබේ. අදාළ ලිපියෙහි නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තුව ප්රකාශයට […]
More >