Full Report of OHCHR Investigation on Sri Lanka
Posted on September 16th, 2015
Courtesy Adaderana
The long-anticipated report of the United Nations investigation into allegations of human rights violations during the war in Sri Lanka was released a short while ago.
Zeid Ra’ad Al Hussein, the UN high commissioner for human rights, unveiled the report on war crimes and atrocities during a press conference at the Palais des Nations in Geneva on Wednesday morning.
The report was commissioned under a 2014 resolution drafted by the United States and strongly backed by Britain while the former government under Mahinda Rajapaksa had refused to co-operate with the international community.
But the diplomatic atmosphere has changed dramatically since President Maithripala Sirisena assumed office and Washington and London have made clear that they will work with the new government when a follow-up resolution is placed before this session of the human rights council.
Mr Zeid threw some light on the contents of the report when he delivered his opening remarks to the council on Monday.
The report contained findings of a most serious nature,” he said. This council owes it to Sri Lankans and to its own credibility, to ensure an accountability process that produces results decisiveness, moves beyond the failures of the past and brings the deep institutional changes needed to guarantee non recurrence.”
Mangala Samaraweera, the foreign minister, made his government’s pitch to the Human Rights Council in Geneva this week as he outlined its three-pronged proposals for justice and reconciliation.
He said Sri Lanka would establish a truth and reconciliation commission modelled on most-apartheid South Africa; an office for missing persons backed by the International Committee of the Red Cross (ICRC); and a judicial mechanism with a special prosecutor and assistance from international bodies.
Mr Samaraweera cited South Africa’s policy of tackling its apartheid era through a truth a reconciliation commission rather than criminal trials when he addressed the council.
I say to the sceptics: don’t judge us by the broken promises, experiences and U-turns of the past,” he said. Let us …not be held back by the fears and prejudices of the past. Let us not be afraid to dream.
Let us not be afraid to engage in meaningful dialogue aimed at finding solutions to problems as opposed to pointing fingers, heaping blame and scoring political points at the expense of future generations.”
However, the Sirisena government seems to set to win international backing for its proposals. A US-drafted resolution that will be tabled in Geneva later this month, is widely expected to endorse Colombo’s three-tier blueprint.
Britain and America have already offered to assist the Sri Lankan government to implement the recommendations of the UN investigation.
See Full Report (Advanced Version) Below:
September 16th, 2015 at 12:05 pm
විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් උසාවිය
රටක ස්වෛරීත්වයට විරුද්ධ එකක්
– ආචාර්ය දයාන් ජයතිලක
සිරිමන්ත රත්නසේකර-Divaina.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත විශේෂ (හයිබ්‍රිඩ්) අධිකරණය මෙරට පමණක් නොව ඕනෑම රටක ස්වෛරීත්වයට විරුද්ධ එකක් යෑයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා ඊයේ (16 වැනිදා) “දිවයින”ට පැවසීය.
විදෙස් විනිශ්චයකාරවරුන් වෙනත් රටවල කටයුතු කළේ යටත් විජිත සමයේ බව පැවසූ හෙතෙම ස්වාධීන රටවල විදෙස් විනිශ්චයකාරවරුන් කටයුතු නොකරන බව කියා සිටියේය.
එවැනි අධිකරණයක් පසුගිය සමයේ පැවතියේ කාම්බෝජයේ බවත් එහෙත් එහිදී විභාග කළේ පරාජිත සමූලඝාතන හමුදාවක් වූ පොල්පොට්ගේ රතු කෙමරූඡ් ගරිල්ලා ව්‍යාපාරයේ ඝාතන ගැන බවත් දයාන් ජයතිලක මහතා සඳහන් කළේය.
එහිදී ආණ්ඩුව ගැන හෝ නිත්‍ය හමුදාව ගැන විමර්ශනය නොකළ බවත් පැවසූ දයාන් ජයතිලක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මෙහිදී කථා කරන්නේ කොටි සංවිධානය පිළිබඳ සොයන උසාවියක් ගැන නොවන බවත් අවධාරණය කළේය.
මෙරට රජය විසින් යුද අපරාධ කළ බව ඔහු එහිදී පැහැදිලිව සඳහන් කරන බවත් මෙය භයානක තත්ත්වයක් බවත් පැවසූ ජයතිලක මහතා සාමකාමී රටක සිටින අප ගැන පරණ තුවාල පෑරීමට ජාත්‍යන්තර උසාවියක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් මෙම සෙල්ලම තේරුම් ගත යුතුව ඇති බවත් කියා සිටියේය.
සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න යෑයි කියන බවත් හෙතෙම සඳහන් කළේය.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා ජිනීවා වල පසුගියදා කළ කථාවේදී අලුත් උසාවි පිහිටුවන්න, අලුත් නිලධාරියෝ පත් කරන්න අප අපරාධ යුක්තිය සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට සූදානම් බව කියා සිටි බව පැවසූ දයාන් ජයතිලක මහතා අලුත් නීති කුමකටදැයි ප්‍රශ්න කළේය.
අපගේ පවතින නීතියට නොහැකිවන්නේ විදේශිකයන් සම්බන්ධ කරගත් උසාවි පිහිටුවන එක බවත් පැවසූ හෙතෙම මෙම නව නීති ගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය දේ ඉටු කර දීමට බවට චෝදනා කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව මංගල සමරවීර මහතා එම කථාවේදී ප්‍රකාශ කර ඇති බවත් එම පනත අහෝසි කරන්නේ නම් ඒ යටතේ සිටින කොටි ත්‍රස්තයින් නිදහස් කළ යුතුව ඇති බවත් කීවේය.
හයිබ්‍රිඩ් උසාවියකට වෙස්මුහුණක් දමා දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්වී යෝජනාවක් සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බවත් අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
September 16th, 2015 at 7:53 pm
Dayan is spot on.
UNHRC has no power to interfere in Sri Lankan affairs unless with consent of Sri Lanka. As Sri Lanka is not a signatory to the Rome Statute and others mentioned above, it cannot be taken to the ICC. Even R2P operations cannot be done against Sri Lanka. In order to do these, the matter needs to go to the UN Security Council. China and/or Russia can veto the decision at the UN Security Council.
However, with the requirement to become a signatory to various statues and conventions, and allowing a hybrid court system to handle international law issues bypasses the UN Seceurity Council. Thereafter it will be a move with the concurrence with Sri Lanka which cannot be stopped by any nation.
All rests with President Sirisena. He can either protect the right of self determination of the nation, compromise it or hand it over to divisive elements.
September 16th, 2015 at 10:13 pm
To be fair, Ranil has used the most appropriate words so far , unweavering, better than MR.
He wants to claim honour of not signing the Rome Statute . Therefore he will not agree to any nonsense. He is 100 time better than the president on this.
September 17th, 2015 at 12:24 am
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත විශේෂ (හයිබ්‍රිඩ්) අධිකරණය මෙරට පමණක් නොව ඕනෑම රටක ස්වෛරීත්වයට විරුද්ධ එකක් යෑයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.
විදෙස් විනිශ්චයකාරවරුන් වෙනත් රටවල කටයුතු කළේ යටත් විජිත සමයේ බව පැවසූ හෙතෙම ස්වාධීන රටවල විදෙස් විනිශ්චයකාරවරුන් කටයුතු නොකරන බව කියා සිටියේය.
එවැනි අධිකරණයක් පසුගිය සමයේ පැවතියේ කාම්බෝජයේ බවත් එහෙත් එහිදී විභාග කළේ පරාජිත සමූලඝාතන හමුදාවක් වූ පොල්පොට්ගේ රතු කෙමරූඡ් ගරිල්ලා ව්‍යාපාරයේ ඝාතන ගැන බවත් දයාන් ජයතිලක මහතා සඳහන් කළේය.
එහිදී ආණ්ඩුව ගැන හෝ නිත්‍ය හමුදාව ගැන විමර්ශනය නොකළ බවත් පැවසූ දයාන් ජයතිලක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මෙහිදී කථා කරන්නේ කොටි සංවිධානය පිළිබඳ සොයන උසාවියක් ගැන නොවන බවත් අවධාරණය කළේය.
මෙරට රජය විසින් යුද අපරාධ කළ බව ඔහු එහිදී පැහැදිලිව සඳහන් කරන බවත් මෙය භයානක තත්ත්වයක් බවත් පැවසූ ජයතිලක මහතා සාමකාමී රටක සිටින අප ගැන පරණ තුවාල පෑරීමට ජාත්‍යන්තර උසාවියක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් මෙම සෙල්ලම තේරුම් ගත යුතුව ඇති බවත් කියා සිටියේය.
සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න යෑයි කියන බවත් හෙතෙම සඳහන් කළේය.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා ජිනීවා වල පසුගියදා කළ කථාවේදී අලුත් උසාවි පිහිටුවන්න, අලුත් නිලධාරියෝ පත් කරන්න අප අපරාධ යුක්තිය සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට සූදානම් බව කියා සිටි බව පැවසූ දයාන් ජයතිලක මහතා අලුත් නීති කුමකටදැයි ප්‍රශ්න කළේය.
අපගේ පවතින නීතියට නොහැකිවන්නේ විදේශිකයන් සම්බන්ධ කරගත් උසාවි පිහිටුවන එක බවත් පැවසූ හෙතෙම මෙම නව නීති ගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය දේ ඉටු කර දීමට බවට චෝදනා කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව මංගල සමරවීර මහතා එම කථාවේදී ප්‍රකාශ කර ඇති බවත් එම පනත අහෝසි කරන්නේ නම් ඒ යටතේ සිටින කොටි ත්‍රස්තයින් නිදහස් කළ යුතුව ඇති බවත් කීවේය.
හයිබ්‍රිඩ් උසාවියකට වෙස්මුහුණක් දමා දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්වී යෝජනාවක් සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බවත් අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
– දිවයින
September 17th, 2015 at 5:35 am
The current leaders holding power in Sri Lanka must totally reject this report.
Some form of acceptance by Sri Lanka, i.e. even with some caveats, is what they are hoping for.
They, the few countries that call themselves ‘the international community’, were developing this to create a new easier way for themselves to intervene and interfere in countries that have governments they do not approve of.
If this report is accepted in any form not only Sri Lanka will be adversely affected.
Thereafter the so called ‘international community’ will be able to target any country they wish by using ‘evidence’ concocted in ‘fictional films labelled as documentaries’ and officials placed in high places of international bodies who bend rules at their bidding to create reports prepared secretly and label them as ‘UN reports’ as they seem to have done in our case.