මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එදා
Monday, October 5th, 2015මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එදා, 2010 ජනාධිපතිවරණ සමයෙදි මේ කරන කතාව ඉවසීමෙන් අහන්න. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විවිධ කුමන්ත්‍රණ සහ බාධක මැද යුද්ධය ජයගත් ආකාරය ඔහු පැහැදිලි කරනව. අධිරාජ්‍යවාදී බලවේග, එක්සත් ජාතීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් මාධ්‍ය ආයතන වගේම කුහක විපක්ෂය මහින්දට එදිරිව ක්‍රියාත්මක වූ බවත් මහින්ද ඒවාට සාර්ථකව මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දෙනව. […]
More >