එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ජාතික ආරක්‍ෂාවට මැදිහත් වෙයි
Friday, November 20th, 2015කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින ලොව කිසිම රටක් සිය ආරක්‍ෂක හමුදා මූලස්‌ථානයක් විදේශීයන්ට විමර්ශනය කිරීමට ඉඩ දෙන්නෙ නැත. එහෙත් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමක් ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානයට පැමිණ වධ කඳවුරක් තිබේදැයි පරීක්‍ෂා කළහ. මෙම එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානයට ගෙන ආවේ රහස් පොලිසියයි. එකී දූත කණ්‌ඩාම නාවික හමුදා මූලස්‌ථානයේ […]
More >