බත් දුන් මාතාවන්
Friday, December 11th, 2015වෛද්‍ය රුවන් එම් ජයතුංග බත් අම්මලා ලෙස හඳුන්වන බත් උයා දෙන කාන්තාවන් බත් දුන් මාතාවන් ලෙස මම නම් කරමි. කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන්ට උයා දීමට සිටියේ මැගිලින් නම් කාන්තාවකි. අප වාට්ටු වල වැඩ කොට මහන්සිවී බඩගින්නේ චමරියට ගිය විට මැගිලින්ගේ බත් පිඟාන අමෘතයක් විය. ඇයගේ කරවල බැදුම ඉතා රසය. වෛද්‍යවරු බොහෝ දෙනෙක් ඇයගෙන් කෑම ගත්හ. අප සතියකට වරක් කාපු […]
More >