අයවැය හා වරාය නගරය
Tuesday, December 22nd, 2015නලින් ද සිල්වා මේ ආණ්ඩුව විසිඑක්වැනි සියවසට ඔරොත්තු නොදෙන එකකි. එහි එ ජා ප නායකයෝ තවමත් රාජකීය විද්‍යාලය ආරම්භ කළ 1835 ජීවත් වෙති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජීවත්වන්නේ එයටත් වසර විස්සකට පමණ පෙර සුද්දන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදුන් වකවානුවෙහි ය. ඔහුට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ ආදීන්ගෙන් පළිගැනීමේ චේතනාව පමණකි. ඔහුට අගමැති කම නොලැබුණු බැවින් […]
More >