හමුදා බුද්ධි අංශ රණවිරුවන් පස්දෙනා නිදහස් කරගැනීමේ සටන
Posted on December 28th, 2015
මහා සංඝරත්නය සමග 29 උදේ 9.00 ට කොටිටාව නගරයේ බෝධීන් වහන්සේ ඉදිරිපිට ආශීර්වාද පිරිත් දේශනයක් හා සත්යග්රහයක්
30 දා නඩුව හෝමාගම මහෙස්ත්රාත් අධිකරණයේ දී කැඳවන අතර එහිදී රණවිරුවන් ට
ඇප ලබාදෙන ලෙසට ආණ්ඩුව ට බලකිරීම හා බුද්ධි අංශ රණවිරුවන් ට ආශීර්වාද කිරීම
මෙහි අරමුණ යි.
කොටි තරස්ථවාදීන් නිදහස් කොට රණවිරුවන් සිරගත කළ යහපාලන ආණ්ඩුව ට එරෙහි
වෙමු. මහා සoඝරැවණ සමග 29 දා උදේ 9.00 ට කොටිටාව බෝධීන් වහන්සේ ඉදිරිපිට
දහස් ගණනින් එක් රොක් වෙමු .
නීතීඤ මෙජර් අජිත් පුසන්න ,
“රණවිරැවන් සුරැකීමේ ජාතික ව්යාපාරය “
කථාකරන්න : 0773373418.
December 28th, 2015 at 1:49 pm
Theruwan Saranai, Jayawewa!!!
December 28th, 2015 at 2:44 pm
මේ සටන දියත් කලයුතු පුද්ගලයා නිහඬ ඇයි ?