තනපටයේ කතා වස්තුව හා විරුවන් යනු කවුදැයි හැඳිනීම
Saturday, January 9th, 2016නුවන් උදය වික්රමසිංහ උපුටාගැණීම අදදෙරණ එන්රික් ඉග්ලේෂියස්ගේ සංගීත ප්රසංගයේදී ඔහු වෙත වීසිකරන ලද තනපටයක් රටේ ප්රධාන පුරවැසියාගේ ඇඟේ හැපීමත් සමගම දැන් මහා සදාචාර සංවාදයක් අලූතින් ඇවිළෙමින් තිබේ. එය මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙන්ම ප්රකට අප්රකට සංවාද මණ්ඩප වල කැපී පෙනෙනා මාතෘකාවකි. රටේ ප්රධාන පුරවැසියා මීට මැදිහත් වූයේ අම්පාරෙනි. දැන් කතාව ඇත්තේ කෙතේ හේනේ […]
More >