ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතට පෙරවදනක්
Thursday, February 4th, 2016ආචාර්ය ගොඩගම මංගල ස්ථවිර, අස්ගිරි මහා විහාරය, මහනුවර උපුටා ගැන්ම රිවිර මෙම ලිපිය ලියන මම යෝජිත විහාර දේවාලගම් පනත් කෙටුම්පත හා යෝජිත භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත යෝග්‍ය ආකාරයට සකස් කිරීම පිළිබඳව වූ රැස්වීම්වලට සහභාගි වූයෙමි. ඒ එකදු අවස්ථාවක හෝ විවාදාපන්නව ඇති භික්ෂූන් වහන්සේට දණ්ඩනය පැනවීම සඳහා වූ කතිකාවත සාකච්ඡාවට බඳුන් නොකළ අතර අප දැඩි සේ කියා […]
More >