නව සන්ධානයක්, නව පක්ෂයක් එකවර බිහිවේ.. ආණ්ඩුවේ ශ්‍රිලනිප පළුවක් ගැලවෙන ලකුණු..
Posted on February 6th, 2016
lanka C news
ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ද විපක්ෂයේ දේශපාලක පක්ෂ විසින් නව දේශපාලන සන්ධානයක් හා නව දේශපාලන පක්ෂයක් එකවර ආරම්භ කිරීමට නියමිතව ඇති බව එහි සමීප ආරංචි මාර්ග පවසයි.
මෙම මස නිමවන්නට පෙර මෙම කටයුතු සුභ නැකතින් ඇරඹෙනු ඇතැයිද පැවසෙන අතර මේ වන විටත් ලියාපදිංචි වී ඇති පක්ෂයක් යටතේ මෙම නව පක්ෂය ආරම්භ වනු ඇතැයිද දැනගන්නට ඇත.
මෙම නව පක්ෂය තුල රාජපක්ෂවරුන් පස් දෙනෙකු පමණ සිටිනු ඇති අතර දැනට විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීන්ට අමතරව ආණ්ඩුවේ ඇමති නියෝජ්‍ය ඇමති ධුර දරන කිහිප දෙනෙක්ද එක් වන්නේ යයිද වාර්තා වෙයි.
– See more at: http://lankacnews.com/sinhala/main-news/140307/#sthash.LEsp4gml.dpuf
February 6th, 2016 at 3:29 pm
Good luck. Hope it is born out of locals without foreign influence.
Let us unite and stand and lead fight against the Indian Empire from Fiji to Guyana.
February 7th, 2016 at 7:02 am
Long overdue! Wish you all the best.