නව යුගයක උදාව
Friday, February 12th, 2016Chandrasena Pandithage අද දිනය විශේෂිත දිනයකි බත්තරමුල්ල නෙළුම් මාවතේ, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීම සිදුකරන ලද්දේ අද උදෑසන වීම මේ විශේෂත්වයට හේතුවයි. දැන් න්යෂ්ඨිය බිහිව ඇත. ඒ න්යෂ්ඨිය කේන්ද්රය කර ගනිමින් වහ වහා ජාතික විමුක්ති අරගලයේ මීලග පියවර සදහා ඒ වටා පෙල ගැසීමට මෙරට ජනතාව සූදානම් විය යුතුය. මෙරට ජනතාව මේ […]
More >