‘ෆීල්ඩ් මාර්ෂල්’ ගේ පාර්ලිමේන්තු ආගමනය
Saturday, March 12th, 2016-තේජා ගොඩකන්දෙආරච්චි- පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම් ලැබූ සරත් ෆොන්සේකා 2016 මාර්තු 10 වන දින පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව පැවැත්වීය. එහිදී කියැවුනු ප්‍රධාන කරුණු අතරට, ජාත්‍යන්තර විනිශ්චයකරුවන් සහිත මානව හිමිකම් කඩවීම් පිලිබඳ විමර්ශනයක් කිරීමට තමා සහය දෙන බවද, 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනා ගන්නට රු. මිලියන 200 ක් ප්රභාකරන්ට දුන් බවද, ඒ ගැන බැසිල් රාජපක්ෂ […]
More >