කාලා වරෙල්ලා,විදේශ ණය ගැන රාජපක්ෂලාට මඩ ගහන එවුන්ට උත්තර මෙන්න
Monday, March 14th, 2016මහින්ද රාජපක්‍ෂ (පා.ම) හිටපු ජනාධිපති යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියළු ආගම්වල පූජකතුමනි, මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි, වැට්බද්ද වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න හා ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දෙන්න සිදු වුණු කාරණා විස්තර කරමින් අගමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයේ දී එතුමා කිවුවා මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ බදු පනවන්න වුණා කියලා. […]
More >