21′ සියවසේ විප්ලවය ශ්රී ලංකාවෙන්
Saturday, March 19th, 2016තේජා ගොඩකන්දෙආරච්චි පොහොර ඉල්ලා වීදි බසින ගොවීන් ප්රධානව, විවිධ වෘත්තීන් හා කර්මාන්තයන්හි නියැලි ජන කොටස්ද, විශ්ව විද්යාල සිසුන් හා නොයෙකුත් සමාජ කණ්ඩායම් වලට අයිති ජන කොටස්ද තමන් පෙලන විවිධාකාර වූ ප්රශ්ණ වලට පිලිතුරු ඉල්ලා උද්ඝෝෂණය කිරීම මේ වන විට රටපුරා රැල්ලක් සේ පැතිර ගොස් තිබේ. ඊට පිලිතුරු වශයෙන් තම ජනතාවද පාරට බස්සන බව අගමැති රනිල් […]
More >