ඩෙන්ගු රෝගය ට බෙහෙත් කියන්න ගිය තැනැත්තා පැරණි නඩු ගැන අලුත් කථා කියයි.
Friday, April 8th, 2016බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව. ඩෙංන්ගු රෝගයට ගස්ලබු කොල විකුනනන්ට තැත් කැල ධර්මසිර් සෙනෙවිරත්න මහතා දැන් එය අමතක කොට , නලින් ද සිල්වා මහතා අනුගමනය කරමින් පරණ කථා කිහිපයකට පණ දැමීමට තැත් කොට ඇත. සමහරවිට ඩෙංගු රෝගී ශාශ් චොප්රා ආදී කිහිප දීනෙක් ගස්ලබු යුෂ බී අසාධ්‍ය වී මල ගිය බව ගැන මා කිව් කරුණු නිසා ඒ […]
More >