Archive for April 29th, 2016
Friday, April 29th, 2016
By Dharman Wickremaratne The place was SLFP Headquarters, Colombo. The date was April 21, 1987. The time was around 4.30 p.m. I had come to SLFP Headquarters to do a report on the coming May Day. SLFP Trade Union Leader Alavi Moulana was standing in front of me. SLFP Administrative Secretary Anuruddha Ratwatte too was […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 7 Comments »
Friday, April 29th, 2016
ධර්මන් වික්‍රමරත්න මෙවර 2016දී ලොවපුරා සමරනු ලබන්නේ 130වැනි මැයි දින සමරුවයි. ශ්‍රී ලංකාවේද ලබන ඉරිදා එනම් මැයි 1වැනිදා මැයි රැළි සහ පෙළපාලි රැසකි. එකම කොම්පැනියේ ප්‍රොඩක්ට්ස් දෙකක් මෙන් හවුල් ආණ්ඩුවේද මැයි රැළි දෙකකි. එක් රැළියක් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයවන එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් බොරැල්ලේ කැම්බල් පිටියේ පැවැත්වේ. හවුල් ආණ්ඩුවේ අනෙක් පාර්ශවය වන ශ්‍රිලනිප(නෛතික පිළ) සිය […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 3 Comments »
Friday, April 29th, 2016
lanka C news කාන්තාවක් පැමිණ කැපකරන ජනතාවගේ මැයි රැුළිය සමරන්නට බොරැල්ලේ කැම්බල් පිටියට එන ලෙස ආරාධනා කර දැක්වෙන ප‍්‍රචාරක දැන්වීමකි මේ. මෙවර එක්සත් ජාතික පක්‍සය විසින් සංවිධානය කරන මැයි දිනයේ තේමාව වී ඇත්තේ ‘කැප කරපු ජනතාවගේ ජාතික රැළිය’ ලෙසයි.
More >
Posted in Forum & Letters | 4 Comments »
Friday, April 29th, 2016
By Shamindra Ferdinando Courtesy The Island April 29, 2016, 9:36 pm Former External Affairs Minister Prof. G. L. Peiris yesterday said that a controversial missive issued by newly appointed Parliamentary Reforms and Mass Media Secretary Nimal Bopage advising the media not to use the term ‘Joint Opposition’ to denote the dissident group of the UPFA should […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, April 29th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි දැන් ඉතින් කුණු කුණු ගාන්නේ නැතිව ගිහින් ඕක ඇද ගන්න. හොද ලමයනේ! මට බැහැ. අපි තව ටිකක් මෙහෙම ඉමු පිස්සු නටන් නැතිව, ගිහිල්ල ඕක ඇදගන්නවා, මට තව වැඩ තියෙනවා. ඔයා පුදුම දක්ෂයෙක්; මම අද තමයි ඔයාගේ සියළුම දක්ෂකම් කැටිකරල දැක්කේ; මට නම් තවත් ඔය තරාදිය අල්ල ගෙන ඉන්න වැඩේ කර කර ඉන්න […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Friday, April 29th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න භික්ෂුන් වහන්සේලාත් බෞද්ධ දන උගත්තුත් ලෞකික බොහොමයක් දේවල් ගැන මෙහෙම කියනවා අපි අසා ඇත්තෙමු ..එහෙත් ඔවුහුද ඒවායින් වැඩ ගනිති .වැඩ ගත්තත් නිවනට සාපේක්ෂකව ඒවා නිෂ්ඵල නිරර්ථක බව ඔවුහු දනිති එහෙයින් ”’පදම දැ න ”’ඉන් ප්‍රයෝජන ගනිති පරම සත්‍යය ‘ නිවන් මගය් අරිඅටඟි මගය් . තිලක්ඛනය දැක්වෙන්නේ බුදු දහමේය ආත්මවාදී අනෙක් ආගම් වලින් බුදු […]
More >
Posted in Forum & Letters | 5 Comments »
Friday, April 29th, 2016
Dr Sudath Gunasekara
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Friday, April 29th, 2016
Permanent Mission of Sri Lanka Geneva The Director General of the Geneva based World Intellectual Property Organization (WIPO) Dr. Francis Gurry, commended Sri Lanka for its achievements and concrete deliverables under the 10 Point GoSL-WIPO Intellectual Property Action Plan, which could serve as a good model for other countries similarly placed as Sri Lanka. Dr. Gurry […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, April 29th, 2016
Embassy of Sri Lanka Washington DC Minister of Development Strategies and International Trade Malik Samarawickrama led Sri Lanka delegation to the 12th US-Sri Lanka Trade and Investment Framework Agreement (TIFA) Council Meeting in Washington which adopted a path breaking Action Plan to boost bilateral trade and investment. The Council meeting was Co-chaired by United States Trade […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, April 29th, 2016
උපුටා ගැන්ම ලංකාදීප විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් ජාතික බලය සංවිධානයේ සාමාජිකයෝ අද (27) කොළඹ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ. සම්බන්ධන් කාර්යාලයේ නැති බව ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන් පසු ඔවුහු විසිර ගියහ. ගලගම ධම්මදස්සි, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන යන හිමිවරුද සරත් මනමේන්ද්‍ර, […]
More >
Posted in Forum & Letters | 1 Comment »
Friday, April 29th, 2016
lanka C news පසුගියදා උතුරැ පළාත් සභාව විසින් සම්මත කරනු ලැබූ යෝජනවාලියේ වන ප‍්‍රාන්ත රාජ්‍ය සම්බන්ධයෙන් වන කොටස මෙසේය. මෙහි සම්පූර්ණ සහ ප‍්‍රාන්ත ක‍්‍රමයට රාජ්‍යයන් ස්ථාපිත කෙරේ. ඒ සමගම එකී ප‍්‍රාන්තවලින් එකක් මුස්ලිම් ජනතාවට ස්වාධීන ප‍්‍රදේශයක් ඇතුළත්ව, උතුරු නැගෙනහිර ප‍්‍රාන්තවලත්, කදුකරයේ දෙමළ කතා කරන ජනතාවට ස්වාධීන ප‍්‍රදේශයක් ඇතුළත් වන පරිදි අනෙකුත් ප‍්‍රාන්ත පිහිටුවනු ලැබේ. ප‍්‍රාන්ත […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Friday, April 29th, 2016
ලංකා නිව්ස් ඉන්දියාවේ විරුද්ධ පක්‍ෂ නායකයාට එරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එක්‌ව ගොස් හමුදා කඳවුරුවලට ඇතුලුවිය නොහැක. ඇසෑමයේ මහ ඇමැතිට ද ඉන්දීය හමුදා කඳවුරුවලට ඇතුල් වීමට ඉඩක් නොමැත. එහෙත් උතුරේ අද පවතින තත්ත්වය කෙසේද කීවොත් ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්දන් කිලිනොච්චි හමුදා කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීම සිද්ධිය ගැන දැන් යටපත් වන බව වාර්තා වේ. කිලිනොච්චි හමුදා […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, April 29th, 2016
Jayampathy Molligoda Courtesy The Island According to media reports, Sri Lanka will join the collective of states that charge Value Added Tax (VAT) on health and education. These two most important service sectors are exempted from VAT in most countries where private citizens are not ill-treated by rulers. Further, VAT on health and education has come […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Friday, April 29th, 2016
විශාල මුදලක් වැය කරමින් කෘෂිකර්ම අමාත්‍යංශයට කුලියට ගොඩනැඟිල්ලක් ගැනීම අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.
More >
Posted in Forum & Letters | No Comments »
Friday, April 29th, 2016
ශ්‍රීලනිපය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය කිරුළපන පවත්වන්නේ රට ගැන හිතලයි.
More >
Posted in Forum & Letters | 2 Comments »
Friday, April 29th, 2016
උතුරු නැගෙනහිර නොබෙදා සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වීමයි අපිට වැදගත් බව සිවිල් සංවිධානයක් කියයි.
More >
Posted in Forum & Letters | 9 Comments »
Friday, April 29th, 2016
ගාල්ලේ හා කිරුළපන මැයි රැළි ගැන මාධ්‍ය හමු කිහිපයකදී ඇසුණු කතා.
More >
Posted in Forum & Letters | 4 Comments »