නේස්බි සාමිවරයාට තේරෙන අපේ ගොන්තඩි පාලකයන්ට නොතේරෙන දේ
Posted on July 17th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න
ලංකාවේ යුද අපරාධ විමර්ශනය සඳහා විදේශ විනිසුරන් යෙදවිය යුතු බවට එංගලන්තය තීරණය කිරීම හා එසේ කරන ලෙස ලංකාවට බලපෑම් කිරීම එංගලන්තයේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙලිකරන්නකය් නෙස්බි සාමිවරයා පෙන්වා දෙය . ඉරාක ආක්‍රමණය ගැන පරීක්ෂණයට විදේශ විනිසුරන් නොගන්නා එංගලන්තය ලංකාවට විදෙස් විනිසුරන් අවශ්ය් කියන්නේ උන්ගේ නොසන්ඩාල කම නිසාය . තවත් කලක් ලංකාව සුරාකන්නට නොහැකිවීමේ වේදනාව නිසා දැන් ඉංග්‍රීසින් ඉන්නේ කෝපයෙනි හිටිය කාලයේත් ඉංග්‍රීසින්ට විරුද්ධව මහා හැටන් කරමින් උන්ට බාධාකලේ සිංහල බෞධ්ධයන්ය දෙමල හා මුස්ලිම් කුලීකාරයෝ ගත්තේ ඉන්ග්රීසිගේ පැ ත්තය
එදා මෙදා සිට සිංහල හමුදාව ඉංග්‍රීසින්ට වහ කදුරුය
කැප්පිටිපොල වැනි විරුවන් කලකීදේ උන්ට හිතාගන්නටත් බැරිය එනිසාම කැප්පිටිපොල හිස්කබල උන්ගේ රටට ගෙනගොස් පරීක්ෂණයට භාජනකලේ . සිංහලයන්ගේ මොළ ගැන හදාරා . යම් දවසක ”මොලසේදීමේ ”’ බෙහෙත් හොයාගන්නටය . . මහින්ද ප්‍රභා මරා කොටි හමුදාව යටත් කරගත් විට එනපොට හොඳ නැතිබව දැනගත් ඉංග්‍රීසින් තවත් පමා නොකොට මොලාසේදීමේ බෙහෙත් පාවිච්චිකලයුතුබවට තීරණය කළහ .තමන් විසින් කරගෙන ආ මිෂනාරී අධ්‍යාපනය මගින් මොලසේදීම කල් යන බෙහෙතක් නිසා අංගසම්පුර්ණ දේශද්‍රෝහී අහිනක් මුදලට ගෙන උන් ලවා සකල සිංහලයන්ගේ මොලසේදීම වඩා උචිත බව ත් වහාම ප්‍රතිඵල ලබාදෙන එන්නතක් බවත් දැනගත් උන් පෘතුගීසි කාරයාටත් ලෙන්ගතුවූ රනිල් බලයට ගෙන එම සඳහා මවටත් පියාටත්ද්රෝහිවූ එමෙන් ම සින්හලජාතියේ ඉපදීමපවා අවාසනාවක් ලෙස සලකු චන්ද්‍රිකා නම් චපල ස්ත්‍රිය මගින් සිරිසේන නම් බල ලෝභියෙක් ඇමට දැම්මේය . බිලීපිත්ත ඉන්දියාවඅතට දුන්නේය . තනිවම මේ කාර්යය කිරීමට වඩා ඉන්දියාව ලවා කරවීම බෙහෙවින් සාර්තකවන බව ඔවුහු සිතුහ . දෙමලු හා මුස්ලිම් කාරයෝ කවදත් සුද්දන්ට හිතවත් නිසා උන්ගේ සහයත් මෝඩ සමහර සිංහල යන්ගේ සහයත් අරගෙන රනිල් ට ජයඅ ත් කරදුන්හ . එහෙත් 70% ක සිංහල බෞධ්ධයන්ගෙන් වැඩිහරියක් මේ ඇ ම කෑ වේ නැත.එජාපයේ හැමදාම සිටි උන්ට රටක් ජාතියකට වඩා අවශ්‍ය වුයේ කකා බිබී බයිලා නැටීමට නිසා උන්ගේ චන්ද ලැබුනේ රනිල් ටය . මහින්ද ලක්ෂ 4 කින් පැරදුනේ මේ සියලු අවලම් වැඩ නිසා වල්මත්වූ වන් නිසාය.
සුද්දන් ගේ ආවතේව කාරයෙකුවූ රනිල් සිංහල බෞද්ධ හමුදාව විනාශකිරීමේ කාර්යය අතට ගෙන ඇත . සිරිසේන අන්දමන්දවී ඇත . ගමට යන්න බැරි මන්ත්‍රීලා නාහෙන් අඩති .විදෙස් විනිසුරන් නොගෙන්වන බවට සිරිසේන කෑගසා කියය එහෙත් රනිල් ගෙන් බේරුමක් නැත .චන්ද්‍රිකා පසෙකින් විරිත්තය් දෙස් දෙවොල් තියය් සිරිසෙනවා කොනිත්ත කොනිත්තා සිංහලේ විනාශ කර පියයය් කියය් ..
මේ මන්ත්‍රීවරුන් වහාම නේ ස්බි සාමිගේ ප්‍රකාශය සිරිසේනට දිය යුතුය .එංගලන්තයට ගියොත් අත්මේස් නැතුවම නෙස්බිබිගෙන් කනේ පාරක්ද සිරිසේනට ලබා ගත හැක . . එපාරින් විකුර ති මොලය ප්‍රකුර්තිමත් විය හැකිය මහින්ද කණ්ඩායම නෙස්බි සාමි ලංකාවට ගෙන්වා ලංකාවාසීන් ඇමතීමට සැලැස්විය යුතුය .එවිට හැමදාම විජාතික ගති එජා පාක්ෂිකයෝ මොකක්ද බො ල මේ අරුමේ යය සිතනු ඇත ..බටහිරයොත් ඉන්දියාවත් සිංහල බෞද්ධයන්ට සදාකාලිකව විරුද්ධ බව එජාප සමහරු දන්නේ නැත.. ඒ ඉතිහාසය එජා පයි න් ට උගන්වලාත් නැත ඉගෙන ගන්නට දෙන්නෙත් නැත මහින්දලාගේ වගකීම වන්නේ අඩුවශයෙන් දිනේෂ් හා ගම්මාන පිලගේ වගකීම හැදෙනාටම මේවා ඉගැන්වීමය් . හෙළ උරුමය රැකීමට නම් එසේ කලයුතු ය
July 18th, 2016 at 5:39 am
Fully agree. Sri Lanka was hijacked by the West using brain dead politicians.
I want the July 28th “Janatha Pa Gamana” to be the beginning of the end of the Yahapalanaya. I hear Basil is now in FCID custory. But, the Tsunami has now cought up and it is very unlikely the Yahapalanaya is going to survive for much longer.