ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. බිහිසුණුම පනතක් පාර්ලිමේන්තුවේ..-අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම
Wednesday, July 20th, 2016මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම තුලින් සන්නද්ද හමුදා පාවා දීමට යවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයයේ වුවත් ආණ්ඩුව ‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය’ නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් […]
More >