ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 65වන සංවත්සරය  1
Posted on August 25th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කොට වසර 65ක් සම්පූර්ණව ඇත. මේ පක්‍ෂය සිංහල ජාතිය, සිංහල භාෂාව හා සම්බුද්ධ සාසනය පදනම ලෙස සලකා ගොඩනංවන ලද ප්‍රබල දේශපාලන පක්‍ෂයකි. මේ දේශපාලන පක්‍ෂය වර්‍ෂ 1951දී ආරම්භ කලද මේ පක්‍ෂය බිහිකිරීමේ බීජ අතැතිව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නම් ළදරුවා උපත ලබා ඇතැයි කීවද නිවැරදිය. කාලය, දේශය, ද්වීපය, කුලය, දෙමව්පියන් නිසි ලෙස සැලසුම් කර සිදුකරන ලද මේ උපත අපට සිහි ගන්වන්නේ, මහාසෙන දිව්‍ය පුත්‍රයාව, සැලසුම් සහගත කාර්‍යයක් ඉටුකිරීම සදහා මිනිස් ලොවට වැඩමවූ ආකාරයයි.

මෙවර, බණ්ඩාරනායක නම්වූ මේ කුමරුවාට, තමන්ට බලවත්කම සපයන සමාජ අඩිතාලම දෙදරවීමේ කාර්‍යය පවරා තිබුණේ, සිංහල බෞද්ධ සංස්කෘතියට ජීවය ලබාදීම සදහාවූ දිව්‍යමය සැලසුමකට අනුවය. ඉංග්‍රීසි පාලකයින් හා බද්ධව කටයුතු කරමින්, ඉංග්‍රීසි සංස්කෘතියේ කිමිදෙමින් එහි ඇති සියළු පලයන් බුක්ති විදිමින් ජීවත්විය හැකි තරුණයෙකුට, ඒ සියළු සම්පත් නොසලකා හැර, තමන්ට හා තම ඥාතීන්ට මේ සියළුම ධන සම්පත් ගෙනදෙන පදනම දෙදරවා හැර වසර සිය ගනනක යටත් විජිත බැමි වලින් රටත් ජාතියත් මුදවා ගැනීමේ බාරදූර කර්තව්‍ය පවරා තිබිණි.

මෙතුමා තම දෙමව්පියන් හා සිය ඥාති පරපුරම මනාව හසුරවමින් සිය ඉලක්කයන් කරා හඹාගිය ආකාරය තුල ඇත්තේ, මහා වටිනා ජීවන කර්තව්‍යයකි. ඔහුට ධනවත් බලවත් ඉහල සමාජය තුල දිදුලන තරුවක් බවට පත්වීමට අවශ්‍යවූ උගත්කම කිසිදු අඩුවක් නැතිව නිසි කලදී, ලොවෙහි ඉහලම විශ්ව විද්‍යාලයකින්ම ලබා ගැනීමට හැකිවීම, ජාතිය ලද විජයග්‍රහණයයි. මෙවන් බලවත්, ධනවත්, උගත්, පුතෙක් කරන කාර්‍යන්ට එරෙහිව කිසිවක් කීමට මහා මුදලිතුමා ඉදිරිපත් නොවූයේ තම පුතු සම්බන්ධව ගොඩනැංවී තිබූ අචල විශ්වාසය හේතුවෙණි.

ඔක්ස්ෆඩ් සිට ලංකාවට පැමිණි ඒ මහතාව පිලිගැනීමේ රැස්වීමේදී, යුරෝපීය ඇදුමින් සැරසී ඉංග්‍රීසි භාෂාවෙන් කථාව කරමින් එසේ කරන්නට වීම සම්බන්ධව කණගාටුව පලකරමින්, තමන් හද පතුලෙන් සිංහලයකු බවත්, අනාගතයේදී, සිංහලෙන් කථා කිරීමට සූදානම් වන බවත්, තමාගේ උත්සහය, පොදුවේ ජනතාවට සේවය කිරීම බවත්, එය ඉරණමේ හැටියට, තමාට පැවරී ඇති කාර්‍යය  බවත්, ඉලක්කය හරි ගියහොත් තමාට සතුටින්, නිවිසැනසිල්ලේ මියයන්නට හැකි බව ප්‍රකාශ කලහ.

2 Responses to “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 65වන සංවත්සරය  1”

  1. plumblossom Says:

    It is high time that a new political party is created. The symbol can be the ‘mal pohottuwa’ as just prior to the general election, a new political party was registered under this symbol. All those SLFPers who are totally fed up with this treacherous yahapalayana government can then join this new political party.

    It is best to do this as soon as possible in order to get ready for the local government elections, to counter the treacherous OMP Act, to counter VAT increases, to counter the low prices offered to rice farmers, tea growers, rubber growers, to counter any attempt to provide any more powers to provincial councils than they have at present especially police, land or fiscal powers and to prevent the illegal merger of the North and the East and any attempt to change the unitary status of the country via unwanted constitutional changes, to counter the signing of ETCA, to counter the building of the Hanuman Bridge, to ensure that no Sri Lankan Forces member is harassed by setting up of hybrid courts or even domestic courts and to safeguard Sri Lankan armed forces from bogus war crimes charges to be produced via the OMP.

    Also to counter the wide ranging privatization of state assets programme of the UNP which envisages privatising even healthcare, water, electricity etc., to ensure that the rice farmer is empowered and not destroyed as this yahapalanaya government is doing and to ensure that 2600 years of rice farming is not destroyed, to ensure that other crop growers get a fair deal for their produce, to encourage local industries and companies by taxing imports, to create and empower and rehabilitate local industries like the Valachchanai paper plant, Puttlam, and KKS cement factories, Kanthale and Pelawatta sugar factories, to build new tyre producing factories, to build new fish tin canning factories, to build new fruit juice, jam producing factories, to create a more efficient food storage and transport to market system including proper storage and refrigeration of vegetables, fruits etc., to encourage local companies by taxing imports, to encourage school leavers to take up vocational training programmes and to create a vocational training to youth employment creation programme where youth are helped to start up their own SMEs, to change our diet from a wheat based diet to a rice based diet, to encourage farmers to produce our own milk by encouraging the dairy industry and to build factories to produce our own powdered milk etc.

    Unless a new party is formed now, all those people opposed to this treacherous yahapalanaya government will have nowhere to turn and nowhere to go and if the disaffected SLFPers do not take up this opportunity to form a new party, others definitely will. Also once the yahapalanaya commits all treacherous acts possible and betrays the country , it will be too late to form new political parties since there will not be a country left to govern after all the treacherous acts are completed by this yahapalanaya government.

  2. plumblossom Says:

    Sri Lanka’s future will depend on whether a new party is formed now or not by the disaffected SLFPers. It is now or never. There is no point forming new parties once this treacherous yahapalanaya government has finished committing all the treacherous deeds they are committing at present like more powers given to provincial councils inclusive of land, police and fiscal powers and illegally merging the North and the East, charging our brave Sri Lankan Forces with bogus war crimes using hybrid or even domestic courts, privatizing everything, destroying 2600 years of rice farming, signing ETCA, building the Hanuman bridge etc.

    Once all this is done there will not be a Sri Lanka left to govern. Therefore it is imperative that a new political party is formed now before it is too late for Sri Lanka when it will be of no point complaining once all the treacherous acts are committed and completed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress