ඇඟට නොදැනී දිග ඇරෙන ඉන්දියාවේ 30 වන ප්‍රාන්තය
Saturday, August 27th, 2016තේජා ගොඩකන්දෙආරච්චි එය නම් හද කම්පා කරවන පුවතකි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ, කලාහන්දි දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහලට ඇතුලත් වූ ක්ෂය රෝගයෙන් පෙලෙන කාන්තාවකි. ඈ අමාන්ය. ඇගේ සැමියා දනා මාජි ය. ඔවුන්ට 12 හැවිරිිදි දිියණියකද සිටී. රෝගය අසාධ්‍ය වූ අමාන් මිය ගියාය. ඔවුන් ජීවත් වූ නිවස තිිබෙන්නේ රෝහලේ සිට කිලෝ මීටර් 60 ක් පමන ඈතිනි. තම බිරිඳගේ […]
More >