ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය 2
Posted on August 27th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
අතිගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පැතුම වූයේ, මිනිස් සමාජයට සේවයක් කොට නිදහස් මිනිසෙකුසේ, මියයාමේ අවශ්‍යතාවයයි. නීතිඥයකු ලෙස සමාජගතවූ එතුමා වර්ෂ 1926 කොළඹ නාගරික මැතිවරණයේදී මරදාන කොට්ඨාශය වෙනුවෙන් තරඟ කර, වැඩි ඡන්ද 615කින් ජයගෙන දේශපාලන භූමියට අවතීර්ණ විය. මේ සමගම මේ චරිතය ස්වයං විවේචනාත්මකව තමා දෙස බලමින් තමා තුල ඇති තමා ආරම්භ කිරීමට සූදානම් වෙන, මේ නව දේශපාලන ගමනට නොගැලපෙන දේවල් ඉවත් කරමින් නවතම දේශපාලන සත්වයෙක් මේ පොලොව මත බිහිකරන ලදී.
මේ නව දේශපාලන සත්වයා, උපතේ සිටම,තම ජීවිතයට හුරුව හා උරුමව තිබූ එංගලන්තයේ මසා නිමකරන ලද ඇඳුම් අඳිනු වෙනුවට, මෙරට වියන ලද දේශීය රෙදි වලින් නිම කරන ලද ජාතික ඇඳුම අැදීම ආරම්භ කරන ලදී. උපතින්ම තමනට උරුමව තිබූ ක්‍රිස්තියානි ධර්මය වෙනුවට බුදු දහම වැලඳ ගන්නා ලදී. සිංහල භාෂාව වඩාත් නිවැරදිව හසුරවන, සැබෑ සිංහල බෞද්ධයෙක් මේ ක්‍රියාවත් සමගම ලක් මෑණියන්ට දායාදය විය. ඒ අනුව සිංහලකම උදාරත්වයෙන් සලකමින් ජාතික ඇඳුම අදින කණ්ඩායමට අතිගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද ඇතුලත් විය. ජනතාවට සේවය කිරීමට රාජ්‍ය බලය අවශ්‍යම නැති බව දත් ඒ යුගයේ පරපුර ජාතික විමුක්තිය උදෙසා තමන්ට කල හැකි සෑම කාර්යයක්ම ඉටුකලහ. ඒ අනුව, රෙදි විවීමේ කර්මාන්තය දිවයින පුරාම ගොඩනැංවීමේ අදිටනින් යුතුව, පලමු රෙදි විවීමේ මධ්‍යස්ථානය ඌරාපොල ආරම්භ කලහ. මේ සමගම තව තවත් රෙදි විවීමේ මධ්‍යස්ථාන ගනනාවක් රටපුරා ඉඳි කල මෙතුමා, “චර්කය හා ගොයම් කෙත” යන නමින් කුඩා පොත් පිංචක් මුද්‍රණය කරවා රට පුරා නොමිලයේ බෙදා හරින ලදී. කෑම හා ඇදීම යන කරුණු දෙකෙන්, රටක් ස්වයංපෝෂිත කිරීමේ ඇති වැදගත් කමත්, එය ඉටුකල හැකි ආකාරයත් එහි විස්තරාත්මකව සනිටුහන් කොට තිබුණි.
මේ සමගම, ලංකා ජාතික සංගමයට සම්බන්ධව, පසු කලකදී එතුමාගේ මූලිකත්වයෙන් “සිංහල මහා සභාව” නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදී.
බණ්ඩාරනාක මහතා මහා ජාතියවූ සිංහලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, නැගී සිටි අභීත මිනිසෙක් විය. විජාතිකයින් අත ඇති වෙළඳ ව්‍යාපාර, උසස් රැකියා, විශාල වතු පිටි, දේපල ඉඩකඩම්, නගර හා ගොඩනැගිලි සිංහල ජාතියේ ග්රහණයෙන් මිදී ඇති බවත් ඒවා සිංහලයින්ට උරුම විය යුතු බවත්, ඒ සඳහා වහා වහා සිංහලයින් එක්සත්ව එක්සිත්ව කටයුතු කලයුතු බවත් ජාතියට නොබියව අවදාරණය කර සිටියහ.
“සිංහල මහා සභාව” ආරම්භ කල යුගයේ, එහි විශේෂ රැස්වීමක් කොටුවේ බෞද්ධ මන්දිරයේදී පැවත්විණි. එහි මුලසුන හොබවන ලද්දේ බණ්ඩාරනායක මහතා විසිනි. එහිදී සභා ගර්භයෙන් මෙවන් ප්‍රරශ්නයක් එතුමා වෙත යොමු කරන ලදී.
“සියළුම ජාතීන් නීයෝජනය කරන ‘ලංකා ජාතික සංගමය’න් වියෝවී, ඔබ ‘සිංහල මහා සභාව’ පිහිටුවීම තුලින් මේ සිදුකරන්නේ, ජාතිවාදී කටයුත්තක් නොවේද?”
එතුමාගේ පිලිතුර වූයේ,
“මිත්‍රය, ඔය ප්රශ්නය ඇසීම සම්බන්ධව, මම ඔබට ස්තුථි කරනවා. හොදයි දැන්, ඔබම බලන්න! ‘ලංකා ජාතික සංගමය’ තුල ජාතික සමගියක් තිබෙනවාද? දැන් එහි ඉන්නේ, පහතරට සිංහලයින් පමණයි. කෝ එහි හිටිය අනිත් ජාතීන්, ඔවුන්ට මොකද වුනේ? ඔවුනට ජාතික සමගියක් අවශ්‍ය නැද්ද? ඔය කියන ජාතික සමගිය අවශ්‍යවන්නේ මහා ජාතිය වූ සීංහලයින්ට පමණද?
මට උවමනා කරන්නේ මේ පංතිබේද වලට හා පක්ෂ බේද වලට කැඩිල ඉන්න සිංහලයින් එක්කාසු කරන්නයි. එහෙම එක්කාසු කරගෙන අන්‍ය ජාතීන් සමඟ අත්වැල් බැදගෙන ඉදිරියට යන්නයි.
මම හොඳ උදාහරණයක් කියන්නම්; තඹලේරුවක් අරගෙන ඒකට වතුර ටිකක් දාන්න. ඊට පස්සෙ ඒකටම තෙල් ටිකකුත් දමන්න. ඊලඟට අත දාල තමන්ට ඇති කියල හිතෙනකම් කලවම් කරල ප්‍රතිථලය කුමක්ද කියල බලන්න. නැවත වතුරත් තෙලුත්, වෙන් වෙන්ව පවතිනවා අපිට පෙනේවි. සිදුවුණ එකම පලය කාලය නාස්ති වීමත් අත රිදීමත් පමණයි. කෝ ඔය කියන සංහිදියාව? ඔය ඔක්කොම පට්ටපල් බොරු. අන්න ඒකයි මම කියන්නේ ඔය කියන ජාතීන් එහෙම ලේසියෙන් එක්කහු කරන්න බැහැ කියලා. හැබැයි කාලයක් යනකොට ටික ටික හොරා හොරා එකතු වෙන්නත් බැරි නැහැ”
August 27th, 2016 at 2:21 am
It is high time that a new political party is created. The symbol can be the ‘mal pohottuwa’ as just prior to the general election, a new political party was registered under this symbol. All those SLFPers who are totally fed up with this treacherous yahapalayana government can then join this new political party.
It is best to do this as soon as possible in order to get ready for the local government elections, to counter the treacherous OMP Act, to counter VAT increases, to counter the low prices offered to rice farmers, tea growers, rubber growers, to counter any attempt to provide any more powers to provincial councils than they have at present especially police, land or fiscal powers and to prevent the illegal merger of the North and the East and any attempt to change the unitary status of the country via unwanted constitutional changes, to counter the signing of ETCA, to counter the building of the Hanuman Bridge, to ensure that no Sri Lankan Forces member is harassed by setting up of hybrid courts or even domestic courts and to safeguard Sri Lankan armed forces from bogus war crimes charges to be produced via the OMP.
Also to counter the wide ranging privatization of state assets programme of the UNP which envisages privatising even healthcare, water, electricity etc., to ensure that the rice farmer is empowered and not destroyed as this yahapalanaya government is doing and to ensure that 2600 years of rice farming is not destroyed, to ensure that other crop growers get a fair deal for their produce, to encourage local industries and companies by taxing imports, to create and empower and rehabilitate local industries like the Valachchanai paper plant, Puttlam, and KKS cement factories, Kanthale and Pelawatta sugar factories, to build new tyre producing factories, to build new fish tin canning factories, to build new fruit juice, jam producing factories, to create a more efficient food storage and transport to market system including proper storage and refrigeration of vegetables, fruits etc., to encourage local companies by taxing imports, to encourage school leavers to take up vocational training programmes and to create a vocational training to youth employment creation programme where youth are helped to start up their own SMEs, to change our diet from a wheat based diet to a rice based diet, to encourage farmers to produce our own milk by encouraging the dairy industry and to build factories to produce our own powdered milk etc.
Unless a new party is formed now, all those people opposed to this treacherous yahapalanaya government will have nowhere to turn and nowhere to go and if the disaffected SLFPers do not take up this opportunity to form a new party, others definitely will. Also once the yahapalanaya commits all treacherous acts possible and betrays the country , it will be too late to form new political parties since there will not be a country left to govern after all the treacherous acts are completed by this yahapalanaya government.
August 27th, 2016 at 2:21 am
Sri Lanka’s future will depend on whether a new party is formed now or not by the disaffected SLFPers. It is now or never. There is no point forming new parties once this treacherous yahapalanaya government has finished committing all the treacherous deeds they are committing at present like more powers given to provincial councils inclusive of land, police and fiscal powers and illegally merging the North and the East, charging our brave Sri Lankan Forces with bogus war crimes using hybrid or even domestic courts, privatizing everything, destroying 2600 years of rice farming, signing ETCA, building the Hanuman bridge etc.
Once all this is done there will not be a Sri Lanka left to govern. Therefore it is imperative that a new political party is formed now before it is too late for Sri Lanka when it will be of no point complaining once all the treacherous acts are committed and completed.
August 28th, 2016 at 1:18 am
බන්ඩ වගේ හොර තක්කඩියකු මගේ ජීවිතයේම දැක නැත. ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් සමග එක්ව සින්හලයන්ගේ වලකැපුවේ ඌය. උගේ දුව චන්ඩ්‍රිකා සිහලයන් වල දමාගෙන යයි.
August 28th, 2016 at 1:35 am
This bugger gave the Sinhalese a double game. He was an Indian sucker who copied Mohandas Karamchand. He got well paid for it and finally started his own party. He is no different to people of today like Champakaya and Rathanaya living off by selling the Sinhalese. He was dressed in Western clothes when he met Colombo Indian Parasite Merchants in Posh Hotels to hammer out funding and policies for the new Parties.
National dress? An Indian dress worn by Indian Colonial Parasites.
බන්ඩ ජනසතු කල විජාතික වියාපරය කුමක්ද? සින්හලයකු විසින් ඉදිරිපත්කල බුරුමයේ සිට අඩුම මිලට හාල් ගෙන ඒමේ ටෙන්ඩරය පිලිනොගෙන ඉන්දියානු පරපෝසිත වෙලඳුන්ට එය දුන්නේය. එය උගේ අවසානයය.