සිංහෙල ජාතික රටේ අවුල විසඳීමට විජාතික අයිතීන් අවලංගුකර ඒවා පෝෂණය කරන රටකරුවන්ට නඩු පැවරීම.
Posted on September 25th, 2016
අනුර සෙනෙවිරත්න
සදාචාරාත්මකව හා නීතියානුකූලව ලොව එකම සිංහෙල ජාතික රටේ විජාතික අයිතීන් දී සිංහෙල ජාතික සෛරීත්වය උල්ලංගනය කිරීම නිසා ඒවා වහා අවලංගු කිරීමේ අයිතිය සිංහෙලයා සතුය. නමුත් මෙම අපරාදය අප බෝහෝ අයගේ හිත් හදවත්වලට තවම නොදැනෙන ලෙසට ඔලුගෙඩි හෝදා ඇතැ. නමුත් මෙම මිනිසත්කමට නින්දාකරන ආකල්පය දුරුකර නිදහස්වීමට අපට අසීමිත මානසික බලයද අපතුල ඇත. මෙම යුක්තිසහගත ඉදිරි ගමන නොකර අප රට ජාතියේ අකල් විනාසය නිකම් බලාසිටීම කොතරම් අමානුසිකද? අනුවනද? සියලු සිංහෙල ජාතික බලවේගයන් එකතුවන මෙහෙයවීමක් මගින් නීතිවිරෝධී විජාතික අයිතීන් දීමේ අපරාදයට එරෙහිව නඩු පවරා මේ අපරාදය අදත් පෝෂණය කරන කුනු රටකරුවන්ට දඬුවම් දීමෙන් රට පිරිසිදු කලයුතුය.
අද රට හැමතැනම සිංහෙල ජාතික සෛරීත්වය වැඩමුළු සතිපතා පවත්වමින් ජාතික යුක්තිය හා අයිතිවාසිකම් මෙන් සියලු පදින්චිකාර ජනවරිගයන්ද සිංහෙල ජාතික රටේ සිංහෙල පුරවැසියන් හැර වෙන්කල නොහැකිබව බවට දැනුවත් කලයුතුය.
මේ උතුම් වියායාමය උදෙසා ජාතික සෛරීත්වය කුම යන්න දැනුවත්වීම මුල්තැන ගනී!
වසර දස දහස් ගනන් අප මුතුන් මිත්තන්ගේ ලේ ගංඟාවලින් රැක ගත් හෙලදිව් අම්මා පදින්චිකාර ජනවරිගයන්ගේ අමානුසික ආක්රමන තර්ජනවලට ඉඩනොදී බියගුලුකම අත්හැර යුක්තිය සඳහා නැගිටිමු – නැත්නම් අප මිනිස් ජීවිතවල ඇති පල කුම?