විනාසයෙන් බේරීමට සිංහෙලයා කලයුතු දෑ!
Monday, October 3rd, 2016අනුර සෙනෙවිරත්න 1) විනාසකාරී මමත්වය කසලගොඩට දැමීම, මම මායාවකි. අපේකම බලවත්ය, සියලු පැවැත්මට ජාතික සුහාදරය මූලිකවේ. 2) ඉරිසියාව විසමයකි අමිනිසත්කමට මගය, අන් අයට සුබපැතීම අප සියල්ලටම සුබදායකය. 3) තව සිංහෙලයෙක් සමග තරඟකර ලකුනුදාගැනීම නවතා තමාගේ හැකියාවන් ලෝකයාටම සේවය කලහැකි තත්වයට උසස්කරගමු. 4) කතාව අඩුකර ඇහීමේ කුසලතාවය වැඩිකිරීම. 5) ඕපදූප, විදේසිකයන් ලියූ දෑ, අන් අය ලියූ […]
More >