ගාල්ලේ ස්ථාපිත සමුද්‍රයීය ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකා රජයට අවුරුද්දක් තුල අහිමි වූ විදේශ විනිමය සම්බන්ධවයි
Friday, November 18th, 2016මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2015 නොවැම්බර් 13 වෙනිදා ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පුද්) සමාගම විසින් පවත්වා ගෙනයනු ලැබූ සමුද්‍රාරක්ෂක ව්‍යාපෘතිය නීති විරෝධී අයුරින් හා බලහත්කාරයෙන් පවරාගැනීමෙන් අනතුරුව වසරක් අවසානයේ ලැබූ ආදායම පිලිබඳව මාධ්‍යන් වෙත ප්‍රකාශ නිකුත්කර ඒවා සමහර මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය කිරීම හෝ පලකීරීම් කරන ලදී. ඒ අයුරින්, රටට හිමිවීමට තිබූ විශාල […]
More >