රජරට වකුගඩු රෝගය
Wednesday, November 23rd, 2016වෛද්‍ය රුවන් එම් ජයතුංග වකුගඩු රෝගය සම්බන්ධයෙන් මා විසින් ලිපි කිහිපයක් ලියා තිබේ. වරක් මගේ ලිපියක නගන ලද ප්‍රශ්නයක් වෛද්‍ය චන්න ජයසුමන වෙත යොමු කල විට ඔහු කුණුහර්ප ප්‍රතිචාරයක් එවූ බව එක් මාධ්‍යවේදිනියක් මට දැණුම් දුන්නාය. කාන්තාවකට අසභ්‍ය වචන කීම අනුමත කල නොහැකි වූවද මෙම මාධ්‍යවේදිනියගේ මාධ්‍ය භාවිතාව ගැන මට යම් යම් ගැටළු තිබූ නිසා […]
More >