මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්රී ලංකා නිදහස් පක්ෂය එහි සභාපති වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීමෙන් නියම ශ්රී ලංකා නිදහස් පක්ෂය නැතිවී ගියේය.
Monday, November 28th, 2016චාර්ල්ස් ඇස් පෙරේරා විසින් ශ්රී ලංකා නිදහස්පක්ෂය එක්සත් ජාතිකපක්ෂයට හේත්තුවී ආණ්ඩුවක් පිහිටවීම 1951 ඒ පක්ෂය පිහීටුවීමේ හෙතුවලට පටහැනි නිසා දැන් මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සභාපතිතත්වයෙන් පවත්වාගෙන යන ශ්රී ලංකා නිදහස්පක්ෂය යයි කියාගන්න පක්ෂය මෛත්රීපාල සිරිසේන මහතාගේ අලුත් පක්ෂයක් මිස සොලොමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා පිහිටෙව් සමජවාදයට බර දේශපාලන පක්ෂය නොවේ. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්වුනා පමණක් නොවේ […]
More >