මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි සභාපති වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීමෙන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවී ගියේය.
Posted on November 28th, 2016
චාර්ල්ස් ඇස් පෙරේරා විසින්
ශ්‍රී ලංකා නිදහස්පක්ෂය එක්සත් ජාතිකපක්ෂයට හේත්තුවී ආණ්ඩුවක් පිහිටවීම 1951 ඒ පක්ෂය පිහීටුවීමේ හෙතුවලට පටහැනි නිසා දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සභාපතිතත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රී ලංකා නිදහස්පක්ෂය යයි කියාගන්න පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අලුත් පක්ෂයක් මිස සොලොමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා පිහිටෙව් සමජවාදයට බර දේශපාලන පක්ෂය නොවේ.
බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්වුනා පමණක් නොවේ ඔහු පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට ලංකා සම සමාජ පක්ෂයත් ලංකා කොමුනිස්ට් පක්ෂයත් එක්කරගෙන එක්සත් ජාතිකපක්ෂයෙ සියලුම සම්බන්ධකම් අත්හැර සමාජවාදී වාමාංශික පිළිවෙතක් අනුගමනය කළා.
ඒ වෙනස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටවත් ශ්‍රී ලංකා නිදහස්පාක්ෂකයින් කියාගන්න තනතුරුවලට ආසාවෙන් ඔහු සමග එක්වී සිටිනවුන්ටවත් තේරුම් ගන්න පුළුවන්තරම් මොලයක් නැතිවීම කනගාටුදායකයි.
දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා හා ඔහු හා එක්වසිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ෂකයින් සිටින්නේ එදා බණ්ඩාරනායක මැතිතුමා පිහිටිවෙව් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නොවෙ ඊට හාත්පසින්ම වෙනස් හිස් නාම මාත්‍රයකින් හඳුන්වන පක්ෂයකයි. දැන් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතිකපක්ෂයට සම්බන්ධ ධනවාදී වෙනම පක්ෂයක් මිස මහින්ද රාජපක්ස මැතිතුමා හිමිකරගත් බණ්ඩාරනායක මැතිතුමා ආරම්භකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ.
එම නිසා එදා 1951 බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතිකපක්ෂයෙන් වෙන්වී පිහිටෙව් පක්ෂය නැතිවිගොස් ඇති බැවින්, අද ඊට අවුරුදු 65කට පසුව සඟ, වෙද, ගුරු,ගොවි, කම්කරු, ලාංකික ජනතාවට නැතිවීගිය ශ්‍රී ලංකා නිදහස්පක්ෂය වෙනුවට වෙනම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ.
නැවතත් සඳහන්කරන්නේ, දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ෂිකයන්යයි කියාගන්න උදවිය බණ්ඩාරනායක මැතිතුමා පිහිටෙව් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට හෝ එහි ඇති උදාර ප්‍රතිපත්තිවලට ගෞරව කරන උදවියනොවේ හුදෙක් ඇමතිකම්වලට හා ඒත් සමග ලැබෙන සමාජයේ මහන්තත්කමට තන්හාව ඇති උදවියයි. ඇරත් සරත් අමුණුගම, ඇස්බී දිසනායක, මහින්ද සමරසින්හ, දයාසිරි ජයසේකර, රජිත සේනාරත්න වැන්නන් එක්සත් ජාතිකපක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට ඇමැතිකම්වලට ගිජුව පැන්න උදවියයි.
එවැන්නන් අපේ රට ජාතිය ආගම කියලා හැඟිමක් ඇති උදවිය නොවෙයි. ඒ අය අමතකකලේ, පිටිපැවේ එක්සත් ජාතිකපක්ෂයට ගැති හතුරන් මොනවා කීවත්, අපේ මව්බිම ත්රස්තවාදීන්ගෙන් බේරාගෙන විවිධ සතුරන් අභිබවා අපේරට නොදුටුවිරු විශාල දියුණුවක් කරා ගෙනගිය අභිමානවත් ජාතියේ වාසනාවට ලැබුණු පින්වත් සිංහල බෞද්ධ නායකයෙක්.
අනිත් එක සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා නැණවත් කාටවත් වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ශ්යායාවක් නැති පුද්ගලයෙක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. ඔහු තරහින්, ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන්, අනුන්ට හානිකරන චේතනාවෙන් පිරුණුකෙනෙක්.
ඒ නිසාම ඔහු බණ්ඩාරනායක මැතිතුමා වැනි ගුණසම්පන්න පුද්ගලයෙකුට සමානකරන්න බැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයෙක් බණ්ඩාරනායක මැතිතුමා වැනි ප්රතාපවත් පුද්ගලයෙක් හිතා මතා සැකසුම්කල ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නායකත්වයට කිසිසේත් සුදුසු කෙනෙක් නොවෙයි.
ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් ජනාධිපතිකෙනෙක් තේරුනාම පක්ෂයේ සභාපති ධුරය ජනාධිපතිතුමාට පැවරියයුතුයයි යන කොන්දේසිය මත සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට පැවරීම ඒ කොන්දේසියට වැරදි අර්ථකතනයක් දීමෙන් කල වරදක්.
ඒ කොන්දේසියෙන් කියවෙන්නේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කල අපේක්ෂකයෙක් මිස පැදුරටත් නොකියා පක්ෂයෙන් හීමින්සීරුවේ පලාගොස් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඇතිකරනලද සමුහ විපක්ෂයකින් ඉදිරිපත්වී ජනාධිපතිවරණයෙන් දිනු අපේක්ෂකයෙක් ගැන නොවෙයි.
එදා හිටපු මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා අලුතෙන්පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට පක්ෂයේ සභාපතිකම පැවරූයෙ පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නොවේ නමුත් ඒවනවිටත් නිලලොභී ශ්‍රී ලංකා නිදහස්පක්ෂ කණ්ඩායමක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂපාතිත්වය පලකරන ලද හෙයින් පක්ෂය නොකඩකිරීමේ අදහසින් පක්ෂයට පක්ෂපාතීව සිටි මහින්ද රාජපක්ස උතුමානන් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පැවරිය.
නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස අතර රැඳිව සිටින කිහිප දෙනා අතරමිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමග සිටින තනතුරූ ලාභින් අතර නොවේ.
එබැවින් සොලොමන් ඩයස් බන්ඩාරනයක මැතිතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිවලට ගරු කිරීමක් වශයෙන් අලුත්පක්ෂයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාගේ නායකත්වයෙන් ඇරඹීම කාලෝචිතය.
අද යහපාලනය කියා නාඩගමක් අටවාගෙන 1951 පිහිටෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන විගඩම තෙරුම් ගන්න බලමු ඇයි සොලමන් ඩයස් බන්ඩාරනායක මැතිතුමා 1951 එක්සත් ජාතිකපක්ෂයෙන් ඉවත්වෙලා ශ්‍රී ලංකා නිදහස්පක්ෂය පිහිටෙව්වේ කියලා. මෙතුමා ලංකාවේ එවක සිටි ධනවත් සිංහල ක්‍රිස්තියානි පව්ලක උපත ලබා එංගලන්තයේ ඔක්ස්ෆෝර්ඩ් විද්‍යායතනයේ ඉගෙනීම ලැබුවා. එහිදී දක්ෂ ලෙස ඉගෙනිමේ කටයුතු නිමාකර අධිනීතිඤ වරයෙකුදවී ලංකාවට පැමිනියේ දේශපාලනයේ නිරත වීමේ බලාපොරෝත්තුවෙන්. ලංකාවට පැමිණ බෞද්ධාගම වැළඳගත් ඔහු ලංකා ජාතික කොන්ග්‍රසයේ සාමාජිකත්වය ලබාගත්තේය.
ඒ කාලයේ ඔහුගේ හිතේ ඇතිවූයෙ, ධනවත් පව්ලක ඉපිද දේසපාලනය කරමින් අනිත් සිංහල ධනවතුන් හා ඉංග්‍රීසි පාලකයන්සමග හිතවත්කම් ඇතිකරගෙන ජීවත්වීමෙන් තමාගේ රටට වැඩදායක සේවයක් නොකළහැකි බවයි. එබැවින් ඔහු 1936 සිංහල මහාසභාව පිහිටුවාගත්තේය. ලංකාවේ දේශපාලනයෙ පෙරලියක් ඇතිකිරීමට පලල් දේශපාලන බලවේගයක් ඇතිකිරීමේ අවශ්‍ය තාවය දුටු ඔහු 1946 එක්සත් ජාතිකපක්ෂයට සම්බන්ධවීය.
1948 ලබාගත් නිදහසින් බටහිරට ලැදි ධනවාදී දේශපාලන ආණ්ඩුක්‍රමයකින් රටට ජාතියට ඵලදායක වැඩපිළිවෙලක් සකස් කිරීමට නොහැකි බැවින් ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය පිළිබිඹුවන සමාජවාදයට නැඹුරු ආණ්ඩුක්රමයක අවශ්‍යතාවය දුටු බණ්ඩාරනායක මැතිතුමා ඔහුත් ඔහුගේ සිංහල මහාසභාවෙ සමාජිකයිනුත් සමග 1951 එක්සත්ජාතික පක්ෂයෙන් වෙන්වී සඟ වේද ගුරූ ගොවි කම්කරු ජනතාව එක්රැස්කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළේය.
පන්ති, කුල, ජාති, ආගම් භේදයකින් තොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ හා කොමුනිස්ට් පක්ෂත් සමග එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමාජවාදී ප්‍රතිපත්ති ශක්තිමත් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයේත් දේශපාලන ප්‍රතිපත්ති නැවත්තත් එක්වියනොහැකි මට්ටමටම වෙනස් බව තහවුරු කිරීමයි.
බණ්ඩාරනායක මැතිතුමා ඔහුගේ සමහරක් විරෝධකාරයින් සිතන විදිහේ ජාතිවාදියෙක් නොවෙ. ඔහුට අනිත් දියුනුරටවල් හා ඒ රටවල්වල ආණ්ඩුක්‍රම ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඔහු නිදහස් ලංකාවක් ගොඩනැගිම පිළිබඳව හිතුවේ ලෝකයේ අනිත් දියුණු ජාතීන් මෙන් ලංකාවත් එකම භාෂාවක් කතාකරන එක ධජයක් හා එක ජාතිකගීයක් හා ලංකාවට ආවේනික බෞද්ධසන්ස්කෘතිය පදනම් කර ගත් එකමජතියක් වශයෙන් ලංකාවේ සිටින සෑම ජනකොටසක්ම එක්සත්කරවීමයි.
එයට මුලසිටම විරුද්ධවුයේ ලංකික ද්‍රවිඩයන්. මැලෙසියාවෙන් පැමිණි චෙල්වනායගම් ද්‍රවිඩ පක්ෂයක් හදාගෙන බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ උදාරතර දේශපාලන ප්‍රතිපත්තිවලට විරුද්ධවුනා.
ඒ වගේම එදා පරාජිතව තිබු රට හතුරන්ගෙන් බෙරගෙන රටට සාමය උදාකර රට එක්සේසත්කල මහින්ද රාජපක්ස මැතිතුමටද දරුණු විරුද්ධතාවයන් ඇතිඋනේ ටිඑන් ඒ දෙමළුන්ගෙන්. ඔවුන්ගේ මහා පුළුවන්කාරකම් අභිභවා මහත් විරුද්ධතා මද්‍යයේ උනත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් බණ්ඩාරනායක මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්න උත්සහකලා.
නමුත් අද වංචනික යහපාලනය මිනිස්සු මුලාකරගෙන ගෙනයන්නේ රට දෙකඩ කරන ප්රතිපත්යයක්. උන් හදන ව්‍යවස්ථාව රටට හානිකරන බටහිරට හා දෙමළ ඩයස්පොරාවට හිසනමාගෙන සන්හිදියාවෙ නාමයෙන් ගෙනයන වැඩ පිලිවෙලක්. සිංහල බෞද්ධයන් මේ ව්‍යවස්ථාවට විරුද්ධව පාරට බැහැල ව්‍යවස්ථාව හකුලාගන්නතෙක් සටන්කලයුතුයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්කෝ අහිංසකයි නැත්නම් හිතාමතාගෙනම රනිල්ටයි චන්ද්‍රිකාටයි ඔවුන්ගේ විනාශකාරී දේශපාලන ඔනැකම් කරගැනීමට ජනපතිකමට කෑදරයෙන් හිසනමන කෙනෙක්. මේ විධියටබලනකොට පෙනීයන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා නියම ශ්‍රී ලංකා නිදහස්පක්සිකයෙක්නොවෙයි යන සත්‍යයයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කරන්නේ ඔහු සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ බලහීනකර ඔහුට අවනතකරගෙන රනිල් වික්‍රමසින්හ චන්ද්‍රිකාගේ අනුමැතිය ඇතිව බටහිර හා ඉන්දීයාවට පක්ෂපාතව ගන්න වැඩපිළිවලවලට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ චන්දය එක්සත්පක්ෂය පාරලිමේන්තුවට ඉදිර්පත්කරන යෝජනාවලට ලබාදීමයි. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වංචනික ක්‍රියාමාර්ගය නිසයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිර්පත්කරන යෝජනා තුනයයි දෙකේ චන්දයකින් නීතිගතකරගන්නේ. අයවැය යෝජනා, 18 ව්‍යවස්ථා සංශෝධනය ආදිය ඉන්සමහරක්.
මෙවිධියටගියොත් එක්සත් ජාතික පක්ෂය හදාගෙන යන ෆෙඩරල් වාදී ව්‍යවස්ථාවත්, ඉන්දියාව සමග ඇතිකරන්නට වෑයම් කරන එක්ටා ගිවිසුමයි තුනයි දෙකේ වැඩිචන්දයකින් ස්තිරකරගන්නාවට අනුමානයක් නෑ. මැති ඇමතිකම් තියාගැනීමේ ආසාව නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවට රැස්වී සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයන් එතුමා කියන ඔනෑම දෙයක් කරන්න සුදානම්.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවස්ථාවාදී කුහක පිළිවෙත පෙනෙනවා ඔහු සැරෙන් සැරේට හිටපු ජනාධිපතිතුමා ජනතාවගේ අප්‍රසාදයට ලක් කිරීම සඳහා ඉදිරිපත් කරන කතාවල්. දැන් ඔහු අහනවා මාතර නිල්වලා යෝජනාව සඳහා 2015 ජනවාරි 7වනදා නිකුත්කළ රුපියල් මිලියන 3012ක මුදලට මොනවාද උනේ කියලා. එදා මුදල්පාස් කරන්න කාලයක් හිටපු ජනාධිපතිටනම් තියෙන්ට නෑ. චන්දකටයුතු නිසා. එවැනි චෝදනාවලින්ම තේරෙනවා මෛත්‍රීපාල සිරිසේන ගෙනයන වංචනික වැඩපිළිවෙල.
නැණවත් සොලොමන් ඩයස් බන්ඩාරනායක මැතිතුමා කාලෝචිතව 1951දී බටහිරට ගැති එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහි සභාපති වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවී ගොස් ඇති හෙයින්, අලුත් පක්ෂයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටවීම සොලොමන් ඩයස් බන්ඩාරනායක මැතිතුමා පිහිටෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන නමකින් නැවත බිහිකිරීමක් වන්නේය.
November 29th, 2016 at 12:01 am
Charles,
Indeed, Aiyooo Sirisena’s SLFP faction is not even remotely similar to SWRD’s SLFP founded to protect and advance the interrsts of Sri Lanka’s previously dispossessed and disenfranchised ordinary citizens.
Aiyooo Sirisena’s SLFP-faction is a group of gluttonous PIGS feeding on SLOP at the National TREASURY Trough in concert with the PIGS of the UNPatriotic party.
SOON the PIG FEEDING PARTY will end SUDDENLY, and they will no longer be able to vote themselves SALARY INCREASES and LUXURY SUVs while simultaneously pleading that the empty treasury needs to be refilled with VAT increases at the expense of the common man in the street!
November 29th, 2016 at 12:12 am
Charles,
Also, I agree with you that, DESPITE what the SLFP Constitution stipulates, SLFP committee members should NOW REVIEW their decision to make Aiyooo Sirisena the Chairman of the SLFP, given that Sirisena joined hands with the UNP to oust SLFP leaders, and in effect defeat the SLFP, at the general election, and is now pursuing policies that CONTRADICT & VIOLATE the principles of the SLFP as defined by its FOUNDERS.
November 29th, 2016 at 2:30 am
Wait for it, wait for it ….
until the Katussa (Lorenzo) and the Kalawedda (Gonsal) CHIME in with their negative unpatriotic comments …..
…. Any moment now …..
November 29th, 2016 at 2:49 am
Charles, I fully agree with your article. Sirisena or our Rookadaya of a president wanted to bring Rajitha and Ranawaka to the central committee of the SLFP at the first meeting he presided over as President. The ordinary SLFP member tried hard and did their best to keep the party to it’s original purpose. But this brain dead man is doing everything within his power to destroy it because that is what is expected of him. Probably, he is promised a Nobel Peace Price (which got awarded to Obama just for winning elections).
My disappointment with our current set of MPs is that they did not defeat the budget and forced an election. It would be too long a wait for the next budget. I am getting worried whether there would be a country left for us by then.
November 29th, 2016 at 6:08 am
Fidel Castro was a brave patriotic person who stood up to the US imperialists without any fear whatsoever. Fidel Castro safeguarded Cuba and that country has achieved many impressive achievements in terms of healthcare, housing, education, vaccinations. land redistribution etc. via following socialist principles. US, UK, EU and the like did everything possible to undermine Fidel. The CIA tried to assassinate Fidel at least fifty times. He survived all these attempts. Rest in Peace, Fidel and farewell to a brave revolutionary who changed this planet earth for the better.
November 29th, 2016 at 6:13 am
The treacherous Ranil/CBK/Sirisena/Mangala/UNP and foreign funded NGOs may hire ‘patriotic’ sounding writers to write articles etc. creating rifts and conflicts between Sinhala people and all others so that the federal constitution or partition of Sri Lanka can happen easily when such potential unfortunate scenarios take place. Is this Shenali D.Waduge one of them?
I suspect that this Shenali Dushyanthi Waduge is actually Dushyathi Kanagasabey or Dushyanthi Kanagasabeysan. I remember quite some years ago this lady Dushyanthi Kangasabey was writing articles and working for a foreign funded NGO and of course an out an out indirect LTTE sympathiser I am sure. I strongly suspect that this person Dushyanthi Kanagasabey is working for those traitors Kumar David/Jehan Perera/Pakiasothy Sarvanamuththu and quite possibly at the Centre for Ethnic Studies or alternatively she/he is working at the LTTE supporting Asian Human Rights Commission.
The mission of these traitors and the treacherous UNP is to create rifts between Sinhala people and all others to accomplish their die hard goals. These goals are to pass this federal constitution with ease by creating problems or rifts between Sinhala people and all others which will ease the process of passing this treacherous constitution with ease if there are issues created. Secondly the UNP traitors want the minority vote at the next local elections. Thirdly if you create a rift between Sinhala people and all others it will be easier to undermine our Sri Lankan Armed Forced vis a vis the fulfilling the UNHRC resolutions.
Please realise that the likes of Dushyanthi Kanagasabey, Kumar David, Jehan Perera, Pakiasothy Sarvanamuththu are die hard federalists and they have over the years been paid thousands of US dollars by the US,UK, EU etc. to precisely achieve these goals alongside the TNA, other separatists and the like. What better way then than to plant ‘patriotic’ sounding writers to undermine the Sinhala people and create rifts between the Sinhala people and all other. This is the classic strategy of the UNP traitors.
This Shenali Dushyanthi Waduge (or in my opinion Dushyanthi Kanagasabey possibly or definitely someone else who is not Sinhala but quite possibly a federalist or an Eelamist) never ever writes in Sinhala since she/he does not know any Sinhala. Any decent patriotic person by now would have at least given a talk or numerous talks at the numerous seminars out there about at least this proposed constitution or even the UNHRC resolution and its implications to Sinhala audiences in Sinhala. This is the patriotic duty of any patriotic person. The yuthukama seminars are one of them. At least they would have attended talks given by the numerous politicians and other patriotic persons given on numerous occasions as I have done and even asked many questions from them. So does any one know who this Shenai D. Waduge is or has anyone ever met he/her? of course not. So be very careful of such impersonators masquerading as ‘patriotic’ persons but in reality working for the likes of Kumar David, Jehan Perera, Pakiasothy Sarvanamuththu and the like.
Think about it. After this treacherous government came to power, all patriotic persons whether politicians , professionals etc. they have given talks at seminars in Sinhala to Sinhala people, written articles in Sinhala and even if they did not give a talk, at least attended such talks and asked questions. If not, at least they have joined together and formed organisations towards preserving the unitary state of Sri Lanka. However this Shenali D. Waduge has anyone ever met this person in their lives? of course not.
Please editor of this website, prior to publishing any articles, ask the authors to vouch for their identity. For example ask them to name a few people that you and they would know mutually i.e. so that someone can vouch for their existence and identity prior to publishing ay articles by anyone. Ask them who they are, where they are from, where they work and who they know so that you are sure they are genuine and do exist at least.
November 29th, 2016 at 6:59 am
Plumblossom
Shenali is very much alive, and living happily in Colombo. She is an exceptionately talented journalist and a great patriot. She is fearless , franc and truthful.
November 29th, 2016 at 7:10 am
Plumblossom one thing more: I am sure Shenali could write in Sinhala, but one who has the ability to write in one language would normally stick to writing in that language. The words come easily to mind ,the turn of phrases etc; come naturally in writing in the languaged in which one is used to write .
To me Writing in Sinhala is difficult because there are lots of words that are new it takes time to search for words and phrases. I write in Sinhala some times because I thought I can get to more readers, publishig the articles in the face book or in a blog. But I admit my Sinhala writing is not very good.
November 29th, 2016 at 1:15 pm
Plumblossom,
It is interesting that you mentioned Kumar David, he contributes frequently at LankaWeb, but under a pseudonym. He tries to keep his real identity well hidden.
November 29th, 2016 at 1:23 pm
Plumblossom,
I would like to echo what Charles said about Shenali.
Shenali Waduge is a very patriotic woman, and is probably the foremost journalist fighting for the Sinhala Buddhist cause in Sri Lanka.
She has been CONSISTENTLY supporting Patriotic causes for a very long time. There is NO DOUBT where her heart lies. We are very fortunate to have such a journalist that researches her topics in depth providing the necessary references to support her conclusions.
November 29th, 2016 at 1:53 pm
“අනිත් එක සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා නැණවත් කාටවත් වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ශ්යායාවක් නැති පුද්ගලයෙක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. ඔහු තරහින්, ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන්, අනුන්ට හානිකරන චේතනාවෙන් පිරුණුකෙනෙක්.”
Charles is behaving like මෛත්‍රී Buddha. Even the great Arahants cannot read people’s mind.
Both these people, බණ්ඩාරනායක and මෛත්‍රීපාල have somethign in common , that is the DESIRE FOR POWER.
මහින්ද රාජපක්ස උතුමානන් too was suffering from “තරහින්, ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන්, අනුන්ට හානිකරන චේතනාවෙන් ” if we consider the following carefully, based on the facts without “personal liking”.
1. Unncessary reveange from Fonseka, inflicting so much pain on him cannot be the the work of නැණවත් කාටවත් වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ශ්යායාවක් නැති උතුමානන් but the action was of a revangeful monster.
2. Treatement of මෛත්‍රීපාල who in fact fought very hard to crown him with leadership despite strong objection from many. He treated him like shit, giving PM post to Kudu Ralahamy. This proves is ugly mind full of තරහින්, ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන්.
I can list endless list of unproven but likely incidents, but this two is sufficient for a man with a brain to understand who is this උතුමානන්.
One thing very clear was behind මෛත්‍රීපාල’s cunning endless praising MR DID NOT DO ANY GOOD to මෛත්‍රීපාල in the end. It is going against the උතුමානන් and back stabbing the උතුමානන් that brought sucess to him and his wallet.
One thing clear to anyone with a brain is මෛත්‍රීපාල will do everything not to allow උතුමානන් back to power. Ranil Wickremasinghe will protect MR to the maximum possible extent on the other hand.
Those MR worshippers should worship RW , the Batalanda Murderer , the one who understands the උතුමානන් well.
Charles should keep that in mind.
November 29th, 2016 at 4:22 pm
බන්ඩත් සිරිසෙනත් අතර වෙනස:
බන්ඩ බලයට ආවේ ඉන්දියාව ජෝන් අවලමෙකු බව කියාය.
සිරිසේනබලයට ආවේ ඉන්දියාව මහින්ද හොරෙකු බව කියාය.
මේ දෙන්නටම තල්ලුව ඉන්දියානු අදිරදය හා ඉන්දියානු පරපෝසිතයන් ගෙන්ය.
November 29th, 2016 at 4:30 pm
The difference between Banda and Sirisena.
Banda came to power by India painting John a morally corrupt person.
Sirisena came to power by India painting Mahindha a financially corrupt person.
India and Indian colonial parasites behind Both Banda and Sirisena.
November 29th, 2016 at 5:40 pm
Oi Kalawedda (Gon-Gonsal),
Your criticism of Charle’s statements are driven by your own AGENDA and BIAS directed toward undermining the Patriotic forces of Sri Lankatrying to recover power from the Yamapalanaya.
In doing that, you coordinate and collaborate with that other undercover EELAMIST agitator the Katussa (Lorenzo).
For example,
1. You state the actions taken against Gonseka was UNNECESSARY. Quite the CONTRARY, Gonseka got off EASY, a revengeful man unlike MR would have had him prosecuted for TREASON and given the death penalty.
A. Gonseka accused MR’s GOSL of being responsible for the white flag war-crimes incident, which was seized upon by SL’s foreign enemies to initiate war-crimes charges against the GOSL. This is tantamount to TREASON and is perhaps the GREATEST of his crimes.
B. Gonseka engaged in politics while still in uniform, something expressly forbidden by the Armed Forces Regulations.
C. Gonseka was responsible for financial irregularities for which he was convicted and expelled from the Army.
D. Gonseka tried to execute a coup-de-eat against the GOSL during and after the Presidential election in which he was a candidate. This is also TREASON against his country.
Now let us examine why he did those things.
We all know that Gonseka was on the verge of retiring from the army not having accomplished anything significant in his career, when MR became President, and appointed Gota as his Defence Secretary. Gonseka called Gota, previously his colleague in the Army, and PLEADED for a career opportunity. Gota gave a leading role to Fonseka in the war against the LTTE. As Defense Secretary, Gota provided all of the top level guidance and arms for all of the Armed Forces, and defended ego-maniacal Gonseka when he clashed with the Chiefs of the Navy and the Airforce. All that is well known history.
In summary, Gonseka OWES the Rajapaksa’s for the opportunity he got from them to lead the Army and become a hero to the Patriots.
But, the insanely AMBITIOUS and SELFISH man that he was, it was NOT-ENOUGH for him. He wanted ALL THE CREDIT for the VICTORY over the LTTE, and he wanted to translate the popularity into political power in two ways.
a. He started to create a group within the army that was devoted to him personally, and not to the nation, possibly tempting them with future benefits when he gains political power. This was reported to the GOSL which took the precautionary measure of removing him as Army Commander and assigned him the Chief of Staff role at HQ.
b. It is rumored that Gonseka had proposed a marriage between his daughter and a son of MR, to tie himself to the so-called ruling family. Apparently, this proposal failed either because the son in question did not like the girl, or the Rajapaksa’s did not like the alliance. Reportedly, this is at the ROOT of Gonseka’s anger against the Rajapaksa family.
Both of these moves by the Rajapaksa family BLOCKED Gonseka’s AMBITIONS, and clearly showed the Rajapaksa family the danger Gonseka posed to them.
Checkmated, Gonseka initiated a series of moves against the Rajapaksa, to discredit them and give their foreign enemies ammunition to drag them off to war-crimes trials, to join the political opponents of MR, even the TNA, and present himself as a Presidential candidate, and if at all possible, to topple the GOSL through a coup-de-eat and seize the position of President.
As we know, all of these moves by Gonseka were BLOCKED, and he was brought to trial not for TREASON which carries a death penalty, but for financial crimes on who h he was convicted, sent to prison, and then pardoned by the ever compassionate MR!
IN SUMMARY, Kalawedda (Gon-Gonsal), the PUNISHMENT of Gonseka was ESSENTIAL to the safety of the country, was NOT REVENGEFUL, but in my view altogether TOO LENIENT.
That the PUNISHMENT was TOO LENIENT, and Gonseka has STILL NOT LEARNED to CONTROL his JEALOUSY and his AMBITIONS is EVIDENT from his JOINING with the Yamapalanaya government to undermine and dismantle his Motherland that he had sworn as a soldier to defend against all of its enemies!
A SAD but TRUE example of how even war-heroes can fall from grace in the eyes of their adoring patriotic countrymen, when they allow UNLIMITED AMBITION, GREED and INGRATITUDE to overwhelm their HONOR, DUTY and GOOD SENSE to defend their Motherland come what may!
More on your other allegations against Charles’s article will follow ……
November 29th, 2016 at 5:41 pm
For the love of SL and SLFP.
SLFP which was formed by GREAT PATRIOT SWRDB lost its way in 2010 when a US citizen was appointed its NATIONAL ORGANIZER!!
It was TOTALLY uncharacteristic of the SLFP which is SUPPOSED to be a party of the COMMON MAN and AGAINST WESTERN IMPERIALISM had a US citizen as its national organizer.
Then USA awarded SLFP secretary Sira an award too!!
To make it worse the SLFP govt. held the BRITISH COMMONWEALTH SUMMIT in SL!!
These 3 things destroyed the SLFP.
November 29th, 2016 at 5:43 pm
USA showing more insanity. Kumar David is different to Kumar Moses!!
Kumar David is an old communist and a human rights activist who worked with MR from 1983 to 2005.
November 29th, 2016 at 5:54 pm
“Oi Kalawedda (Gon-Gonsal), Katussa (Lorenzo)”
This is MARIYAKADE language Ananda-USA. If you are what you pretend you to be you have to IMPROVE on language.
People have the right to have their DIFFERENT views. You CANNOT abuse them.
November 29th, 2016 at 5:57 pm
Oi Katussa (Lorenzo),
Did I identify Kumar David’s pseudonym at LankaWeb, or are you getting anxious for some reason?
Why are you jumping the gun?
Wait for me to fire first shot will ya?
Pretty please!
November 29th, 2016 at 6:00 pm
The 2010 and 2015 PRESIDENTIAL ELECTIONS were between AMERICAN families.
MOST BROTHERS of MR are US citizens or GREEN CARD HOLDERS.
MOST FAMILY MEMBERS of SF are US citizens or GREEN CARD HOLDERS.
Sirisena’s son studied in USA. Sirisena was awarded a US HARVARD award.
This is the sad reality of SL.
Something tells me the 2020 PRESIDENTIAL ELECTION will also be an AMERICAN AFFAIR with politicians with US green card family members will be contesting!
AMERICANIZATION of SL politics and the SLFP is regrettable.
November 29th, 2016 at 6:08 pm
OI Katussa (Lorenzo),
Mariakade people like you who used those words FIRST, have to addressed in the same language?
DO UNTO as DONE UNTO is my policy, whether it is defending myself or my motherland.
Don’t like it, then CEASE, DESIST and APOLOGIZE first …. and then I will consider following suit …. at my leisure!
The simple LESSON here is: People who live in glass houses should not throw stones!
Those Tamil Terrorist brethren of yours pushing up daisies along the Banks of the Nanthikandal lagoon ALSO MADE THE SAME MISTAKE thinking there is NO RETRIBUTION and they can RUN AMOK killing Sinhala people at will.
They learned a LESSON; More LESSONS to COME!
We are GOOD to GOOD people ;
We are VERY BAD to BAD people!
November 29th, 2016 at 6:13 pm
Ah, good!
The Katussa (Lorenzo) is talking more and REVEALING MORE of his true tiger stripes!
All I have to do is keep PRODDING the EELAMIST with a STICK!
Keep going, Katussa (Lorenzo), shed your sheepskin ……
November 29th, 2016 at 7:14 pm
This is fun.
Why not I relocate the infamous University which awards PhDs to Metimoles to Mariyakade ! maharagam is too Sinhalese area, Mariayakade is better suited !
November 29th, 2016 at 8:02 pm
Oi Kalawedda (Gon-Gonsal),
Ever the INSANELY JEALOUS man you are, slinging mud at MIT graduates, you defended that other INSANELY JEALOUS man, another Gon-man, Gonseka!
But when your claim of UNNECESSARY punishment of Gonseka is REFUTED in detail by me, you have NOTHING FACTUAL TO SAY, again demonstrating the UTTER BANKRUPTCY of your UNPATRIOTIC Yamapalana arguments!
A Kalawedda to the VERY END!
November 30th, 2016 at 3:30 am
Ananda, Now the fear is Basil’s organising ability. A new party is being formed so there is naturally a great effeort being made by those with obsessional disorder to stop the formation of the new party.
Those interested are making the same effort they made to defeat Mahinda Rajapakse at the Presidential election. We should not be unduly worried about these elements. Only thing is to get a larger public to be informed of the danger from Yahapalanaya. The face book and he blogs are means to get to more intelligent voters without any agendas.
Even in non politicl articles I find this obsessive foot prints of Gonsul -for instance Dr. Susantha Goonetilleke’s article on Influence of Buddism on Indian and Sri Lanka Tamils. Perhaps Gonsul is a Tamil who knows and what do we care……
November 30th, 2016 at 4:25 am
Charles,
Do you understand that DIVIDING the SLFP will ONLY help UNP?
HIGHEST MR ever won was 61% (WITH SIRISENA).
IF SLFP gets just 12% of it, MR’s party LOSES and UNP+SLFP still rules.
Like you are PERMANENTLY ATTACHED to MR, MILLIONS of voters are PERMANENTLY ATTACHED to SWRDB and family.
Where was BR in 1982 ILLEGAL UNP REFERENDUM? With the UNP!
MR LOST thanks to him in 2015.
November 30th, 2016 at 4:48 am
I disagree. The niggardly SLFPers with the President Maithripala Sirisena will go aftert the carrot of Rupees 1 lakh held before them bu the people will always be with Mahinda Rajapakse. Basil may have his deffects as all of us have ours, but he will organise the new party. Let thge future decide….
November 30th, 2016 at 5:22 am
Charles,
Does it matter whether I am Tamil or Sinhalses ? Whether I am black or white ?
Don’t you appreciate the statement from DBS Jeyaraj iven below because he is a Tamil ?
” The Tamils have lost those dear and near to them in the communal violence of 1956, 1958, 1977, 1081 and 1983. They have suffered innumerable losses in many forms during the long years of the war.There cannot be a single Tamil living who has not suffered the loss of a loved one during the years of violence and war.What is unacceptable however is the deception to depict the “Maaveerar Naal” as a day of universal Tamil mourning.
November 27th therefore remains an important date in the politics of mourning in which Tiger and pro-tiger elements indulge in. It would however be a grave blunder to assume that the “Maaveerar Naal” of the LTTE is a day of National mourning for the Tamils of Sri Lanka. “
Are you a Buddhist ?
Why are you keeping a notorious Prince of Wales’s name ?
November 30th, 2016 at 5:39 am
Lorenzo,
If there is ANY SIGN of MR wining next election or GOTA wining teh PRez election, I beleive Sirisena will be isolated. Almost all senior Pal Horu now with Sirisena will join the new party or allaince. That doesn’t mean Sira’s SLFP will not get 12%, because there will be some new guys who will win some votes and there are many SLFPers who hate those PAL Horu still. They will probably get 20% Sinhala votes as a minimum.
UNP 35% SLFP 20% SLHP 40% , JVP 5% will be the division of Sinhalese, being most optimistic ( never happened in history). Then you think about minority votes.
That is why Basil’s mission is important, as he will be the rear end of Mahinda to get votes from Muslims.
However, that will not make WW happy. He will sabotage.
Only a fool will say MR+Basil+Namal will win.
It is difficult for Gota to win too. There will be someone ( I suspect Mahinda Amaraweera) coming with SLFP ticket bringing at least 15% SLFP votes. It will be very close.
Sira knows this and surely he will have some tricks in his sleeve. He is not stupid. Supid is the one who handover
November 30th, 2016 at 6:01 am
Charles,
IF your main aim is to STOP UriNePee grabbing power, you have to stop the SPLIT of SLFP.
Tamils, Muslims and Christians are 30% and they vote as a BLOCK.
If the 70% Buddhists are divided into 4 camps with various percentages, they lose. UNP only needs 20% from that 70% to win the election.
I AGREE SLFP MPs with Sira are CATTLE. But they have a group of voters too.
UNP ALWAYS won when SLFP was divided.
Don’t just go with the flow and IMPULSE. Wait and think cunningly. WHO will benefit from the SLFP split?
SAVE the SLFP. It is BIGGER than MR or Sira. It is the VEHICLE patriotic people used to gain power. You break that up in anger for Sira and then EVERYONE loses.
This is why BR has a DEAL with the UNP (FCID is controlled by the UNP). At any moment Sira will take over the FCID and punish them.
Sira is a VERY CUNNING MAN. YOU SAID there are pro-Sira people in the UNP which is true. ARJUNA, HIRUNICKER, RATANA, PATALI, FONSEKA, RAJITHA are not UNPers. They are Sira’s people. He uses them to keep RUN-NIL on leash.
November 30th, 2016 at 6:07 am
Gonsal,
Muslims will not vote for BR.
BR RIDICULED Muslims’ intelligence trying to appease them. He said Muslims had told him a rumor that MR wanted to drink milk from a Islamic woman to get over a bad period. Rubbish. Muslims find it an insult to their women and to their INTELLIGENCE.
Now he gets a few POOR Muslims and take a photo. This is NOT targeting Muslims. It is targeting SINGHALESE and Tamilians.
I AGREE it will be VERY DIFFICULT even for GR to win. But BR and NR have NO chance in hell.
BR’s party has NO MP!! Only DEFEATED candidates and Pratheseeya Chapai kicked out people. They can’t win elections.
November 30th, 2016 at 7:16 am
Charles-have you ever met this persons Shenali? You say you have met her but where? He/she has not written a single article in the Sinhala language. Is that not suspicious to you? It is to me. I think this person is not Sinhala and does not know any Sinhala. A Sinhala person’s first obligation during these dangerous times of the treacherous Ranil/CBK/Sirisena/Mangala so called yahapalanaya times is to explain to Sinhala audiences at seminars in Sinhala, the extreme dangers of the proposed Federal or Eelam constitution which if implemented would spell disaster for Sri Lanka as we know it and effectively partition this country into two. Secondly to explain to Sinhala people in Sinhala at seminars etc. the dangers of the UNHRC resolution and the extremely bad situation this has plunged our patriotic Sri Lankan Armed forces into. If that is not possible, at least get together and form an organisation with like minded patriotic Sri Lankans and campaign against the above mentioned treacherous deeds of this yahapalanaya government. My point is I have yet to meet a patriotic person who does not write, talk in Sinhala since almost all Sinhala people read, write, talk Sinhala and not in English. I do not want to be fooled by those who may be insidiously working for the likes of treacherous Kumar David/Jehan Perera/Pakiasoththi Sarvanamuththtu.
Ok Sinhala walin liyanne, kathakaranne nethi deshapremiyo inaawada? Mata nam harima sekai ehema aya gena. Anek eka api minissunta explain karanna oone needa Sinhalen seminar wala ehema api aththatama mee rata gena hithanawanam mee geenna ena bhayanaka constitution eka gena ehema. Oya Yuthukama Seminar ehema hungak hondai.
November 30th, 2016 at 11:02 am
Dear Plumblossom,
I cannot help feeling that you work along with Gonsul and Lorenzo. Because you try to discredit Shenali, who a writer who gives lots of facts and figures in support of what she writes and that may be disturbin the Yahaplanaya, and would like to discredit the writings of Shenali putting doubt into the minds of the readers that she does not exist and what is written under that name is written by someone else and therefore the information is incorrect.
That is in fact what Lorenzo and Gonsul is also doing here as Lankaweb is the only internet website that publishes pro Mahinda Rajapakse articles.
Please take note Lankaweb. (this is a possible trick being played by the supporters of Yahapalanaya)
November 30th, 2016 at 12:50 pm
Charles,
“I cannot help feeling that you work along with Gonsul and Lorenzo.”
This is complete NONSENSE. Plumblossom doesn’t work with me and I don’t work with Gonsal. We only express our opinion with some facts.
Everyone agrees Shenali is the BEST PATRIOTIC WRITER and I have a lot of respect for her. She is a SINGHALA BUDDHIST. I have participated at a discussion where she spoke in SINGHALA.
The world is NOT divided into pro-Mahinda and anti-Mahinda camps. He is a MERE MORTAL.
I’m not a Yapalanaya supporter. I supported Sirisena win presidency but he has DISTANCED HIMSELF from the GOOD concepts I supported. He has NOT KEPT ANY promise.
Victimizing commentators and writers based on their OPINION about MR is a very dangerous thing in SL. I’m sure MR doesn’t want to be and doesn’t want to be SEEN to be associated with such people. IF voters know that MR’s supporters want to SILENCE others, they will NOT vote for MR.
November 30th, 2016 at 2:00 pm
Lorenzo,
Please analyse why
1. Plumber suddenly started going after Shenali soon she wrote a letter against some TNA members commemorating Prabhkaran & Co opposite an army camp.
2. Army did not stop it.
3. None of the JO memebers who consider “Fart=Bombs” or did not jump up and down at all
5. Great patriot Mm. Charles Perera didn’t like me pasting DBS’s statement of protest, calling me a Tamil
To me it looks like MR$Co marrying LTTE here to create trouble !
November 30th, 2016 at 2:15 pm
“Lankaweb is the only internet website that publishes pro Mahinda Rajapakse articles. ” – What a lie ? A shalemess lie of Upasaka Charels
How about
1. Divayina ( they are 70% MR 30% normal)
2. Lanka C News
3. Mahinda-dot-info
4. Lankanewsweb “http://www.lankanewsweb.today/english/”
November 30th, 2016 at 5:19 pm
“To me it looks like MR$Co marrying LTTE here”
You don’t know what you are getting into Gonsal.
KP and EK – the POST Nanthikadal LTTE leader and deputy leader.
This is the BIGGEST reason why I supported Sira FALSELY HOPING that he will arrest and punish these two LTTE leaders living in VVIP luxury after 2009. KP was the new BABU. He was given VVIP treatment with a chef IMPORTED from Chen-Nai. Emil Kanthan was not punished at all.
But DISGUTING LIAR Sirisena didn’t keep his promise. He FOOLED me and he cannot be forgiven for it.
As you know I did NOT care about CORRUPTION allegations against MR. That was NOT my concern. My concerns were KP, EK, Viggie, Najib, YARL DEVI, 13 amendment, 13 PLUS PLUS, etc. Sira continues with all these!!
But with the ARREST of Ava group members the Sira-LTTE love affair is collapsing. So KP (LTTE) is looking for a bedfellow. I sincerely hope they will NOT get back to their old friends.
Even if they do our MR-patriots will not find a problem! One of them even justified MR donating $1 million to Palestine and promising to subsidize Hujj pilgrimage. Remember?
Chanthiralekha Perera has a song for these people. Please listen – gathin innata.
November 30th, 2016 at 5:24 pm
Pro-MR websites. Allow me to ADD.
1. Divayina ( they are 70% MR 30% normal)
2. Lanka C News
3. Mahinda-dot-info
4. Lankanewsweb “http://www.lankanewsweb.today/english/”
5. Ceylon Today
6. MR’s, NR’s, YR’s, RR’s Facebook pages
7. MR’s twitter account
8. mahindarajapakse.com
LW should remain (in my opinion) the ONLY pro-SL website.
IF some people think MR = SL they are SERIOUSLY wrong.
November 30th, 2016 at 6:33 pm
RR explained how Media in Sri lanka is run by Kudu Karayao and Ethanol Mudlalis. Worth listening, whoever the person is. It also give a good account of how our judges have become Pal Horu and Rapists.
All these cannot be lies. He is asking to put it in Hanzard.
“https://www.youtube.com/watch?v=hp2BM2ia_aw”
Very soon Central Bank robbers too are going to start another Media with prohibitted word “Central bank”.
Regardless of Media and Web Sites, fools are fools and PEOPLE will not be fooled.
<Recent US Election proved it
After loosing 2 elections, predictions proving their foolishness, FOOLS cannot be educated thanks to their HIGH education.
November 30th, 2016 at 8:08 pm
Aiyoooo …. DISGUSTING LIAR Sirisena FOOLED ME! ….. wails the EELAMIST agitator Katussa (Lorenzo) NOW!!
What he is saying is:
Ayooooo ….. I am not a Yamapalanaya supporter NOW but I am INDEED A IDIOT who supported Sirisena and the Yamapalanaya THEN.
But, BELIEVE ME PLEASE, I KNOW NOW (but I DID NOT KNOW THEN) what I am talking about! My ONLY FAULT is that I AM A CONGENITAL IMBECILE!
I want to ask the readers: DO WE NEED A SELF-ADMITTED IMBECILE GIVING US ANY MORE ADVICE??
Here is a CLUE as to what he is really thinking:
I can FOOL THESE SINHALA MODAYAS as many times as I want to; soon I’ll have these PUPPIES EATING OUT OF MY HAND, it’s only a matter of TIME before their UPASAKAYA NATURE takes hold and they FORGIVE ME thinking I AM ONLY A HALF-WIT, so I can LEAD THEM OFF THE CLIFF AGAIN?
So, I will ask talk the readers: are you Sinhala Modayas who are going to ALLOW this SERIAL EELAMIST agitator to MISLEAD YOU AGAIN?
You decide …. he waiting to dance his kolam natyam again!
November 30th, 2016 at 9:04 pm
Funny and typical MaRiyakade logic from Ananda-USA.
IF a politician REFUSES to accept voters that voted against him previously, he will lose FOREVER!
How can we expect the American to understand this!
November 30th, 2016 at 10:01 pm
Mariyakade Algorithm( Diverging)
Politician looses because of FOOLS. So you try to fool the FOOLS to your side.
Obviously FOOLS cannot be educated
Finally fate of the country will be in the hands of FOOLS, misatkes get accumilated.
Moratuwa Algorithm ( Converging)
Politician looses because of his mistakes and becuase of smart voters who saw it.
Politician then get rid of his mistakes and wins back again, as smart voters acknowledge it.
Fate of the country will be in the hands of SMART voters, mistakes get eliminated.
December 1st, 2016 at 12:32 am
Very purpose of the elections is to allow politicians to correct themselves.
Lorenzo, even if did not vote, is just 1 of 6 million people who prefered Sira. Why ? Not because Siraor Ranil fooled him but because MR cheated him in 2009 elections. Sira now is cheating and he too will be kicked out in next elections, unless he is convinced he should quickly correct the mistakes.
Real fools are those who start to make a foolish theories for failure than acknowledging there were mistakes and have to be corrected.
December 1st, 2016 at 2:05 am
Katussa (Lorenzo),
Try as you might, you can’t escape the wages of sin you have earned as a DESPICABLE BACKSTABBER …. just like your candidate whom you supported VOCIFEROUSLY.
Now you say it was ALL A MISTAKE because you were a CONGENITAL IMBECILE then. Aiyooooo Sira FOOLED ME!
LOL!
You, and your disciple the Kalawedda (Gonsal), are STILL a DESPICABLE EELAMIST/Yamapalana agitators desperately trying to MISLEAD patriots.
There is no point DEBATING issues with you two! None at all!
December 1st, 2016 at 2:08 am
PSST ….. Katussa (Lorenzo),
Still wailing …. Aiyooooo Sirisena FOOLED ME?
Pau aney … Garandiyo maranawa wagey!
December 1st, 2016 at 3:57 am
This man has serious issues.
At 2:05 am he says “There is no point DEBATING issues with you two! None at all!”
Then 3 minutes later at 2:08 am he says “PSST ….. Katussa (Lorenzo), Still wailing …. Aiyooooo Sirisena FOOLED ME?
Pau aney … Garandiyo maranawa wagey!”
I feel sympathy.