නිල්වලාවට මිලියන 3012ක් දීම ගැන පරීක්ෂණයක් පවත්වන්න හිටපු ජනපති මහින්ද රාජපක්ෂ-ජනපතිගෙන් FCIDට ඔත්තුවක්.. කෝටි හාරසියයයේ ‘නිල්වලා බෝම්බය’ පත්තු වෙයි.. ඇමති නිමල් සිරිපාල ගස්..
Tuesday, November 29th, 2016Courtesy: Divaina පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්පතක් නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බීජිං නුවර සිට ප්‍රකාශ කළේය. ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා […]
More >