ආණ්ඩුවට හිසරදේ බුද්ධ ශාසනය දඬුකඳේ
Wednesday, November 30th, 2016මතුගම සෙනෙවිරුවන් නීතිය අධිකරණය පිළිබඳ ප්‍රධාන අමාත්‍ය ධූරය දරන වත්මන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අය වැය විවාදය අවස්ථාවේ දී මේ රටේ ආගමික අන්තවාදය ගැන කරන ලද ප්‍රකාශය අප මහත් සේ අගය කරමු. ඔහුගේ ප්‍රකාශ ය සම්පූර්ණයෙන්ම ෆේස්බුක් හරහා තිබෙන බැවින් ක්‍රමනුකූලව අධ්‍යනය කරගැන්මට අවස්ථාවක් ද ඇත.අමාත්‍ය වරයා මෙම කතාවේදී මතුකළ ප්‍රධානතම ප්‍රවෘත්තිය […]
More >