මිනිසුන් සංකේත වෙනුවෙන් මරා ගන්නේ ඇයි ?
Posted on January 8th, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මිනිසුන් සංකේත වෙනුවෙන් මරා ගන්නේ ඇයි ? කුරුසයක්, අඩ සඳක් සහ තරුවක්, ධර්ම චක්‍රයක් , ත්‍රිශූලයක් වැනි සංකේත වෙනුවෙන් මිනිසෙකුට තවත් මිනිසෙකුට පහර දෙන්න , ලේ සොල්ලන්න , මරා දමන්න පුලුවන්. ඇයි මේ ක්‍රෑරත්වය.
සංකේතයක් වෙනුවෙන් දිවි පුදන්න , මරාගෙන මැරෙන්න පුලුවන් උමතු මිනිස්සු ඉන්න ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේක මහා ව්‍යාධියක් , ව්‍යසනයක්. මේ මිනිසුන් තුල මේ වගේ තිරිසන් බවක් ඇති කලේ මේ සංකේතද ?
January 8th, 2017 at 2:45 pm
“මිනිසුන් තුල මේ වගේ තිරිසන් බවක් ඇති කලේ මේ සංකේතද ?”
තිරිසනුන්ට සන්කේත නැහැනේ.