දේශපාලනයෙන් ඉවත් වන්නැයි රටවල් දෙකකින් මහින්දට බලපෑම්
Saturday, January 21st, 2017මනෝඡ් අබයදීර උපුටා ගැන්ම දිවයින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සක්‍රිය දේශපාලනයෙන් ඉවත්වන ලෙස ප්‍රබල රටක තානාපති කාර්යාලයක් සහ අසල්වැසි රටක බුද්ධි අංශයක් විසින් බලපෑම් එල්ලකර ඇතැයි “දිවයින ඉරිදා සංග්‍රහයට” වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියකු වෙන වෙනම හමුවී අදාළ අංශ දෙක මෙම දැනුම්දීම කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් ඔහුගේ ගෞරවය පිණිස […]
More >