”කොරාන් ” යය් කියා පොතේ තිබුනත් මේවා නම් ”නො – කොරාන් ”’ මිනිසුනේ .
Posted on January 30th, 2017
ධර්මසිරි සෙනෙවිරත්න
”’ අන්‍ය ලබ්ධිකයන් අපේ ආගමට බලෙන් හරි හරවනු . බැරි නම් මරාදමනු .එසේ ආගම වෙනුවෙන් මිනී මරන්නෝ මියගිය විගසම සුරලොව ඉපදෙ දෙවගණන් 72ක් සමග කම්සපවින්දිමින් කල්ගේවන්නට ඔවුන්ට වාසනාව පෑ දේ. –ඔබේ ගැහැණු ඔබේ දෙපලය් කැමති පරිදි පරිහරණය කරන්න සුරා .2. 223 —..-සැමියාට අවශ්‍ය විට කාම සේවනයට මැලිකම් දක්වන බිරිඳට දඩුවම් කිරීමේ අයිතිය සැමියාට දී ඇති දිව්‍යමය අයිතියකි ,,,,සුරා 4..34 ..
ඉස්ලාම් ආගමේ නිර්මාතෘ සොල්දාදුවෙක් මිස දාර්ශනිකයෙක් නොවේ .නගර ගම් නියම් ගම් රටවල් ආක්‍රමණය කරමින් මිනිසුන් ලක්ෂ ගණන් මරාදමමින් දේපල කොල්ල කමින් සිය ආධි පත්‍යය පතුරවා ලන්නට හා තහවුරු ගන්නට සැකසු නීති පද්ධතියක් හා එහා සමග බඳුන සිරිත් විරිත් පද්ධතියක් ඔහු යොදා ගත්තේ මංකොල්ල කාරී හේවායන් ගේ සතුට සඳහාය .මේ නීති පද්ධතිය එම හේවායෝ බලහත් කාරයෙන් යටත් වුවන් පිට පට වන ලදී ..යටත් වුවන්ට තෝරාගැනීමට තිබුනේ මරණය හෝ ඉස්ලාමය අතරින් එකකි .. .මේ ආගමික කර්තෘ වරයා සිය හදාගත් දරුවාගේ බිරිඳත් සිය බිරියන්ගෙන් එකියක් බවට පත් කළේය .මිනිසුන් රැවටීම සඳහා දෙවියන් වහන්සේ එසේ කරන ලෙස තමන්ට කියූ බව .ඔහු පැවසුවේය .. වයස 9 ක් වූ කෙල්ලක් බිරිඳ කර ගත ඔහු අනු ගමනය කල අතවැසි ආගමිකයෝ සියලු ගැහැණු නිවාස අඩස්සියේ තබමින් ඔවුන්ගේ සියලු මානුෂික අයිවාසිකම් නැති කල . ලොව අ නේ කුත් රටවල කාන්තාවන් භුක්ති විඳින වරප්‍රසාද හා නිදහස දකින විට ඉස්ලාමික කාන්තාවන් ඔවුන්ගේ ආගමික සිරගෙවල් ප්‍රතික්ෂේප කරතිය් බියෙන් දැන් මේ ආගමේ පුජකයෝ පාසල් යන ගැහැණු දරුවන් වෙඩි තබා මරති .. සියලු මානුෂික අයිතීන් උල්ලංඝනය කරමින් අතපය කැපීම ගල්ගසා මැරීම වැනි අමානුෂික නීති මගින් මුළු ලෝකයම ගඳ ගස්වති භය බිරාන්ත කරති . කිතුනු ආගමේ ය මුලදී ආගම ප්‍රචාරය සඳහා නොයෙක් කෘර ක්‍රියා සිදු කර ඇතත් පසුව එසියල්ලනවතා දමා දැන් සෑහෙන කාලයකි .එහෙත් ඉස්ලාමිකයෝ දිනෙන් දින තම සැහැසිකම් මගින් මුළු ලෝකයම අසහනයට පත් කරමින් සිටිති .ඉස්ලාම් පුජකයෝ සාමාන්‍ය මිනිසුන් රවටා ගෙන අදහම දහමක් ලෙස පෙන් වමින් මෙසේ වියරු වැටුනවුන් ලෙස ක්‍රියාකරන්නේ තමන්ගේ සුඛ විහරණය සඳහා ඇති මේ ආගම මිනිසුන්ට එපාවුවහොත් තමන්ට යන එන මන් නැතිවන නිසාය .දැන් දැන් ඉස්ලාමීය ගැහැනුද මේ පුජකයන්ට එරෙහිව නගීසිටිමින් ඇත .මුස්ලිම් ලේඛකයෝ ඉස්ලාමයේ දුෂණ වංචා හා භීෂණ හෙළිකරති . .ඉස්ලාමය වෙනුවට සමහර ඉස්ලාමිකයෝ අලුත් ආගමක් ද බිහිකර ඇති බවක් වාර්තා විය
මේ ඉස්ලාමික රටවල් වලට මෙතෙක් නොයෙක් අයුරින් ආධාර දුන් බටහිර රටවල් අතරින් ඇමරිකාව දැන් කරුණු තේරුම් ගෙන සිටීම සැනසිල්ලට කරුණකි . . මේ ඉස්ලාමීය භීෂණය ලොව විනාශ කරන්නට පෙර සෙසු සාමකාමී ලෝකයයා කිසියම් පියවරක් ගත යුතුව ඇත .ඇමරිකාව මේ සඳහා මුලිකවී සිටීම සතුටට කරුණකි . නිදහස් කාමී ලජ්ජා බිය ඇති මුස්ලිම් ප්‍රජාව මේ අමානුෂික ඉස්ලාමික පුජකයන්ගේ ප්‍රෝඩා වලට හසු නොවී සෙසු ලෝකයාගේ අවඥාවෙන් බේරී ජීවත් වන්නට හිතන්නේ නම් තමන් යටකරගෙන මර්දනය කරගෙන ඇති මේ පුජක ප්‍රලාප වලට එරෙහිව විවිධ අයුරින් සටන් කර උන්ගේ ග්රහණයෙන් මිදිය යුතුය . වර්තමාන යෙදී ඉස්ලාමිකයෙක් යය කියුවිට බොහෝ අ ය ඔවුන්ගන හිතන්නේ අන්ධ භක්තියෙන් මුසපත්වූ නවීන ලෝකයට නොහොබිනා අර්ධ වනචාරී මිනිසුන් කොටසක් ලෙසය ..
එනිසා පුජකයෝ ””කොරාන් ” යය කීවත් හිතන්න පුළුවන් මිනිසුනේ ඒවා ”’නො – කොරාන් ”’
January 30th, 2017 at 5:16 pm
අපේ රටේ පසුගිය කාලය තුල සින්හලයන් හා මුස්ලිම් මරා දැමුවේ හින්දුන්ය. හින්දුන්ගෙන් යැපෙන සින්හලයන්ය.