සරත් වීරසේකර ජීනිවා යයි
Saturday, February 18th, 2017කීර්ති වර්ණකුලසුරිය උපුටා ගැන්ම දිවයින කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු ජිනීවාහි සිටින එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නව තානාපතිනි නිකී හේලි සහ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට හිටපු නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා බලා යනු ඇත. ඔහුට මෙරට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් දෙදෙනකුද සම්බන්ධ වේ. ජිනීවා මානව හිමිකම් සමුළුව […]
More >