ශ්‍රී ලාංකීය මහජනතාව විසින් සිදුකරනු ලබන ‘දෙවොල් දෙවියන්’ උදෙසාවූ කන්නලව්ව
Monday, February 20th, 2017චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි සිද්ධ වාහල දෙවොල් සත්දෙනා වහන්ස! මහකුරුම්බර සේනාවන්ට අධිගෘහිතව වැඩසිටි තමුන්නාන්සේලා ගුණ නැණින් පින්සිරින් තෙදබලෙන් අභිතව කීර්ති රශ්මි ධාරාවන් දසදිගත ප්‍රචලිතකර ස්වර්ණ වර්ණ කුම්භස්තල නංවා පටසළු රන් ධජ ලෙලවා රන්කොත් පිහිටුවා, ස්වර්ණ වර්ණාලංකාරයෙන් උජවලිතවන, ඉරිදා අස්ලිස නක්ෂත්‍ර තාරකාවෙන් නැව් සතක් කරවා, සදුදිනට යෙදී ආ බෙරණය නක්‍ෂත්‍ර තාරකාවෙන් බඩු පටවා සප්ත තාරකා සමුහය මෙන් […]
More >