බැදුම්කරේ බැදුම්කරේ කොයි බද යන්නේ,?
Wednesday, March 1st, 2017චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි “අසුචි දුර්ගන්ධය සම්බන්ධව ඌරාට පැමිණිලි කලා වගෙයි.” මේ අපේ දේශයට එකතුවූ අලුත්ම ප්‍රස්තා පිරුලයි. මේ ප්‍රස්තා පිරුලේ උපතට හේතුව වශයෙන් කියා සිටින්නේ, බෙල්ලන්විල රජමහ විහාරාධිපති සවාමින්වහන්සේ, සිරිසේන ජනාධිපතිතුමාට මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව ඉතා අප්‍රසන්න ලෙස උන්වහන්සේ තුලවූ පිළිකුල ප්‍රකාශ කිරීමත් සමගය. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ස්වාමින්වහන්සේ යනු මහා ඥාණාන්විත, කිසිදු දේශපාලන පක්ෂයක් […]
More >