පේරාදෙනිය වධකාගාරය නොහොත් Tuol Sleng වධකාගාරයේ කළළ අවස්ථාව
Friday, March 17th, 2017වෛද්‍ය රුවන් එම් ජයතුංග වධකාගාර ශ්‍රි ලාංකික සමාජයට නවතාවක් නොවේ. හමුදාව විසින් පාලනය කල යටාරෝ කැෆටේරියා වධකාගාරයද කොටින් විසින් පවත්වාගෙන ගිය දේවිපුරම් වධකාගාරයද ශ්‍රි ලාංකිකයන්ට අමතක නොවේ. මේ වධකාගාර වලට වඩා පේරාදෙනිය වධකාගාරය වෙනස් වෙයි. එය පවත්වාගෙන යන ලද්දේ අට සමත් කේඩරයන් නොව විශ්ව විද්‍යාලයට තේරුණු සිසුන් පිරිසක් විසිනි. මොවුන් රැඩිකල් දේශපාලන පක්ෂ වල සොල්දාදුවෝ […]
More >