සිංහලේ ගැන ඉගෙන ගන්න කරුණු ටිකක්
Friday, April 7th, 2017ධර්මසිරි සෙනෙවිරත්න සිංහලේ රාජකාරි ක්‍රමය යොදා ගත්තේ උත්තරීතර සමුපකාරික ක්‍රමයක් පවත්වා ගැනීම සඳහාය ..එම සමුපකාරික සමාජ ක්රමයේ පොදුවැඩ වලින් ඈත්විය හැකිවන්නේ ආත්මාර්ථය පමණක් තකන කෙනෙකුට පමණි .තමන්ගේ කාම බීම සොයා ගැනීමට වැදගත් වන වැව නඩත්තු කිරීම ඔහුගේම යහපත පිණිස බව ගොවියාට ඇන ඇන කියාදීම අවශ්‍ය නොවීය .. සිංහල සමාජයේ අර්ථ සංවිධානයට කේන්ද්‍ර වුයේ ඉඩම් හා […]
More >